Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 ජනවාරි මස 31 වන අඟහරුවාදා
මොහාන් Thursday, 23 February 2012 05:28 PM
විමසුමක් සහිත ලිපියක් ස්තුතුයි
Reply : 0 0
මාලික Monday, 02 July 2012 12:23 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ... ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.අම්පාර මැදචව්විය ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා.මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක්
Reply : 0 0
මතුර්චාන් Monday, 18 June 2012 02:30 PM
ශ්‍රී ලංකාව ජේසු තුමන්ගේ දේශයයි
Reply : 0 0
කෝසල Wednesday, 04 July 2012 11:41 AM
ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
Reply : 0 0
සිරිල් Monday, 02 July 2012 02:39 PM
වරද නිවැරදි කලාට බොහොම ස්තුති
Reply : 0 0
කුමුදුමලී Monday, 11 June 2012 10:33 AM
හරිම වටින වැදගත් ලිපියක්. මෙවැනි වටිනා වැදගත් ලිපි තව තවත් සම්පාදනය කිරීමට "ලංකාදීපයට " ශක්තිය ධෛර්යය ලැබේවා
Reply : 0 0
ශ්‍රිරාන් Saturday, 04 February 2012 03:18 PM
කරුණාකර ලිපිනය දන්වන්න.....
Reply : 0 0
අමල් Friday, 22 June 2012 01:15 PM
මතුරුවන් කියන ඒවා මේ ලිපියට අදාල නෑ...
Reply : 0 0
විශාකා Friday, 22 June 2012 01:17 PM
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි.. අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා.
Reply : 0 0
Thursday, 22 March 2012 04:05 PM
නියමයි ..ඇත්තටම වටිනවා...
Reply : 0 0
අකිල Sunday, 05 February 2012 07:41 AM
ඉදිරියටත් මෙවැනි ලිපි පලකරන මෙන් ඉල්ලා සිටිමි....මෙවැනි ලිපි ඉතා විශිෂ්ඨයි
Reply : 0 0
Friday, 22 June 2012 12:59 PM
හැමෝම හොඳට ඉන්න ඕනා.............
Reply : 0 0
ඉන්දික Monday, 30 January 2012 04:43 PM
බොහොම වටින ලිපියක්
Reply : 0 0
කුමුදුමලී Monday, 02 July 2012 10:35 AM
ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
Reply : 0 0
ගයනි Monday, 11 June 2012 12:25 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න..
Reply : 0 0
දිලිනි ජාලත්ගේ Saturday, 08 March 2014 08:52 PM
බුදු දහම රැක ගන්න කරන මෙහෙයට මගේ ප්‍රණාමය! (නදී)
Reply : 0 0
දම්මික Friday, 22 June 2012 01:37 PM
ඇයි මේක බුදුන්ගේ ,ජේස්සුස් ගේ කියල අගාම් වාද අවුස්සන්නේ .සියලුදෙනාම සාමය අගයමු සිත් එකග කරමු ……….
Reply : 0 0
සමනළී Thursday, 28 June 2012 11:07 AM
අපේ සිංහල බෞද්ධ උරුමයන් දැන ගන්න පිරිත් පොත බලල පුඑවන් (පරිසර වර්නනාව)
Reply : 0 0
දිලිප් Sunday, 15 January 2012 12:02 PM
මෙවැනි දේ ගොඩාක් වටිනවා. දිගටම ආගම දහම ගැන ලිපි පළකිරීම ගැන ලංකාදීපයට පින්
Reply : 0 0
ශ්‍රීපාලී Thursday, 28 June 2012 10:50 AM
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
Reply : 0 0
කස්තුරි ආරච්චි Monday, 06 February 2012 04:55 AM
බොහොම ස්තූතියි ලංකාදීප
Reply : 0 0
අමල් Thursday, 14 June 2012 04:37 PM
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..
Reply : 0 0
හේරත් Wednesday, 14 March 2012 01:05 PM
විශිෂ්ඨයි ...ස්තූතියි ලංකාදීප
Reply : 0 0
හේරත් Wednesday, 14 March 2012 01:05 PM
නියමයි...ස්තූතියි ලංකාදීප
Reply : 0 0
සිරිල් Friday, 29 June 2012 04:43 PM
1961 වෙනකොට ඩී.එස්. ජීවතුන් අතර නැහැ..
Reply : 0 0
දුමින්ද Wednesday, 14 March 2012 03:28 PM
මෙවැනි ලංකාවේ නරබන්න තියන දේ තවත් ඉදිරියට හොදින් කරගෙන යන්න.සුභ පැතුම්....
Reply : 0 0
චාමින් Wednesday, 14 March 2012 05:03 PM
ඔබට පින්සිදු වේවා .!
Reply : 0 0
සිරිල් Friday, 29 June 2012 04:50 PM
1961 දී කොත පැලදුවෙ ඩී.එස්. සේනානායක නොව ඩඩ්ලි සේනානායක අගමැති තුමා..
Reply : 0 0
රමනි Thursday, 15 March 2012 07:42 AM
ගොඩාක් වැදගත් ලිපියක් . ස්තූතියි ලංකාදීප
Reply : 0 0
ගයා Thursday, 28 June 2012 11:56 AM
පොළොන්නරුව රාජධානිය සමයේ ඇදපු ලංකාව සිංතියම බලන්න. අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. පිරිත් පොත (ආටානාටිය සුත්‍රය) හොදට බලන්න..
Reply : 0 0
චන්දිමා Saturday, 11 February 2012 02:09 PM
ගොඩක් හොඳයි....
Reply : 0 0
රන්ජිත් Saturday, 24 March 2012 03:39 PM
ගොඩක් වටිනා ලිපියක්.ස්තුතියි ලංකාදීප...
Reply : 0 0