ගිනස් පොතට ගිය ලෝකයේ මුල්ම උද්‍යානයයි මේ. පිහිටා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. ලෝකයේ ඇති උද්‍යාන අතරින් එල්ලෙන මල් බදුන් වැඩිම ප්‍රමාණයක් භාවිතාකැර ඇති උද්‍යානයද මෙයයි.
1
කරළිය හෙල්ලූ සලේ මෙහෙයුම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පුවතක්
ගොඩක් ලස්සනයි. මම මේ පරිසර සුන්දරත්වයට හරි කැමතියි. (නි)
ගොඩක් ලස්සන උද්‍යානයක්.අගය කල යුතු මෙන්ම ආරක්ෂා කර ගත යුතු ස්ථානයක්
ලස්සන කියන නිම කරන්නට බැහැ ලංකාවෙත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්කමක් ඇත්නම් ආඩම්බර වෙනවා. (අ)