අමරපුර නිකායේ මහා නායක පදවිය උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට පිරිනමයි
වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමාජය සුවපත් කිරීමේ අත්හල නොහැකි විශාල වගකීමක් සහ යුතුකමක් අපේ සංඝ සමාජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.