”මගේ කාර්යභාරය වන්නේ අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ නායකයා වීම පමණක් නොව එකමුතුකම ප‍්‍රවර්ධනය කිරීමේත් සාමයේත් දුතයා වීමය. මෙම ගැටුමේදී මගේ සංවිධානයේ පැත්ත හෝ ගැනීමට මම කැමති නොවූයෙමි. මා එකමුතුකම දේශනා කරන්නේ නම් මගේම සගයන් මගෙන් ඈත්වීමේ අනතුරක් ඇති වුවද මා රට එක්සත් කරන්නකු ලෙස කි‍්‍රයාකළ යුතුය.” ”අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ සමහර අය තුනෙන් දෙකේ කඩඉම පසු කිරීමට නොහැකිවීම ගැන පසුතැවිලි වුවත් මම එසේ නොසිතුවෙමි. ඇත්ත වශයෙන්ම එය මට සැනසීමකි. අපට තුනෙන් දෙකේ බහුතරය ලැබී අනෙක් අයගේ අදහස් නොසලකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකි වූයේ නම් එය ද අපි‍්‍රකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොව අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ ව්‍යවස්ථාවක් යැයි සමහරුන්ට චෝදනා කිරීමට ඉඩ ලැබෙනු ඇත.”
2025 ඔක්තෝබර් මස 08
1460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කළු කෝපි සාදය
අලිබබා Friday, 18 May 2012 09:02 PM
කවදාද මංගල්‍යය පවත්වන්නේ අනේ මටත් ආරාධනා කරන්න හොදේ. අමතකකරන්න එපා.
බංගලියා Friday, 18 May 2012 01:10 PM
අයිශම ගුංඩූ.................නෝනයි මහත්තයයි වගේනේ...............
රංජන් Sunday, 20 May 2012 01:22 PM
කිරෙන් දිය වෙන් කර ගන්න සුදු මහත්තයා
මොහාන්-rome italy Sunday, 20 May 2012 03:26 PM
බන්ගලියා නෙමෙයි. .... අලියා කිවුවා නම් හරි