හජ් උත්සවය අදයි ඉස්ලාම් ධර්මය අදහන බැතිමතුන් ඉමත් බැතියෙන් සමරන හජ් උත්සවය අද (17) දිනයට යෙදී තිබේ. 17 June 2024
රට වෙනුවෙන් දිවි පිදූ පොලිසියේ 600ක් සිහි කරයි එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදින් විසින් 1990 ජුනි 11 වෙනි දින අම්පාර තිරුක්කෝවිල් රෑපස් කුලම් කැලෑවේදි නිරායුධ පොලිස් නිළධාරින් 600ක් ඝාතනය කර වසර 34 ක් පිරිම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට රණවිරු ස්මාරකය අසලදි උපහාර උළෙළක් පවත්නු ලැබිය. 11 June 2024
ගංවතුර මැද්දේ හස්තියෝ දිය කෙළියේ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ අවට ජනාකීර්ණ ප්‍රදේශ වන කොළොන්නාව, කඩුවෙල, බියගම, මල්වාන ආදි දිවයිනේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. 03 June 2024
වසරේ විශිෂ්ටතම පුවත්පත ලංකාදීපය: තවත් සම්මාන හයකුත් දිනා ගනී ලංකාදීප පුවත්පත ‘‘ඒෂියා මිරකල්‘‘ සම්මාන උලළේදී ශ්‍රී ලංකාවේ හොඳම පුවත්පත සහ පුවත්පත් සන්නාමය ලෙස විශිෂ්ඨ සම්මානයෙන් පිදුම් ලැබීය. 30 May 2024
ඩුබායි වෙසක් මහ ඉහළින් වෙසක් උත්සවය වෙනුවෙන් ඩුබායිහි අලෙයින් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් වෙසක් කලාපයක් පසුගිය 25 වැනිදා සංවිධානය කර තිබිණි. 28 May 2024
ත්‍රිමාණ තාක්ෂණයෙන් සිදුහත් උපත බලන්න අවස්ථාවක් දිවයිනේ ප්‍රථම වරට සිදුහත් උපත ඒ ආර් තාක්ෂණය ඔස්සේ නැරඹීමේ අවස්ථාව බැතිමතුන්ට උදා වී තිබේ 27 May 2024
පැරීසියේ ජාත්‍යන්තර වෙසක් උළෙලින් එක්සත් ජාතීන්ගේ 24වන ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට පැරීසියේ ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන් ඇතුලත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන කොට විවිධ ජාතීන්ගේ ජාතික සංස්කෘතික සංදර්ශනයක් ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 23 වෙනි වෙසක් පුන් පොහෝය දාා පැරීසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත් විණි. 27 May 2024
වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වේ වෙසක් උත්සවය වෙනුවෙන් රට පුරා නිර්මාණය කර තිබෙන විශාල ප්‍රමාණයේ වෙසක් පහන් කූඩු 1000 කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වන බව පොලිස් බුද්ධි අංශ වාර්තා කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 24 May 2024
’’ලංකාදීප’’ මාධ්‍යවේදී ළහිරුට ‘රූප’ සම්මානයක් කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නාට්‍ය හා රංග කළා සහ ප්‍රතිබ්ම්බ කළා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘රූප 2023’ ඡායාරූප තරගාවලියේ විවෘත අංශයේ ඡායාරූප මාධ්‍යකරණය තෙවැනි ස්ථානය සහ එහි කුසලතා සම්මාන ‘ලංකාදීප’ ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණ හිමිකරගැනීමට සමත් විය. 21 May 2024
අසිරිමත් වෙසක් උත්සවයට සැරසෙමින් වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ කොඩි ඇතුළු සැරසිළි මිලදී ගැනීමට ජනතාව මේ දිනවල දැඩි උනන්දුවක් දක්වති. 20 May 2024
ඇමෙරිකා දූපත් වටේ නිරුවතින් මුහුදු සවාරියක් සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 04 May 2024
අපිට නැති උන්ට ඇති කම්කරු දිනය ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති. 01 May 2024
ලංකාදීප ප්රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන APAX Campus හි 2024 උපාධි ප්‍රදානෝත්සවයේ දී ලංකාදීප පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතාට සම්මානයක් හිමි විය. 30 April 2024
ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරා විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්වීණි. 29 April 2024
