අපේ දේශපාලකයන් වඳින්න යන දකුණු ඉන්දියාවේ දේවාල දේශපාලන ලෝකය අමුතුම එකකි. ඔවුන්ගේ විමුක්තිය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නැත්නම් පළාත් සභාවේය. එතැනට යන්නට ඔවුනට පිහිට වන්නේ ඡන්ද දායක 19 February 2012
ඔළුවේ අඟක් තිබ්බ මිනිහෙක් මිනිස් ජීවිතයේදී අංගසම්පූර්ණ ලෙස අඟ පසඟ පිහිටා තිබුණත් පසුකාලීනව අංගෝපාංග අහිමිවීම ස්වාභාවික හේතු හා වෙනත් හේතු මත සිදුවී සමාජයෙ 19 February 2012
සතුන් වත්තේ රයිනෝ කැදැල්ල දෙහිවල සත්ව උද්‍යානයට කෙමෙන් හිරු එළිය පතිත වෙද්දී මමත් කැමරා ශිල්පි බාලසූරිය මහතාත් ඒ වෙත පියමැන්නේ සුන්දර රූ පෙළක් කැමරාවේ සටහන් 19 February 2012
රාජා ඇතාගේ ඇසේ කඳුළු තැබූ හැටි හමුදා රැකවරණ මධ්‍යයේ කොළඹට ගෙන ආ රාජාගේ සිරුරේ කොටස්වලින් සම වෙන්කැර ගැනීම අතිශය බැරෑරුම් කාර්යයකි. ‘‘මේ වෙනකොට හම ඉවත්කරන්න ඉතිර 19 February 2012
මිනී කන කිඹුල්ලු සත්ත්වවේදීන්ට අනුව මිනිසා හා මදුරුවා හැර අන් සියලූ සතුන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටී. කිඹුලා සිටින්නේ ඒ අතුරින් ඉදිරියෙනි. මිනිස් 19 February 2012
කතරගමදී දුටු හාස්කම් මගේ පියා කතරගම දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයකින් හා භක්තියකින් සිටි අයෙකි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමියකු වූ ඔහු දැනට ජ 19 February 2012
මහකැබිලිත්ත දේවාලයේදී දෙවියන් දුන් තෑග්ග යාල සහ කුමණ මහ කැලෑව ඇති ප්‍රදේශ කතරගම දෙවියන්ගේ අඩවියයි. කෝටිපති ව්‍යාපාරිකයන් සහ විවිධාකාරවු දේශපාලනඥයන් සිය බලපුලවන්කාරකම් ඔ 19 February 2012
රුසියා බොදු දැක්ම භාරතයේ රුසියාවේ බෞද්ධ ඉතිහාසය විදහා දැක්වෙන ප්‍රදර්ශනයක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී මේ දිනවල පැවැත්වේ. කල්මිකියා, බූර්යායියා, තුවා, හා 16 February 2012
තව මිනිහෙක් දරුවකු බිහි කරයි එංගලන්තයේ අවුරුදු 30ක් වයසැති පිරිමියෙක් ‘ගැහැණියක්‘ වී දරුවකු බිහිකළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි. ගැහැණුන් බවට පත් වීමට කැමැති 13 February 2012
කැපූ මළ මිනිය මහන්නත් කප්පම් ගන්න මිනිස්සු ජීවත් වන්නන්ට කෙසේ වෙතත් මියගිය මිනිසුනට ගෞරව දක්වන්නට සමාජය මැලි නොවේ. උස් පහත් භේදයකින් තොරව මියගිය මිනිසුනට ජීවත් වන්නෝ ගෞරව දක 13 February 2012
කාරක සභාවක විසඳුම කවුරුත් පිළිගනීවි කැලණියේ අර්බුදය දහතුන්වන සංශෝධනය මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම හා උගත් පාඩම් කොමිසමේ වාර්තාව ආදී මතබේදාත්මක කාරණා ගැන පාර්ලිමේන් 13 February 2012
සියවස් එක හමාරක් පැරැණි හග්ගල මල් වත්ත මෙරට ඉතිහාසය තුළ මහ බල පරාක්‍රමයක් විහිදූ රාවණා රජු දසිස් නමින් හඳුන්වති. හිස් දහයක් තිබුණු නිසා දසිස් යැයි පැවසුනද රාවණා මහ රජුග 12 February 2012
ලෝකයේ ප්‍රධාන අධිවේගී මාර්ග ලෝකයේ අධිවේගී මාර්ග ජාතික හා අන්තර්ජාතික වශයෙන් වර්ගීකරණයට ලක්කොට ඇත. මෙම මාර්ග විවිධ වාර්තාවලට හිමිකම් කියයි. මෙහි ලියැවෙන්නේ ලෝක 12 February 2012
යුරෝපයම ශීතලෙන් ගල් කළ මහා හිම පතනය පසුගිය දින කීපයක සිට යුරෝපයට බලපවත්වනු ලබන අයහපත් කාලගුණයත් සමගම හමායන හිම කුණාටු හේතුවෙන්, ඉතාලියේ උතුරු හා මධ්‍යම ප්‍රදේශවලට තද 12 February 2012
දකුණු වෙරළේ කැස්බෑ වාරේ මේ දිනවල පවතින ශීත කාලගුණික තත්ත්වයත් සමග මුහුදේ සිටින කැස්බෑවුන් ගොඩබිම වෙත පැමිණීමට පටන් ගෙන ඇත. දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝ එම 12 February 2012
