කොත්මලේ ජලාශය අවට මහා පරිසර විනාශයක් ඉහළ කොත්මලා ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට අනූහයකින් පමණ අවසන් කොට තිබේ. එය වූ කලී ශ්‍රී ලංකාවේ ඉදිවූ අවසන් වි 03 June 2012
ෆොන්සේකා මහතා නිදහස් වීමෙන් අරබුදයකට යන්නේ විපක්ෂයයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව හිමිවීමත් සමග දේශපාලන ක්ෂේත්රයේ ඇතිවිය හැකි නව පෙළගැසීම් හා අලූත් තත්ත්වයන් 03 June 2012
එන පොට හොඳ නැත දේශපාලනඥයෝ මිය නොයති. ඉන් අදහස් කරන්නේ ඔවුන් ආශි‍්‍රත දේශපාලන සිදුවීම් වරින්වර යාවත්කාලීන වීමය. හොඳ මෙන්ම නරක ද ඒ අතර වෙයි. සමහර කාර 01 June 2012
බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති. මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධ 29 May 2012
මගේ අරමුණු කිසිම හේතුවක් මත අත හරින්නේ නෑ හිටපු යුද හමුදාපති ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා 2010 පෙබරවාරි මස 08 වැනිදා කොළඹ රාජකීය මාවතේ පිහිටි තම කාර්යාලයේදී යුද හම 28 May 2012
කුඩාසියඹලාවේ අත්තක් කඩා රස්සාව අහිමි කරගත් වතු අධිකාරී අදෘශ්‍යමාන බලවේග හමුවේ ජීවිත පසුබැසීම් සිදුවන හැම අවස්ථාවකදීම මිනිසුන්ට මතක් වන්නේ දෙවියන්ය. දෙවියන් යනු මවාගත් චරිතයක් බව කියන අ 28 May 2012
යුද්දෙ දිනුවේ මම නිසා කියන්න කාටවත් පුළුවන්කමක් නෑ ත්‍රස්තවාදය නිමකර වසර තුනක් ගතවී තිබේ. එම යුද ජයග්‍රහණය ගැනත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරභාරයෙන් නිදහස්වීම ගැනත් විමස 28 May 2012
කනත්තේ සෙල්ලම් සුවසේ නිදිගත් මළවුන් පවා නැගිටවමින් බොරැල්ල කනත්තේ කෙරෙන නින්දිත ජාවාරමක් පිළිබඳව ඉකුත් දිනෙක නෙත් එෆ්.එම්. බැලූම්ගලින් කරුණු හෙළ 28 May 2012
රජය නිසි සැලැස්මක් දුන්නොත් ජවිපෙ සාකච්ඡාවට සූදානම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාර ගතව සිට නිදහස ලැබීම, තේරීම් කාරක සභාව සහ උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ අද සඳුදා 28 May 2012
ජේම්ස් බොන්ඩ්ට උපත දුන් මහා සාහිත්‍යකරුවා ඉයන් ෆ්ලෙමිං ජේම්ස් බොන්ඞ් 007, මෙරට සාහිත්‍ය ලෝකයේත් අමරණීය නාමයකි..... රහස් පරීක්ෂක කතාවලට පි‍්‍රයකරන පාඨකයන්ගේ මනදොල පුරවන ජේම්ස් බොන්ඞ් උපන්නේ 1 25 May 2012
පත්තිනි සළඹ සොයා වන වැදුණු ගමනක් දරුවකු කුස තුළ පිළිසිඳ ගත් පසු එම දරුවා ආරක්ෂා කර ගැනීමටත් දරු ඵල නොමැති අයට දරු සම්පත් ළඟා කර ගැනීමටත් සියලූ ලෙඩ දුක් සුවපත් කොට සෙත 25 May 2012
අක්කයි මමයි තාත්තාගේ අත් දෙකේ එල්ලිලාම හිටියා ගණන් කරන්නට නොහැකි තරම් වන තත්පර ලක්ෂ සංඛ්‍යාවක් ගෙවී යන්නට ඇත. ඒ සිය දහස් දස දහස් තත්පර වලින් පසු සතුටේ කඳුළක් දෑසින් වැගිරෙන හමුව 25 May 2012
අලි-මිනිස් ගැටුමට ස්ථිර පිළියමක් 2011 නොවැම්බර් 13 දා ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවූ කතුවැකිය මගින් අලි මිනිස් ගැටුමේ විනාශයට ස්ථිර විසඳුමක් අවශ්‍යයි.” මාතෘකාව යටතේ ප් 25 May 2012
තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව තන්තිරිමලේ පුද බිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම නව වැනි වරටත් විද 25 May 2012
ලංකාවේ පළමු උපාධිධාරීන් දෙදෙනා ශී‍්‍ර ලාංකිකයන් බුද්ධිමතුන් සහ උගතුන් විය යුතුයැයි පවසමින් තම ගම් ප්‍රදේශයේ පාසල් ගොඩනගමින් තම දේපල පවා අහිමිකරගත් සුවිශේෂී බු 25 May 2012
