මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතාවට නොයෙකුත් ආකාරයේ හිරිහැරවලට මුහුණ දීමට සිදුවිය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයෝ ඉන්දියාවෙන් හින්‍දු හා මුස්ලිම් ජනතාව මියන්මාරයට ගෙන්වාගෙන ඔවුනට රජයේ ඉහළ රැකියා ලබා දුන්හ. එය හරියටම ලංකාවේ අධිරාජ්‍යවාදී පාලන කාලයේ ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවට රජයේ රැකියා දීමේදී බ්‍රිතාන්‍ය රජය කළ විශේෂ සැලකුම්
ප්‍රචලිත කරන ලද විපස්නා භාවනා ක්‍රමය පසුව ලංකාවේද ජනප්‍රිය විය. පසුගිය ශතවර්ෂයේදී යු නාරද, මහාසි සයාදෙව්, සයාදෙව් යූ පණ්ඩිත වැනි ස්වාමීන් වහන්සේලාද මියන්මාරයේ විපස්සනා භාවනා ක්‍රමය ලොව ප්‍රචලිත කිරීමෙහිලා විශාල
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තිබූ කාලයේ සිටම මියන්මාරයේ ජන කොට්ඨාසවලින් සෑහෙන පිරිසක් ස්වයං නිර්ණය අයිතිය ඉල්ලමින් සිටියහ. නිදහස ලැබෙන අවස්ථාවේ එයට ඉඩ දුන්නා නම් මේ වන විට මියන්මාරය කෑලි කීපයකට කැඩීගොස් අවසන්ය. රටේ ප්‍රධාන ජනවර්ග අටට අමතරව ඒවාට අයත් ඒවායේ උපජනවර්ග මෙන්ම ගෝත්‍රික ජනතාව ඇතුළු විශාල ජනකොටස් සංඛ්‍යාවක් දැන් නිදහස් අරගල ක්‍රියාත්මක කරමින් තිබේ.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව