රාමසාන් අදයි මෙරට ඉස්ලාම් බැතිමතුන් රාමනාස් උත්සවය අද සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. 22 April 2023
කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එන පාගමන කටුවපිටියෙන් පිටත් වෙයි පාස්කු දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් අද (20) රාත්‍රී කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති පූජාවෙන් අනතුරුව ඊට සහභාගි වූ පිරිස කොළඹ කොච්චිකඩේ දේවස්ථානය කරා යන පා ගමන් ඇරැඹූහ. 20 April 2023
ත්‍රි‘මලේ භද්‍රකාලී කෝවිලේ තේරු මංගල්‍යයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍ය මේ දිනවල විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. 05 April 2023
ජ'පුර දේපල කළමනාකරණ හා තක්සේරුකරණ උපාධියේ 50 වසරක විශිෂ්ටත්වය සැමරෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ EMV ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද INVICTUS EMV Alumni Dinner and Fellowship මාර්තු 11 වැනි දින බත්තරමුල්ල Waters Edge හි Grand Ballroom හි පැවැත්විණි. 03 April 2023
මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ. 28 March 2023
ලංකාදීපය 17වන වරටත් කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 17 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී. 27 March 2023
යුරෝපයෙන් මත්තලට ඇවිත් බල්ගේරියානු සංචාරයකන් 175 දෙනකු රැගත් යුරෝපීය ගුවන් සේවයේ කුලී ගුවන් යානය අද උදෑසන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. 27 March 2023
ජනපතිට බාලදක්ෂිකා කොඩි පළඳවයි ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 22 March 2023
ආනන්ද-නාලන්ද ආදි සිසුහු ඩුබාහි ගැටෙති එක්සත් අරාබි එමිර් රාජයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සහභාගි වන ‘ඕල්කට්’ අනුස්මරණ අන්තර් පාසල් ආදි ශිෂ්‍ය වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල් ආදි සිසු කණ්ඩායම සමත් විය. එහි අනු ශූරතාව කොළඹ නාලන්දා විදුහල් ආදි සිසු කණ්ඩායමට හිමිවිය. 13 March 2023
ඔස්කාර් සම්මාන උළෙලින් 95 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන උළෙල) ඊයේ(12) ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී එරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ විය.හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. 13 March 2023
කාන්තා දිනයදා ලක් කතුන්ගේ වික්‍රමය අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලය ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හැරිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය . 08 March 2023
’’ගුවන් හාමුද පාපැදි සවාරිය 2023’’ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 24 වැනි වරටත් ’’ගුවන් හාමුද පාපැදි සවාරිය 2023’’ පවත්වන ලදී. 05 March 2023
එක්සත් ජාතික යොවුන් සේනාංකයේ ෆේස්බුක් පිටුව විවෘත කෙරේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජාතික සංවිධායක ජනාධිපති උපදේශක සාගල රත්නායක, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු සිරිකොත එජාප මූලස්ථානයේදී එක්සත් ජාතික යොවුන් සේනාංකයේ ෆේස්බුක් පිටුව පසුගිය 28 වැනිදා එළිදැක්වූහ. 28 February 2023
ජාතිය වෙනුවෙන් මැලේ සමාජ පා ගමන ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන කොළඹ මැලේ ක්‍රිකට් සමාජයේ 150 වැනි සංවත්සරයට සමගාමීව ‘ජාතිය වෙනුවෙන් පා ගමන’ නමින් පාගමනක් කොළඹදී ඉකුත් පෙබරවාරි 26 වැනිදා සංවිධානය කර තිබිණි. 28 February 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026