රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආණ්ඩුව රට අනාථ කළා
ශාන් Monday, 26 March 2012 09:38 PM
මේ මහත්තයා හැමදාම කතා කරන්නේ කටින් නෙවෙයි.
නීල් කොස්තා Tuesday, 27 March 2012 03:04 AM
මේ අමු හොරෙක්නේ, සතපහකට විශ්වාස කරන්න එපා. මෙයාට සිංහල ඉගෙනගෙන එන්න කියන්න ඉස්සෙල්ලම.
බන්දු Wednesday, 28 March 2012 07:46 AM
සහතික ඇත්ත.
වර්නි Wednesday, 28 March 2012 09:58 AM
මේක තමයි සත්‍යය. නමුත් බහුතරයක් දෙනා මේ ගැන දන්නේ නැහැ. සියළුම පුවත්පත් රජයට පක්ෂග්‍රාහී වෙලා. මිනිස්සු තවමත් යුද්ධයේ ජයග්‍රහණය ගැන ජනාධිපතිට ගරු කරනවා. නමුත් යුද ජයග්‍රහණයේ හැමදේම කළේ හමුදාපති සරත් ෆොන්සේකා. ඔහු පාබළ, ගුවන් සහ නාවික හමුදා සියල්ල මෙහෙයවූවා. ජනාධිපති නායකත්වය විතරයි දුන්නේ. මිනිසුන්ට සත්‍ය ප්‍රකාශ කරන්න මාධ්‍යයට සෑහෙන දෙයක් කරන්න පුළුවන් වුනත් එය කරන්නේ නැහැ. මිනිසුන් හරිම අවාසනාවන්තයි. මේ චෝදනාව ආගමික නායකයන්ටත් එල්ල කළ යුතුයි. විශේෂයෙන්ම බෞද්ධ ආගමික නායකයන්ට දහම් පාසල් තුලින් බුදු හාමුදුරුවන් ප්‍රකාශ කළ සත්‍යය වටහා දෙන්න පුළුවන්. ඒත් මට විශ්වාස නැහැ ලංකාදීපය මගේ අදහස් ප්‍රකාශයට පත්කරාවි කියලා.
ඩී.එම්.උඩුකුඹුර Tuesday, 27 March 2012 01:07 PM
නිර්භීත රවී, ඔබට මගේ ආශිර්වාදය.
සෙනරත් Wednesday, 28 March 2012 12:45 PM
අම්මෝ මෙයත් නියම කයිවාරු තමයි..... මර්වින්ගෙ මල්ලි.
අනුරශාන්ත Thursday, 29 March 2012 09:17 AM
නියම වෘත්කයෙක්