ජපානයට පැමිණි සුනාමියත් සමග අතුරුදහන් වූ විශාල ධීවර නැවක් වසරකට පසු කැනඩා මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී කැනඩා ගුවන් නිරීක්ෂණ යානාවක් මගින් සොයා ගනු ලැබීය. සුනාමිය පැමිණීමට පෙර මෙම නෞකාව ඩමෝරි නගරය ආසන්නයේ ඇති හැචිතෝහේ ධීවර වරායක නැන්ගුරම් ලා තිබී ඇත. පසුව නැව අතුරුදන් වීමත් සමග එහි හිමිකරුවා නැව ගිලී යන්නට ඇතැයි සිතා සොයා බැලීම අතහැර දැමීය. වසරකට අධික කාලසීමාවක් නැව පැසිපික් සාගරය පුරා පාවෙමින් කැනඩාවට අයත් ක්වීන් චාලට් දූපතේ වැන්කූටර් නගරයට කිලෝමීටර 1500 ආසන්න මුහුදු සීමාවට පැමිණ තිබේ.



1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් පුදුමයක්. අනාගතයත් බලන්න මේ සිද්දිය මේ සිද්ධියේ නැව සුරක්ෂිත කළානම් හොදයි.
එක මිනිහෙක්වත් ඉතිරිවෙලා නැද්ද?