මේ දිනවල මරදාන දුම්රිය ස්ථානයේ අරබි ටෙලි වෘතාත්තයක් රූගත කෙරේ. 1940 වර්ෂයේ කේරලයේ කැලිකට් දුම්රියපොළ තුළ වූ සිද්ධියක පාදක කොට ඇති සිද්ධියක් පාදක කර  මෙම ටෙලි වෘතාන්තය තිරගත කෙරේ.

රික්ෂෝ රථ, ඉන්දීය පොලිස් නිලධාරීන් ලෙස සැරසුණු නළුවෝ ද දුම්රිය ස්ථානයේ තැන තැන රඳවා සිටිනු අයුදු දක්නට ලැබිණි. 

(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ )