ඕලන්දයේ සමාගමක් පියාඹන කාරයක් නිෂ්පාදනය කරයි. පාරේ ද ගමන් කළ හැකි මේ හයිබ්‍රිඩ් කාරයට පැයට කිලෝමීටර් 180ක වේගයෙන් කිලෝමීටර් 350ක් - 500ක් පියාසර කළ හැකියි. රෝද තුනේ මේ කාරය මෝටර් සයිකලයක හැඩය ගනී.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ පියාඔන කාරය ලංකාවට ගෙනාවනමි හොදයි. ඇමතිවරුන්ට කිසිම වාහන තදබදයක් නොමැතිව ඉක්මනින් පාර්ලිමේන්තුවට යන්න පුලුවන්.