කැනඩාවේ නයගරා දිය ඇල්ලට පැන්න විදේශිකයකු (40) බේරා ගැනීමට කැනඩා පොලිසිය සමත් විය. පසුගිය විසි එක් වැනි දා උදෑසන දහයට පමණ මිනිසකු දියඇල්ලට පනින අයුරු දුටු පොලිස් නිලධාරියෙක් වහා දොඹකරයක් එහි ගෙන්වීය. මීටර් 55ක් ගැඹුරැති දිය ඇල්ලෙන් විදේශිකයා ගොඩ ගත්තේය. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව හැමිල්ටන් රෝහලේ වෛද්‍යවරු පවසති. නයගරා දියඇල්ලට පැන සිටියදී මරණයෙන් බේරාගත් තෙවැනියා මොහු බවත් කැනඩා පොලිසිය කියයි.
1
ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද පුවතක්
දර්ශනද සහිතව ඉතා ඉක්මනින් පළ කිරීම අගය කල යුතුයි
ලස්සනට රැවටිලා පනින්න ඇති
දර්ශන සමග පල කිරීම ගැන ලංකාදීපයට ගොඩක් ස්තුතියි.එය හරිම වීර ක්‍රියාවක්.
ඉක්මනින් පළ කරපු එකට ස්තූතියි