IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොල්වත්ත පන්සලේ නිදහස් උත්සවය

77 වන නිදහස් දිනයට සමගාමීව වාර්ෂික සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උළෙල කොල්ලුපිටිය ධර්ම කිර්තයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

1948 පෙබරවාරි 04 වැනි දින නිදහස ලැබීමෙන්පසු අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා කොල්ලුපිටිය ශ්‍රී ධර්ම කීතර්තියාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය පාද නංවාපොල විමලවංශ අනුනාහිමියන්ගේ අනූශාසනා පරිදි ආගමික වතාවක් සිදුකොට නිදහස් සැමරුම නිමිත්තෙන්  අඹ පැළයක් රෝපණය කරන ලදී.

එතැන් පටන් සෑම නිදහස් සැමරුම් උත්සවයකදීම එතුමන් සිටවූ අඔ අසල පිහිටි  එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත සිදුකිරීම නොකඩවා සිදු කළ අතර මෙවරද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරූ ජයසූරිය , බෞද්ධ කටයුතු කොමසාරිස් ඒම්.පී  රත්නායක යන මහත්වරු එම කටයුත්ත සිදුකළහ.

(ඡායාරූප: ගයාන් අමර සේකර)

 



අදහස් (0)

පොල්වත්ත පන්සලේ නිදහස් උත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 762 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site