Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 ජනවාරි මස 31 වන අඟහරුවාදා
ඔමාල් Monday, 19 March 2012 04:08 PM
මේ ලිපිය මට කලින් 1423 දෙනෙක් බලලා තිබුනා,හැබැයි එක්කෙනකුටවත් හැඟිමක් නෑ වගේ, අද මේ විදිහට ආබාධිතව අසරණ වෙලා ඉන්නේ අපේ හෙට දවස වෙනුවෙන් මේ අය ගේ අද දවස කැප කල දෙවිවරැ කියලා.. යුද්ධය තිබුණ නම් මේ 1423 ගෙන් එක්කෙනෙක් හරි ත්‍රස්තවාදයේ ගොදුරක් වෙන්න ඉඩ තිබුනා.. තමුන්ගේ පපුවට තට්ටු කරල අහන්න..ඔබට අඩුම තරමේ මේ රණවිරැවන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න තිබුනා..හරීම දුකයි මට ලාංකිකයෙක් හැටියට, ඇයි මෙහෙම ඉක්මනට මුල අමතක වෙන්නේ?
Reply : 0 0
සුනෙත් Wednesday, 04 July 2012 04:38 PM
ඔබලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා! අපි සැම ඔබලාට ණයගැතියි
Reply : 0 0
අසිත Tuesday, 20 March 2012 12:10 PM
එදා මේ අයගේ වෙඩි උනන්ද ඉදිරියේ කොටි දන නවද්දී හුරේ තියපු අපි අද මේ අය ගේ අසරණ කම වෙනුවෙන් යමක් කලාද කියල ඔබම හිතල බලන්න , මම යමක් කරලා තියන අතර කරමින් සිටිනවා මම ලංකිකයෙක් හැටියට ආඩම්බරවෙනවා,
Reply : 0 0
චාමර මධුසංඛ Monday, 20 August 2012 01:39 AM
නිකරුණේ මුදල් වියදම් කරමින් , විකාර නටන සමාජයක , අමතක වෙමින් යන අමතක කරන්නට උත්සාහ කරන, අපේ අද දිනය සුරක්ෂිත කරන්නට , ඔවුන්ගේ මුළු දිවියම පූජා කළ වීර පුතුන් වෙනුවෙන් අපට හැකි අයුරින් උපකාර කරමු. අප ඔවුනට සදා ණයගැතියි. (නි)
Reply : 0 0
lionel Saturday, 24 March 2012 04:29 AM
අපි රැක දුන් දෙවිවරු
Reply : 0 0