IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ත්‍රිමාණ තාක්ෂණයෙන් සිදුහත් උපත බලන්න අවස්ථාවක්

(රංජන් කස්තුරි)

දිවයිනේ ප්‍රථම වරට සිදුහත් උපත ඒ ආර් තාක්ෂණය ඔස්සේ නැරඹීමේ අවස්ථාව බැතිමතුන්ට උදා වී තිබේ

කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය තුළ ගාලු මුව දුර ජනාධිපති කාර්යාලය අසල වටරවුමේදී මෙම නවමු අත්දැකීම විඳ ගැනීමට බැතිමතුන්ට අවස්ථාව උදාවී තිබේ

බුද්ධ චරිතයේ සුවිශේෂ අවස්ථාවක් වන සිදුහත් උපත ඒ එයාට තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමේදී එදා බෝසතුන් සිය ඉපදීමේදී ලබාදුන් ප්‍රතිඥාව පිළිබඳ මෙහිදී ජනතාවට මට මතක් කර දෙන ලද අතර පාසල් දරුවන්ට මේ සුවිශේෂි අත්දැකීමක් බවට පත්වී තිබිණි

කිව්ආර් කේතයක් සිය ජංගම දුරකථනයේ කැමරාව තුළින් ස්කෑන් කිරීමේදී ජංගම දුරකථන තිරය මත සිදුහත් උපත ත්‍රිමාන ආකාරයෙන් සජීවිකරණය වන ලෙස මෙය නිර්මාණය කර තිබේ

වෙසක් පොහොය උදාවූ ඉකුත් විසිතුන් වෙනිදා සිත ජනතා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම සුවිශේෂී අත්දැකීම මේ මස 29 වෙනිදා දක්වා ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලා අපේ ඇතුළතදී අත්විඳීමට හැකි බව සංවිධායකයෝ පවසති

 



අදහස් (1)

ත්‍රිමාණ තාක්ෂණයෙන් සිදුහත් උපත බලන්න අවස්ථාවක්

jeewan Priyankara Wednesday, 29 May 2024 03:46 AM

ඇත්තෙන්ම අදහස හොඳයි,නව තාක්ෂණය නිසා අද සමාජයේ දරුවන්ගෙ මනසට හොඳ දේට වඩා නරක දේ ඉක්මනට යනවා, ඉතින් අමතක වන අණ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6149 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site