කටුවන ප්‍රහාරයේ රහස් ජීවන වියදම දවසින් දවස ඉහළ යයි. නාගරික ජනතාවට එය වැඩිපුර දැනුණත් ගම්බද ජනතාවටද දැන් එම තත්ත්වය දැනෙන්නට පටන්ගෙන ඇත. එවැනි තත්ත්වයක් 24 June 2012
කටුවන ලේ නිදහසින් පසු මේ රටේ බිහි වූ පාලන යුග හා සැසඳීමේදී ඩඞ්ලි සේනානායක සමය ද ගැනෙන්නේ යහපත් ප්රජාතන්ත්රවාදී යුගයක් ලෙසිනි. ඩඞ්ලි සේන 22 June 2012
භික්ෂු දේශපාලනයෙන් රටට හොඳක් නෑ භික්ෂුන් වහන්සේ ඇතුළු පූජ්‍ය පක්ෂය පාර්ලිමේන්තු පැමිණීම වළකන නව පනත හා ෆොන්සේකාගේ ආගමනය තුළ විපක්ෂයේ භූමිකාව ගැන එජාප මන්තී‍්‍ර ව 18 June 2012
ශ්‍රී ලංකාවේ පළමු ගුවන් නියමුවරිය මේනකා ප්‍රනාන්දු ගුවන් යානයක් පැදවීම කෙසේ වෙතත් සමහරු ගුවන් යානයක නැඟී ගමනක් යාමට පවා දක්වන්නේ බියකි. එහිදීත් වැඩිපුරම බියක් දක්වන්නේ කාන්තා පාර්ශ් 17 June 2012
ලංකාවටත් දැන් 'ටෝනේඩෝ' මා බාල කාලයේ හදිසියේම දිනක නිවස ඉදිරිපිට තාර පාරට අගල් හයක් පමණ දිගැති මාඑවෙක් අහසින් වැටෙනවා මම දුටුවෙමි. වහා පැන ඒ මාඑවා අල්ලාගත් 17 June 2012
කටවරදවා ගැනීමෙන් අලුත්ම කැබ්රිය අලකොළආර මැද නවතී වනාන්තරයේ ඇති නිහඬ බව බිඳිමින් කැබ් රථයක් පණ ගැන්වෙයි. කුමණ කැලෑව තුළින් නිසංසලව ගලා බස්නා අලකොළහාර ඉදිරියෙනි. අඩි දෙක තුනක වතුර එහි 17 June 2012
අගනුවර ගණිකා ජාවාරම්කරුවන්ට කොටුවුණ ගමේ කෙල්ලන්ගේ කතාව ඇය නුවරඑළිය ප්‍රදේශයේ වත්තක පදිංචිව සිටින 21 හැවිරිදි වියේ පමණ පසුවන සුන්දර යුවතියකි. තරුණියගේ මව සහ පියා මිය ගිය නිසා එදා පටන් ඇය බ 17 June 2012
උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ත්රස්තවාදයට උඩගෙඩි දීමක් රටේ නායකත්වය කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නිසා රජය සමග එක්වී කිසිදු දේශපාලනයක් කිරීමට තමන් සූදානම් නොමැති බව ප්‍රජාතන් 17 June 2012
ගබ්සාව පිළිබඳ ලිහිල් ප්රතිපත්තියක අවශ්‍යතාව දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ සමාජ ප්‍රශ්න ප්‍රමාණය වැඩි වෙමින් පවතී. ඒ අතර ස්ත්‍රී දූෂණ, ළ 17 June 2012
නිල්වලා ගඟේ කිඹුල් සංහාරය පසුගිය කාලයේ මිනිසුන්ට එල්ලවූ තර්ජනය නිසාම දැන් මාතර නිල්වලා ගග අවට පදිංචිකරුවන් කිඹුලන් මරා දැමීමට පෙළඹී සිටින බව නිතර නිතර නිල් 17 June 2012
පාසල් දාහේ වැඩසටහන කෝ? මේ වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරන ලද පුනරාවර්ථන වියදම රුපියල් කෝටි 27,250කි. මූල ධන වියදම රුපියල් කෝටි 602කි. අමාත්‍යාංශ 54ක පුනරා 17 June 2012
