නිදන්ගල මුදුනෙන් මතුවූ අමුත්තා පෙරහර කරන්නැයි අවවාද කරයි කතරගම දේව අඩවියේ මෑතකදී වු හාස්කම් ගැන දිගින් දිගටම කතා කළෙමු. කතරගම දේවාලය වර්තමානයේ පිහිටි තැන ඉදිකිරීම සම්බන්ධ කතා පුවත් මහාවං 11 March 2012
දේශපාලකයන් හම්බකරන හැටි කප්පම් ලබා ගැනීමට ප්‍රසිද්ධ පිරිස කප්පම් කල්ලි නම් වේ. කප්පම් කල්ලි ජීවත් වන්නේ කප්පම් මුදල් වලිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා 11 March 2012
නන්දා මාලිනියගේ අමිහිරි අත්දැකීම ඇය අපට අපේ කමට වඩාත් ලෙංගතුය. මේ ලෙංගතුකම, සහෝදරකම, නෑදෑකම සකල ශ්‍රී ලංකාවාසීන් සමඟ ඇය ඇතිකර ගත්තේ විශ්වයටම පොදු සොඳුරුතම ආමන්ත්රණ 11 March 2012
ජිනීවා පාඩම ”ලොව ප්‍රබලම රාජ්‍ය සිය රට නීච තත්ත්වයේ ලා සැලකීමේ සිරිත වෙනස් කිරීම තමන්ගේ අවශ්‍යතාව යැ” යි මියන්මාර් ජනාධිපති තෙයින් සෙයින් කළ 09 March 2012
මුහුදු කූඩැල්ලන් සොයා ඇමෙරිකන් කඳවුරට සුනාමියත් සමග බොහෝ කිමිදුම් කරුවන්ට තමන්ගේ රැකියාව පමණක් නොව කිමිදුම් උපකරණ මෙන්ම උන්හිටිතැන් ද අහිමිව තිබිණි. මේ නිසා ඔවුහු දැඩි 05 March 2012
ජිනීවා අභියෝගය රටටද ආණ්ඩුවටද? ලංකා ආණ්ඩුවට එරෙහි ජිනීවා යෝජනාව හා ඊට බලපෑ සැබෑ හේතු පිළිබඳ වත් යුද අධිකරණ වලට අදාළ රෝම ප්රඥප්තියට එවකට රාජ්‍ය නායිකාවට මිසක අගම 05 March 2012
මීගමුවේදී ආප්ප කා පාස්කු නාට්‍ය බැලූ මහ රැජින බි්රතාන්ය කිරීටයෙන් මෙරටට නිදහස ලැබී හරියටම වසර හතරකට පසුව බි්රතාන්යයේ හයවැනි ජෝර්ජ් රජු අභාවප්‍රාප්ත විය. ඒ 1952 මාර්තු මාසය 04 March 2012
සීගිරි ගී ලියූ කල්පිටියේ අග්බෝ අදුරිඳු වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පසෙකින් ඉන්දියන් සයුරටත් අනෙක් පසින් පුත්තලම කළපුවටත් මායිම්ව පිහිටි කල්පිටි අර්ධද්වීපය ඓතිහ 04 March 2012
කැලේ අතරමංවූ සූනියම් දේවාලේ කපු මහතාට පාර පෙන්නූ අපූරු අමුත්තා යාල සහ කුමන ජාතික වනෝද්‍යාන අයත් භූමිය මුලූමනින්ම කතරගම දෙවියන්ගේ අඩවිය ලෙස හදුන්වනු ලබයි. මේ නිසා නාගරික හෝ ග්‍රාමීය පරිසරයෙන් ඔ 04 March 2012
සීගිරි කසුප් රජුගේ සොහොන හමුවෙයි ඉපැරැණි දේ පිළිබඳව කතා කරන්නට සොයා බලන්නට අප රුසියෝ වෙමු. සීගිරිය ලොව පුදුම අට බවට බොහෝ දෙනෙක් කියති. එය කරවූ බව කියැවෙන්නේ කාශ්‍යප ර 04 March 2012