මම දේශපාලනයට එන්න තීන්දු කරල ඉවරයි මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් පමණින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි බවට කෙරෙන ප්රචාරයේ සත්‍යයක් නොමැති බවත් තමා ක්‍රියාකාරී 12 February 2012
හොරුන්ට මර බිය ගෙනඑන මහකැබිලිත්තේ 'දිවුරුම්ගල' කතරගම දෙවියන් සම්බන්ධව ඇති හාස්කම් පිළිබදව භක්තිවන්තයන් විසින් විවිධ සිදුවීම් විස්තර කරනු ලබයි. කතරගම දේවාලය මෙන්ම කතරගම දෙවියන් 12 February 2012
විමුක්ති කිරිල්ලියගේ රතුපාට දින පොත දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට බැඳුණු ෂේනුකා සහ නිර්මලා ජ්‍යෙෂ්ඨ කොටි නායකයකු වූ මුරලි විසින් රඳවා තබන ලද්දේ දියණියන් තිදෙනකු 12 February 2012
බර අඩු කර ගන්නා හැටි ඔබාමා බිරිය කියයි. අධි පෝෂණයට ලක්වන දරුවන්ගේ සමබරතාව රැක ගැනීම අරමුණු කර ගත් ශරීර සුවතාවය වැඩ සටහනක ඇමෙරිකාවේ පළමු කාන්තාව වන මිෂෙල් ඔබාමා එරට ජනප්ර 11 February 2012
ඇමෙරිකාවෙන් තෙරපීමක් ජාත්‍යන්තරය සීරුවෙන් ”ඇයි ක්ලින්ටන් නෝන අර විදියෙ ලියුමක් අපට එව්වේ?” ”අර විදිය කිව්වේ?” ”ඇයි දන්නෙ නැද්ද?” ”අපට විරුද්ධව මානව හිමිකම් කවුන්සලේ යෝජනාවක 10 February 2012
ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලබන මාසයේ ජිනීවා නුවරදී රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වීමේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන නැතහොත් යු 09 February 2012
කැබිලිත්ත දෙවොල ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂි වීරවංශ මහත්මිය ඇතුළු පිරිසක් ඉරිදා රාත්‍රියේ සිට සඳුදා දහවල් වනතුරු යාල වනොද්‍යානයේ අතරමං වුව 07 February 2012
මේ වාර්තාව කඩන්න බෑ බි්රතාන්ය සිංහාසනයේ හැට වසරක් සපිරූ දෙවැනි එලිසැබෙත් රැජින ඇමෙරිකාවේ හැරී ටෲවන් ජනපතිගේ සිට බරක් ඔබාමා දක්වා ජනපතිවරුන් එකොළො 07 February 2012
එදා 13 දුන්නා නම් යුද්ධයත් නෑ අවුලත් විසඳිලා ප්රශ්නය:- රට තුළ අද සමාජ ආර්ථික හා දේශපාලන වශයෙනුත් ජනතාවගේ පැත්තෙන් අධික ජීවන බර, විරැකියාව නීතිය වල්වැදීම ආදී චෝදනාත් පවතිනවා. ම 06 February 2012
රජරට දිනවන දැයට කිරුළ ඔයාමඩුවේ දී පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය ජනාධිපතිතුමා අතින් පෙබරවාරි 04 වැනිදා විවෘත වූ අතර එය 10 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර විශ 06 February 2012
හෙට ඇරඹෙන ගංගාරාම නවම් පෙරහැර කොළඹ වීදි කළඑළි කරමින් ගංගාරාමයේ නවම් මහා පෙරහර හෙට දවසේදී වීදි බසින්නට සියල්ල සූදානම්ය. ගිමන් හරින්නට ඉසිඹුවක් සොයාගත නොහැකි තරමට 05 February 2012
මහ බැංකුවේ මහ බෝම්බයේ අමිහිරි මතක සටහන් දහසය වසරක් නික්ම ගියත් එවන් ඛේදවාචකයක් සිදුවූ බව කිසිම ශ්‍රී ලාංකිකයකුට මනුෂ්‍යත්වය පිළිබඳව හැඟීමක් ඇති කිසිවකුට කෙදිනකවත් අමතක 05 February 2012
ගිලූණු ඉතාලි නැවේ සිටි ශ්‍රී ලාංකික සේවකයා කියන කතාව ඉතාලියේ ”ජිග්ලියෝ” දූපත අසල මුහුදේ කොරල් පරයක ගැටීමෙන් ඉකුත් ජනවාරි 13 වැනිදා රාති‍්‍ර අනතුරට පත්වූ අති සුඛෝපභෝගී ”කොස්ටා කොන්කෝඩි 05 February 2012
එදා කොටි නායකයන් තලගොයි මස් කන්න හරිම කැමතියි වේලූපිල්ලේ ප්රභාකරන් ඇතුළු මහ කොටින්ට තළු මර මරා කෑමට මස් ගෙන ගොස් ඇත්තේ පුදුකුඩුඉරිප්පු මංසන්දියේ ඒ කාලයේ පිහිටා තිබූ මස් කඩ වල 05 February 2012
ශ්‍රී ලංකා මුහුදු පත්ලෙන් ඉතිහාසය ගොඩගන්න චීනය සැරසෙයි නිල්වන්ව දිලෙන දියවරින් සපිරි සමුදුර පසුබිම්වද ගොඩනැගුණු ඉතිහාසයක් ශ්‍රී ලාංකික අප සතුය. අතීතයේ එක් එක් කාලපරිච්ඡේදවලදී ප්‍රධාන 05 February 2012
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026