අලි සමඟ මිනිසුන් කඹ ඇද්ද අවුරුදු උළෙලක් හොරණ නවෝදය මෙහෙය වූ රයිගම් කෝරළයේ මහා බක්මහ උළෙල කාගේත් විශේෂ අවධානයට යොමු වූ මෑත යුගයේ පැවති වැදගත්ම අවුරුදු උත්සවය ලෙස සැලකිය හැක 29 April 2012
දඹුලූ වාදය බුදුන් දවස සැවැත්නුවර ජේතවනාරාමය ඉදිවන්නේ අනේපිඬු සිටාණන් චේතිය කුමරුගෙන් මිලට ගත් ඉඩමකය. එය මිලට ගැනීමට භූමියේ අදාළ බිම වසා කහවනු 27 April 2012
වෙසක් ළඟයි පහන් එළියත් ළඟයි මදුරාගල අම්පිටිගල සකපෝරු මේ දිනවල කරකැවෙනුයේ මැටි පහන් නිපදවීමටයි.වෙසක් සමයේ මැටි පහන් වලට ඇත්තේ ලොකු ඉල්ලුමකි . මැටි පහනක තොග මි 26 April 2012
එක්සත් පෙරමුණකට දැන් හොඳම වෙලාවයි රට තුළ පවතින ආර්ථික තත්ත්වය, දේශපාලන වාතාවරණය පිළිබඳ අද සඳුදා හමුවට අදහස් දක්වන්නේ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරු 23 April 2012
ප්රභාකරන් පණපිටින්: එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින්නේ යයි ද, කෙදිනක හෝ ඔහු නැවතත් ඉදිරිපත් වනු ඇති බව ද දෙමළ ජාතික සන්ධානයේ යාපන දි 22 April 2012
දියමන්ති කන්ද ළඟ කිරිගරුඬ වෙරළ වම්පසින් අහසට නැගුණු උස් කන්දකි. හරිත පැහැගත් මේ කඳු හිසට ඔබ්බෙන් හරිත පැහැගත් තවත් කුඩා දිගු කන්දකි. දකුණු පැත්තෙන් කුඩා දුපතකි. ඊට 22 April 2012
ප්රතිහාර්යයක්! බවලත්තු බලාගත් ඇත්තෝ එර්දි වෙති මීට වසර දාහතකට පෙර රුහුණු විශ්ව විද්‍යාලය උද්භිද විද්‍යා අංශය මගින් යාල වනෝද්‍යානය සම්බන්ධව කළමනාකරණ සැලැස්මක් සකස්කිරීම ඇරඹුණි 22 April 2012
පෙරහැර සමයට එකට බැඳෙන රත්නපුරේ මිනිස්සු ගුණදාස අමරසේකරයන්ගේ බොහෝ නිර්මාණ වලදී අපට යටලමත්තේ ඉස්කෝලේ හාමිනේ මුණ ගැසෙයි. අපේ අම්මාද එවන් ගුරුවරියකි. එනිසාම මගේ කුඩා විය ගෙවී 22 April 2012
ජනතා සේවයට සුපිරි වාහන ඕනෑද ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන අවශ්‍ය වන්නේ, කාර්යක්ෂමව හා කඩිනමින් ජනතාවට සේවය කිරීම සඳහාය. සමාජ තත්ත්වය, කාර්ය බහු 22 April 2012
තමිල් ඊළමකට තමිල්නාඩු බලපෑම තමිල්නාඩුවේ විපක්ෂ නායක හා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (ඞී.එම්.කේ) පක්ෂයේ නායක මුත්තුවේල් කරුණානිධි පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකාව සම් 20 April 2012
යළි පිබිදෙන විල්පත්තුව දිනය 1985 මැයි 14යි. විල්පත්තු ජාතික උද්‍යානයේ හුනුවිලගම මූලස්ථාන කාර්යාලය සිරිත් පරිදි පෙ.ව. 6.00 ට විවෘත විය. උද්‍යානය නැරඹීමට පැමිණෙන මහ 18 April 2012
පරණ කාර්වලින් සත්තු 1950 -60 යුගයේ පරණ වාහන කෑලි පුට්ටු කැර සතුන් ඇතුළු තවත් නිර්මාණ කිරීමට ඕස්ටේ්රලියා ජාතික ජේම්ස් කෝබට් සමත්විය. ඔහුගේ අපුරු කලා නිර්ම 17 April 2012
ඕලන්දෙන් පියාඹන කාරයක් ඕලන්දයේ සමාගමක් පියාඹන කාරයක් නිෂ්පාදනය කරයි. පාරේ ද ගමන් කළ හැකි මේ හයිබ්‍රිඩ් කාරයට පැයට කිලෝමීටර් 180ක වේගයෙන් කිලෝමීටර් 350ක් - 500ක් 16 April 2012
නව වසරේ ඔබේ ලග්නයට නව වසරේ ඔබේ ලග්නයට.................. මේෂ තරඟකාරී කටයුතු ජය ලග්නාධිපති හා 8 වැන්න අධිපති කුජ 5 වැන්නේද, 2 වැන්න අධිපති හා 7 වැන්න අධිපති සික 16 April 2012
ටයිටැනික් ඛේදවාචකයට වසර සීයයි විසිවැනි සියවස මුල් භාගයේ එනම්, මීට වසර 100 කට පෙර 1912 අපේ‍්‍රල් මස 15 වැනි දා අලූයම මගීන් 1514 දෙනකු ඛේදජනක ලෙස මරණයට පත් කර RMS TITANIC අධි සුඛෝපභෝග 16 April 2012
ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට අවශ්‍යයි එළඹුණු සිංහල දෙමළ අලූත් අවුරුද්දේ ආණ්ඩුවේ ගමන් මග කෙබඳුද? ආණ්ඩුවේ නිවැරදි විය යුතු තැන් මොනවාද? අධ්‍යාපනයේ ප්‍රගතියක් තිබේද? අධ් 16 April 2012
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට කලින් කොළඹ වරායට පැමිණි "බි්රතාන්ය රැජින" පොදු රාජ්‍ය මණ්ඩලයේ නවතම සභාවාරය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේය. මෙයට සහභාගීවීම සඳහා බි්රතාන්ය මහ රැජින ශ්‍රී ලංකාවට පැමිණීම 09 April 2012
දහනව වසරකට පෙර කෞතුකාගාරයන් සොරාගත් පුරාවස්තු කොළඹ ජාතික කෞතුකාගාරය කඩා එහි තිබූ සියවස් ගණනක් පැරණි කඩු කස්තාන, රජවරුන් පරිහරණය කළ භාණ්ඩ සහ රන් කහවනු ඇතුළු මිල කළ නොහැකි පෞරාණික 09 April 2012
ආණ්ඩුව අද ජනතා සිහින කොල්ලකනවා එළඹෙන සිංහල-:දෙමළ අලූත් අවුරුද්ද ජනතාවට කෙසේද? ජිනීවා අර්බුදයේ ප්‍රතිඵල කවරාකාරද? ඇතුලූ කාලීන දේශපාලනය ගැන අප හා සංවාදයකට එක්වූ එජ 09 April 2012
දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජ 08 April 2012
ගලේ ගැහුවත් නොමැරෙන ගල් පරයෙන් හමුවූ දරුවා කුඩා දරුවන්ට දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බවට සමාජය තුළ විශ්වාසයක් පවතී. ඇතැම් අනතුරුවලදී කිසිදු හයහතරක් නොදන්නා දරුවන් බේරෙන්නේ විස් 08 April 2012
ආවාසය තනාගන්න ගොවිතැන් කරන හාමුදුරුවෝ විහාරාරාම සහ දේවාලවලට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් අතරින් වැඩි ඉඩම් ප්‍රමාණයක් බුක්ති විඳින්නේ සාමාන්‍ය ජනතාවය. එසේ බුක්ති විඳින්න 08 April 2012
අවසන් සටනින් අතුරුදන්වූ කොටි ලොක්කෝ වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවෝ කොටින්ගේ මහ බළකොටු එකිනෙක විනාශ කර දමමින් ඉදිරියට යාමට පටන්ගත් දවසේ සිට සටන් අවසන් වන ක 08 April 2012
කැබිලිත්ත දේවාලයට එද්දී මහ කැලේ අතරමංවූ ඇමති බොහෝ අවස්ථාවල දෙවියන් සොයා ආශිර්වාද ලබන්නට යන්නේ දේශපාලනඥයන් සහ ධනවතුන්ය. සාමාන්‍ය ජනයා දෙවියන් නමැද ඉල්ලන්නේ ලෙඩදුක් හා අතුරු ආන 08 April 2012
මම ලණු කන්න මෝඩයෙක් නොවෙයි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට එල්ල වූ ප්‍රහාරය පිරික්සීම සඳහා පත් කළ ශ්‍රීනාත් පෙරේරා විමර්ශන කමිටුවේ වාර්තාව ඉකුත් දා 08 April 2012
අපට වුවමනා පාඩම් වරක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිටින රාජ්‍ය උත්සවයක ප්‍රවීණ ගායක එඞ්වඞ් ජයකොඩි ඔහුගේ ජනපි‍්‍රය ගීතයක් ගායනා කළා අපට මතකය. ‘‘අක 06 April 2012
ටයිප්රයිටර සිතුවම් ළමා කල මොළයේ ආබාධයකින් කතාව හා අඟපසඟ සෙළවීම අපහසුවී ඇමෙරිකාවේ ඔරිගන්හි රෝස්බර්ග් පෙදෙසේ රෝස් හෙවන් රෝහලේ ගත කළ පෝල් ස්මිත් ටයිප් ර 05 April 2012
නෙතට රසඳුනක් වූ දිගාමඩුලු පරිවාර චෛත්‍යය වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන දීඝවාපී පරිවාර චෛත්‍ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වී ඇත. පරිවාර චෛත්‍ය පිහ 02 April 2012
රටට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලංකාවට හෝ ආණ්ඩුවට එරෙහිව ජිනීවා යෝජනාව ඒමේ පසුබිම කුමක්ද? එය පරාජයවීමෙන් ලංකාවට අත්වන ඉරණම කුමක්ද? උගත් පාඩම් කොමිෂන් නිර්දේශ ක් 02 April 2012
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026