ජාත්‍යන්තර කොටි බලයට එරෙහි ජිනිවා සටන දශක තුනක් අප රට විනාශකළ කොටි ත්‍රස්තවාදය මීට වසර දෙකකුත් මාස නවයකට පෙර නන්දිකන්ඩාල්, කළපුවේ ගිලී විනාශයට පත්විය. එවන් අන්ත පරාජයක් 04 March 2012
පිටකොටුවේ රැයක් ‘‘කරුණාවෙන් සවන් දෙන්න! දුම්රිය ස්ථානය අවට සහ දුම්රිය පෙට්ටිවල ගැට කපන්නන් සිටිය හැකි බැවින් ඔබේ මුදල් පසුම්බිය, ජංගම දුරකතන, මාල ආ 04 March 2012
නිලාවැලියට වාරකන් වේලාව සවස හතරයි තිහයි. ත්‍රිකුණාමලය පුල්මුඬේ පාරේ ගමන් කළ අපි නිලාවැලි වෙරළ යනුවෙන් සටහන් වූ පුවරුව අබියස මොහොතකට නතර වීමු. දකුණු අ 04 March 2012
කතරගමින් මතුවුණේ රජකාලේ මැනික් ගබඩාවක්ද? ලූණුගම්වෙහෙර ජලාශයේ වේල්ල ඔස්සේ සීනුක්කුව, බෙරළිහෙළ, තම්මැන්නාව හරහා කතරගමට දිවෙන අතුරු මාර්ගයේ තාර දමා ඇත්තේ බෙරළිහෙල කුඩා ගම්මා 04 March 2012
අපලෙන් මිදෙන්න නැව් සමාගම නම වෙනස් කරයි සිෂෙල්ස් දූපත ආසන්න මුහුදේ දී අනතුරට පත් කොස්තා අලේග්රා ඉතාලි මගී නැව දින හතරකට පසු මාහේ වික්ටෝරියා වරායට ගෙනවුත් ඇත. සිෂෙල්ස් දූ 02 March 2012
ඉන්දියානු භූමිකාව තීරණාත්මකයි රටේ නීතියට හා ජාත්‍යන්තර නීතියට අපි ගරු කරමු. ඊට අපේ බැඳීමක් ඇත. ජාත්‍යන්තර නීතිය හා බැඳෙන්නේ රටක් ලෙස අප අත්සන් තබා ඇති ප්රඥප්ති හ 02 March 2012
සඳේ ගැයූ ගීය වසර 39ක පසුව 1972 දී ඇපලෝ 17 යානයෙන් සඳමත පා තැබූ හැරිසන් ෂ්මිට් හා ඉයුජින් සර්නන් යන ගඟනගාමීන් දෙදෙනා ගීත ගයමින් ප්‍රීතිමත් ගමනක යෙදෙන වීඩියෝ දර්ශන 27 February 2012
ජනතාව පාරට බස්වා ආණ්ඩුව වට්ටන්න බෑ ඉන්ධන ගාස්තු විශාල ලෙස ඉහළ දැමීමත් සමඟ ජනතාව පෙළු ජීවන බර තවත් අධිකවීම නිසාදෝ පෞද්ගලික බස්, ධීවර, පාසල් වෑන්, ත්‍රීවිල් ආදී සියලූ ක් 27 February 2012
මුහුදු පතුලේ ගුලකින් යෝධ බූවල්ලෙක් මතුවෙයි ගැඹුරු මුහුදේ කිමිදෙමින් විවිධ පර්යේෂණවල නිරතවීම වෙහෙසකර කටයුත්තක් බව චතුර කුඩච්චි පවසයි. ඔහු පවසන්නේ අඩි 100 ක් 350 ක් ගැඹුරු මුහුදේ ක 26 February 2012
කොළඹ නගරයේ පැරැණිම රැකියාව ලෝකයේ ඇතැම් රටවල ගණිකා වෘත්තිය ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකකි. මෙවැනි තත්ත්වයන් යටතේ කාන්තාවන්ගේ අඟපසඟ විකුණා ජීවත්වීමේ ක්‍රමය 26 February 2012
අබුඩාබියේදී සැමරුණු ලංකාවේ නිදහස නිදහසට 64 වසරකි. බි්රතාන්ය අධිරාජ්‍යවාදී යටත් විජිතයෙන් මිදී ගෙවුණු 64 වසරෙන් තිස් වසරක් ගෙවී ගියේ කොටි ත්රස්ත්රවාදයේ සැහැසි 26 February 2012
ලංකා යුද්ධයෙන් බේරී සිරියා යුද්ධයෙන් මියගිය බි්රතාන්ය මාධ්‍යවේදිනිය බි්රතාන්යයේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන මාරී කොල්වින් ඉකුත් බදාදා (22) සිරියාවේ හොම්ස් නුවරදී ෂෙල් වෙඩි ප්‍රහාර 26 February 2012
‘මාමා’ගේ ලක්ෂ පනහේ බිල්ල අම්මා වෙනදා මෙන්ම ස්වස්තිකාට උණුසුම් හාදුවක් දී මොන්ටිසෝරි යාමට සමුදුන්නාය.මොන්ටිසෝරිය පිහිටා ඇත්තේ මුන්දලම පොලිසියට නුදුරිනි. ස 26 February 2012
ස්වර්ණ නාගයෝ නාග ලේත් බොති තායිලන්ත හමුදා විශේෂ බළකායේ පුහුණු පාඨමාලාවක් අවසන් කළ ඇමෙරිකා හමුදා භටයෝ පසුගිය දා විසිරැ ගියහ. කෝබ්රා ගෝල්ඩ් (ස්වර්ණ නාග) නමින් හැ 24 February 2012
අනේ මෙහෙම ආණ්ඩුවක් ‘‘ආණ්ඩුව ගෙදර යනු’’ ‘‘ජේ.ආර්. මරමු’’ යනුවෙන් පෝස්ටර් වැදුණු කාලයක් තිබුණි. මේවා බිත්තිවල ඇලවුණේ ජේ.ආර්. ජයවර්ධන පාලනයේ දෙවැනි සමයේ 24 February 2012
ප්‍රථම ලාංකික මහ දිසාපති නිවස. "ලක්මහල්" පරම්පරාවක කීර්තිය දසත පැතිරෙන්නේ එම පරපුර නියෝජනය කරන්නන්ගේ උදාරත්වය නිසාය. පරපුරේ උරුමයෙන් මෙන්ම ක්‍රියාකලාපය විසින්ද උදාරත්ව 20 February 2012
ආණ්ඩුවට තවත් රට ගෙනියන්න බෑ ලෝක තෙල් මිල ඉහළ ගියත් ලංකාවේ තෙල් මිල ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමේ පසුබිම කුමක්ද? ඒ තුළ ජන ජීවිතය මෙන්ම වර්ජන හා ජන ඝාතන හරහ 20 February 2012
මිහිකත අහසේ සිට ගුවන් ඡායාරූප ශිල්පියකු වන යාන් ආතර් බර්ට්ලන්ඞ් පස් වරක් ගුවන් චාරිකාවක යෙදෙමින් පොළොවේ අපූරු දර්ශන කැමරාවට නැගීය. වෙනස් වන මිහිත 19 February 2012
ජනපති ඝාතනය කරන්නට එදා කතරගමට බෝම්බ ඇදුම් ගෙනා කොටියා ඇල්ලු හැටි කතරගම නගරයේ පිහිටි විශ්‍රාම ශාලාවක ගබඩා කාමරයේ ක්‍රියාවිරහිතව තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් අස්සේ සඟවා තිබියදී සොයාගත් කිලෝ 3ක් පම 19 February 2012
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026