ඩුබායි මුහුදු යටත් හෝටලයක් පර්සියන් බොක්කේ සුන්දරත්වය දැක ගත හැකි දිය යට හෝටලයක් ඩුබායිහි ඉදි කැරෙයි. ස්විට්සර්ලන්තයේ ඩීප් ඕෂන් ටෙක්හොලොජි සමාගම පර්සියන් බො 25 May 2012
ෆොන්සේකාගෙන් නිදහස් වීම හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වන්නේ උසාවි තීන්දුවකින් නොවේ. එය සිදුවන්නේ දේශපාලන තීන්දුවකින 25 May 2012
පැන්නත් නොපැන්නා වගේ කැනඩාවේ නයගරා දිය ඇල්ලට පැන්න විදේශිකයකු (40) බේරා ගැනීමට කැනඩා පොලිසිය සමත් විය. පසුගිය විසි එක් වැනි දා උදෑසන දහයට පමණ මිනිසකු දියඇ 24 May 2012
ජපානයට සූර්යග්‍රහණයක් වසර සිය ගණනකට පසු ජපානයේ ටෝකියො, හොයිඩෝ, ටොහොකු, හොකුරිකු, චිගෝකු, හා කියුෂු නගර වල වැසියනට සූර්ය ග්‍රහණයක් දැක බලා ගැනීමට හැකිවිය. උ 23 May 2012
පුදුමයි ඒත් ඇත්තයි ලන්ඩන් නුවර කියලි හොට්ග්සන් හා රෙමි යුවළගේ නිවුන් දරු දෙනනාගේ වයස අවුරුදු හතකි. එක් දරියක් සුදුය. අනෙක් දැරිය කළුය. කියන් හා රෙමින් 22 May 2012
පුංචි පුතා රෙදි සෝදනයේ රෝල් වේ ලන්ඩනයේ පදිංචි අප්‍රිකා ජාතික යුවලක් කාසි දමා රෙදි සෝදා ගන්නා මධ්‍යස්ථානයටක ගියහ. මාස දහ අටක් වයසැති ඔවුන්ගේ පුතා ද ඔවුන් සමග ගියේය. 21 May 2012
තාත්තා ආයෙ දේශපාලනයට එනවාට නම් මම කැමති නෑ දියණියක සිත පියකු කෙරෙහි ජනිත වෙන ආදරයේ සීමාව මෙතෙකැයි දක්වාලිය නොහැකි තරමේ අසීමිත ආදරයකි. හදවතේ සියුම් අක්මුල් පවා විනිවිද යමින් 21 May 2012
මේ පාර නම් ආණ්ඩුවට කල් මරන්න ඉඩ නෑ එජාප ඇතුලේ අර්බුදය, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා එළියට ඒම සහ ඒ වෙනුවෙන් දේශපාලන ලෙස කරන බලපෑම ඇතුළු කරුණු ගැන එජාප මහලේකම්වරයා කරන ව 21 May 2012
මහත්තයා නිදහස් කරනවා කියන එක ජනාධිපති මට සහතික වුණා. හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස් වීම සම්බන්ධයෙන් කතාබහ කිරීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ඉකුත් 16 වැනිදා බදාද 20 May 2012
නැවක් උඩ නැවක් ගහක් උඩ ගෙඩියක් - ගෙඩියක් උඩ ගහක්’ මේ අප කුඩා කල ඇසූ තේරවිල්ලක් මතකයට ආවේ අන්තර්ජාලයේ සැරිසරද්දී ඇස ගැසුණු ඡායාරූප පෙළක් නරඹද්දීය. එ 20 May 2012
"කුමන" දිවුලානේගෙඩ නිධන් හෑරූ හොරුන්ට වු විපතින් ගමක් බියවෙයි තුරුලතා අතරින් අදුරු මගක් ඔස්සේ කන්ද නැග්ගවිට එළිමහන් කදුමුදුනක් හමුවිය. උතුරු දෙසට වන්නට තරමක් උස ගිරිකුළකි. එය මුදුනේ නටබුන්වී ග 20 May 2012
එදා රත්නපුරේ මැනික් වසන්තය බිහිවූ හැටි පැය ගණනක් එක දිගට හැඬූ රෝහිත මිරිස් මෝලේ ඇඹරුම් යන්ත්‍රය එකවර නතර වන්නේ හදිසියේ පණගිය ලෙඩකු මෙනි. එම නිහැඬියාව තුළ පල්ලිය පාරේ නොය 20 May 2012
අවසන් සටන් බිමෙන් හමුවූ මහා පුපුරණ ද්‍රව්‍ය තොගය වන්නි මානුෂීය මෙහෙයුම් පැවති සමයේ අවසන් සටන් බොහොම දරුණුවෙන් ඇවිලී ගියේ මුලතිව් නන්දිකඩාල් ප්රදේශයේය. කොටි සංවිධානයේ නායකයාව ස 20 May 2012
වැඩිම උණුසුම ඇති උණු දිය උල්පත ටැම්පිටියෙන් ලංකාවේ මෙතෙක් වැඩිම උෂ්ණත්වයක් ඇති උණු දිය උල්පත වාර්තා වන්නේ මහඔය ටැම්පිටිය කපුරුල්ලෙනි. මේ මහඔය ටැම්පිටිය කපුරුල්ල උණුදිය උල්පත 20 May 2012
ආරක්ෂක දැළෙන් රිංගන ජංගම ගණිකා සේවය අපූරුම තාලේ ගණිකාවක පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා කළේ උසස් පොලිස් නිලධාරියෙකි. ”මේ ගණිකාවගේ ගැටවලට මේ වෙනකොට පිරිමින් දාහක් දෙදාහක 20 May 2012
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026