දේශපාලනඥයෝ මිය නොයති. ඉන් අදහස් කරන්නේ ඔවුන් ආශි‍්‍රත දේශපාලන සිදුවීම් වරින්වර යාවත්කාලීන වීමය. හොඳ මෙන්ම නරක ද ඒ අතර වෙයි. සමහර කාරණා වර්තමානයට ගැළපීම සඳහා මළවුන් අතර සිටින දේශපාලනඥයන් ආශි‍්‍රත අතීත සිදුවීම් ගෙන හැර පෑමට සිදුවේ. එය මළවුන්ට දොස් පැවරීමක් නොවේ. යථාර්ථයට මුහුණදීම සඳහා අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමකි. වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායිකාව ලෙසින් කටයුතු කරන සමයේ මහජන රැලියක දී මෙසේ පැවසුවාය. ”අපට ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවනි. බැරිකමක් නැහැ. විසඳුම අප ඒගොල්ලන්ට කියන්න යන්නේ නැහැ. අවස්ථාවක් ලබාදුන්නොත් විසඳනවා. ඒ ගොල්ලන්ට අගමැතිවරු ලොකු ලොකු ඇමතිවරු සිටියදී අප විසඳුම් දෙන්න අවශ්‍ය නැහැ. එ්කට විසඳුමක් මේ රටේ ජනතාවම සොයගන්න ඕනෑ.”
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
එන පොට හොඳ නැත
අලිබබා Saturday, 02 June 2012 10:29 PM
මාමේ, එන පොට හොද නෑ. කෙල්ල ගන් ගෙට කිව්වලු.