එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජාතික සංවිධායක ජනාධිපති උපදේශක සාගල රත්නායක, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු සිරිකොත එජාප මූලස්ථානයේදී එක්සත් ජාතික යොවුන් සේනාංකයේ ෆේස්බුක් පිටුව පසුගිය 28 වැනිදා එළිදැක්වූහ.