මදුරාගල අම්පිටිගල සකපෝරු මේ දිනවල කරකැවෙනුයේ මැටි පහන් නිපදවීමටයි.වෙසක් සමයේ මැටි පහන් වලට ඇත්තේ ලොකු ඉල්ලුමකි . මැටි පහනක තොග මිල රුපියල් 1.75 කි. සිල්ලර මිල රුපියල් 2.50 කි. දිනකට එක් අයකුට මැටි පහන් සහසක් පමණ නිපදවිය හැකි අතර එසේ සැකසු මැටි පහන් වියලා පුළුස්සා ගැනිමට දින දෙකක් පමණ ගතවේ
ඡායාරූප- විශ්ව ගැමුණු ප්‍රියංකර





1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හොද වැඩක්
මැටි පහන් වලින් ආලෝකය විහිදුනට මැටි පහන් හදන මිනිස්සුන්ගේ ජීවිතවල ආලෝකයක් දකින්න අමාරුයි. කාලෙන් කාලෙට උඩට එන ඒත් ප්‍රගතියක් නැති පුවතක්.
පහන් තොග වශයෙන් ගන්න පුළුවන්ද?