ඉරාන ජනපති එයි ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය. 24 April 2024
ලොව ප්‍රථම අගමැතිනිය සමරයි ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද පැවත්විණි. 17 April 2024
අවුරුද්දට ගමට යන්න කොළඹට මහ සෙනඟක් කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ රැකියාවල ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටටත්ව යෑමට මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණීම සුලභ තත්වයකි. 10 April 2024
ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී අද (06) දින පෙරවරුවේ පැවැත්විණි. 06 April 2024
බදුල්ලේ අසිරිය විදින්න කැලිප්සෝ දුම්රියක් විදේශීය සංචාරකයන් වෙනුවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ කැලිප්සෝ සංචාරක දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන හා මහමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කැරිණ. 05 April 2024
නැකතට හිටවන්න අමරවීරගෙන් ලංකාදීපයට පැළයක් සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 04 April 2024
වසන්ත උදානය ඇරැඹෙයි නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන සුන්දර නුවරඑළිය වසන්ත උදානයේ සමාරම්භක උළෙල මෙවරත් 22 වෙනි වතාවට අද (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වය අරැඹිණි. 01 April 2024
මන්ත්‍රීවරු අද ක්‍රිකට් පිටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි.. 29 March 2024
ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරුව මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරු උත්සවය අද (22) 3.30 ට කොළඹ නිදහස් චතුරස්‍ර යේ ඩී.එස් සේනානායක පිළිරුව අබියසදී පැවැත්විණ. 22 March 2024
Premier build, ගෘහ නිර්මාණ ශිල්ප වෙළඳ දැක්ම BMICH හිදී Kedella Construction Expo ප්‍රමුඛතම ගොඩනැගීම සහ ගෘහ නිර්මාණ ශිල්පීය වෙළඳ ප්‍රදර්ශනය 2024, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී (BMICH) දියත් කරන ලද්දේ සිහින නිවහනක් යථාර්ථයක් බවට පත් කරමිනි. 22 March 2024
ලංකාදීපය 18 වැනි වරටත් කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී. 19 March 2024
‘කොළඹ නවම් පෙරහැර’ වර්ණවත් කරන්න ආශීර්වාද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි නවම් මහා පෙරහැරට සහභාගි වන අලි සහ ඇත්තුන්ට ආශීර්වාද කිරීමේ චාරිත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්ඳේ අස්සජී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි. 23 February 2024
මිලානෝ නුවරත් නිදහස සමරයි ජාතික 76 වන නිදහස් දින සැමරුම් උළෙල ඊයේ (04 ) දින අති උත්කර්ෂවත් අන්දමින් ’හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි. 05 February 2024
‘නිදහස්’ දින පෙරහුරුවෙන් කොළඹ ගිගුම්දෙයි හැත්තෑහය වැනි ‘නිදහස්’ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිදහස් දින උළෙල කොළඹ ගාලු මුවදොරදී ලබන 4 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 31 January 2024
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයට සිසුන් පිළිගන්න උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයට 2022/2023 නවක ශිෂ්‍ය කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (22) එම විශ්ව විද්‍යාලයේදී පැවැත්විණ. 22 January 2024
මරදාන කැලිකට් වේ මේ දිනවල මරදාන දුම්රිය ස්ථානයේ අරබි ටෙලි වෘතාත්තයක් රූගත කෙරේ. 1940 වර්ෂයේ කේරලයේ කැලිකට් දුම්රියපොළ තුළ වූ සිද්ධියක පාදක කොට ඇති සිද්ධියක් පාදක කර මෙම ටෙලි වෘතාන්තය තිරගත කෙරේ. 09 January 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026