
(යොහාන් භාසුර)
වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ කොඩි ඇතුළු සැරසිළි මිලදී ගැනීමට ජනතාව මේ දිනවල දැඩි උනන්දුවක් දක්වති.
එම උනන්දුව හේතුවෙන් වෙසක් සැරසිළි අළෙවි ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි බෞද්ධ කොඩි ඇතුළු සැරසිළි අළෙවි සැළකට මුස්ලිම් කාන්තාවක් සැරසිළි මිලදී ගැනීමට පැමිණ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


2025 නොවැම්බර් මස 21
318
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1281
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අසිරිමත් වෙසක් උත්සවයට සැරසෙමින්
fairoos Monday, 20 May 2024 02:24 PM
අපිත් වෙසක් බලන්ඩ යනවා