ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගය ඡන්ද 86,394 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 2ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 68,681ක් ලබාගනිමින් මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයටද එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd