මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.
සමගි ජනබලවේගයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතා මනාප 305,744 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 12
සරත් වීරසේකර- 328,092
විමල් වීරවංශ - 267, 084
උදය ගම්මන්පිල - 136,331
විජේදාස රාජපක්ෂ- 120,626
බන්දුල ගුණවර්ධන - 101,644
ප්‍රදීප් උඳුගොඩ - 91,958
දිනේෂ් ගුණවර්ධන - 88,287
මධුර විතානගේ - 70,205
ප්‍රේමනාත් සී. දොළවත්ත - 69,055
සුසිල් ප්‍රේමජයන්ත - 50,322
ජගත් කුමාර- 47,693
සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 06
සජිත් ප්‍රේමදාස- 305,744
එස්.එම්.මරික්කාර්- 96,916
මුජිබර් රහුමාන් - 87,589
හර්ෂ ද සිල්වා - 82,845
පාඨලී චම්පික රණවක - 65,574
මනෝ ගනේෂන් - 62,091
ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 01
අනුර කුමාර දිසානායක - 49, 814
COMMENTS
අවංකවම සතුටු වෙන්න පුළුවන් මේ අපේක්ෂකයා පත්වෙච්චි එක ගැන... නමුත් ඉතින් එයත් ඉන්නේ හොරු සමග නිරුවතින් නිසා එයාගෙන් හරි සේවයක් රටට ලැබෙයිද කියලා නම් කිසිම විශ්වාසයක් නැහැ.
සරත් වැනි අය ඉදිරියට ආපු එකගැන ආඩම්බරයි. ඔබතුමා වැඩකරලා රටට කීර්තියක් දුන්න කෙනෙක් නැතුව බොරුවට කෑගහන හොර දේශප්‍රේමියෙක් නෙමෙයි.
ඔබතුමා සිංහල බෞද්ධ ප්‍රජාවට කළ සේවය ජිනීවා සිංහ නාදය මහජනයාට මතකයි. මෙන්න ප්‍රතිඵලය.... බුදු සරණයි.
ජය වේවා... !!!
දේශපාලකයින් නැවත ඡන්දය ඉල්ලනකොට රැස්වීම් තියලා ඒගොල්ලෝ කරන්න යන වැඩ අපිට කියලා වැඩක් නැහැ. බලයේ සිටිය කාලයට කරපු දේවල් හොඳටම ඇති. අපි ඔවුන්ව පත්කරනවාද කියලා තීරණය කිරීමට... සරත් වීරසේකර මහතාගේ රැස්වීම් අහන්න ගියේ නැහැ. නමුත් එතුමා කළ වැඩ ගැන අවබෝධයක් ජනතාවට තිබෙනවා.
ඔබත් 2000 කට්ටියද? අපි නොදන්න මොනරතැන්න.. හා .. හා
සරත් වීරසේකර විතරක් නෙවෙයි, ජාතිකවාදී බලවේගය මේ පාර උඩින්ම. ඒක උද්දීපනය කරලා ගත්ත යහපාලනයට ස්තුතියි...
රනිල් හාමුගෙ දංකුඩ කන සිරිකොතේ ඉන්න යූඑන්පී එකේ රෙදි හෝදන අය රනිල් හාමු පරාද වෙච්ච එකට හරියට හිතේ අමාරුව හැදිලා. දැන් ඉතින් රට වෙනුවෙන් කතා කරපු කොටියගෙ රෙදි ගැලවෙන්න කතා කරපු ජාත්‍යන්තරේ ඉස්සරහ රට බේරගත්තු මිනිස්සුන්ට බනිනවා. රටට වින කරපු රනිල් පාර්ලිමේන්තුවෙන් විතරක් නෙමෙයි, සිරිකොතෙනුත් යවන දවසට අපි නම් කිරිබත් කනවා.
නිදහසින් පසු අවුරුදු 73 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව පියවරෙන් පියවර මාතෘ ප්‍රතිකාරවලට මුහුණ දී සිටිති. කොළඹ පාසල්වල සියලු පහසුකම් ඇති අතර සමහර ග්‍රාමීය පාසල්වලට වහලක්වත් නොමැත. වියළි කලාපයේ සහ ශුෂ්ක කලාපයේ සහල් ඇතුළු මුදල් භෝග සමඟ ඉදිරියට යාමට පානීය ජලය සහ ජලය තවමත් අමතක වී ඇත. නිල භාෂාව සිංහල බැවින් ග්‍රාමීය ළමයින් ඉංග්‍රීසි ඉගෙන නොගන්නා නමුත් විශාල නගරවල පාසල්වලට ඉංග්‍රීසි මාධ්‍ය ද ඇත. ගුරුවරුන් මුදල් උපයන්නේ පාසල්වල ගුරුවරුන් ලෙස නොව පෞද්ගලික ගුරුවරුන් ලෙසය. මත්ද්‍රව්‍ය උවදුර එතරම්ම නරක ය, සමහර කුඩු රජවරු පාර්ලිමේන්තුවට තේරී පත්වේ.