
(යොහාන් භාසුර)
හැත්තෑහය වැනි ‘නිදහස්’ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිදහස් දින උළෙල කොළඹ ගාලු මුවදොරදී ලබන 4 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
එම උළෙලට ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සරඹ කණ්ඩායම් සහ විශේෂාංග ද, ගුවන් හමුදාව ඉදිරිපත් කරන ගුවන් යානා සංදර්ශන, යුද සහ නාවික හමුදාව ඉදිරිපත් කරන යුද උපකරණ සහ යුද රථ සංදර්ශන සහ පැරෂුට් සංදර්ශන ද, ඇතුළත් වේ.
එම උළෙලේ පෙරහුරු මේ දිනවල ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකොලොත් රටේ මල කෝලම් .සුද්දෝ දාලා ගියේ නැත්නම් අද මේ රට සිංගප්පූරුවටත් එහා දියුණු රටක්
“රෙද්දෙ රෙවුනත් බෙට්ට කෙළින්“
තව කාපියව් මිනිස්සුන්ගේ සල්ලි
හිස් ටින්, බෙලෙක්කවල සද්දේ වගේම තමයි හිස් මිනිස්සුන්ගෙත් සද්දේ වැඩියි... රුසියාව, චීනය, ඇමරිකාව වැනි ලෝකයේ ධනවත් ප්‍රෞඩ ජාතීන් කරන වැඩ හිඟන්නෝ කරද්දී, අපිට නම් අර කොහෙන්ද මන්ද හිනායනවා..