සැමියා බිරියගේ සොහොනේ නිදයි වීයටිනාමයේ ලේ වාන් (55) දරුවන් හත් දෙනකූගේ පියෙකි. ඔහුගේ බිරිය හදිසි හෘදයාබාදයකින් 2003 වර්ෂයේදි මිය ගියාය. ලේ වාන් අසිමිත ලෙස තම බිරියට 15 June 2012
මඩකළපු බෝම්බය ”අතිගරු ජනාධිපතිතුමාගේ සේනාධි නායකත්වයෙන් යුද්ධය ජයග්‍රහණය කළේ නැවත එවන් යුද්ධයක් එන එක සදාකාලිකව නැවැත්වීමටයි. එවන් යුද්ධයක් න 15 June 2012
විසඳුමට සහායදීම විපක්ෂයේ වගකීමක් අද දවසේ මේ රටට ජාත්‍යන්තරය තුළ පවතින්නේ කවර තත්ත්වයන්ද? ඊට හේතු හා ඒවා සමනය කර ගැනීමේ මඟ කුමක්ද? හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමග 11 June 2012
2004 අප රටට ආවේ හය වැනි සුනාමියයි? සුමුදු මුදු පෙණ කැටි වෙරළ තෙර සිපගෙන යළිඳු මුහුදට ගලායන්නේ නෙක විසිතුරු රටා මවමිනැයි මුහුද දෙස බලා සිටි මොහොතක දැනිණි. වරෙක මේ සයුරු 10 June 2012
කමාන්ඩෝ සෙබළුන්ට සවියක් වූ 'ස්නෝවි' වන්නියේ අම්පකාමම් හි කඳවුරක විශේෂ පුහුණුව ලැබූ කොවුලන් නමැති කොටි නායකයා ඇතුළු හය දෙනකුගේ කණ්ඩායමක් 2008 මාර්තු 12 දා වැලිඔය හමුදා පාල 10 June 2012
මහකැබිලිත්තේ පිරිත් සඡ්ඡායනයට දිවියා එරෙහි වෙයි නඩත්තුවක් නොමැතිකමින් කුමණ වනෝද්‍යානයේ සතුන්ගේ ප්‍රයෝජනයට තැනුන ලොකු කුඩා වැව් කැඞී ගොසිනි. සමහර ඒවා කුමණ කැලෑවේ කදවුරු බැදගෙන ස 10 June 2012
පත්තිනි දේවියගේ ආශිර්වාදය ලැබෙන හැටි පත්තිනි සළඹ සොයා වන වැදුණු ගමනේදී පත්තිනි දේව මෑණියන්ගේ බලය කොපමණදැයි මනාවට පැහැදිලි විය. ඒ පිළිබඳව ඉකුත් මැයි 27 වැනිදා පළවූ ලිප 10 June 2012
උඩුගම්පොල රජුගේ හද දිනූ සම්බාගම ශ්‍රී ලංකාවේ රජකම් කළ ප්‍රාදේශීය රජවරුන් අතුරින් උඩුගම්පොල සකල කලා වල්ලභ රජුට හිමිවන්නේ මුල් තැනකි. ක්‍රි.ව 1477-1496 අතර කෝට්ටේ රජකම් 10 June 2012
පුජ්‍ය පක්ෂයට මැතිසබය තහනම් කළ යුතුද? ආගමික පූජකවරයෙක් ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළේ වර්ෂ 2001 දීය. ඒ බද්දේගම සමිත හිමියෝය. ඉන්පසුව ජාතික හෙළ උරුමයේ මන 10 June 2012
පානදුර මුහුදේ අබලන් නැව ජලයෙන් පිරෙයි වසර හතරකට වැඩි කාලයක සිට පානදුර ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබෙන ටොමොප්ලෝ සියේරා නෞකාවට දැනටමත් ජලය පිරී ඇති බැවින් ඉන්ධන ටොන් 400 සමග එ 10 June 2012
කප්පම් ගන්නා දේශපාලකයෝ බලයට පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහොමයක් දෙනා වසරකින් දෙකකින් ධනවතුන් වී සිටින අයුරු දැක ගත හැකිය. ඇතැම් දේශපාලකයන්ගේ කු 10 June 2012
කාසි කැටේ කොල්ලය එදා ගැමි ගෙවල්වල ඉවුම් පිහුම් කටයුතුවල නිරත වන කාන්තාවෝ නෑඹිලියට එක්කරන සහල්පතින් මිටක් ගෙන සකසුරුවමට තබති. මෙය කාලාන්තරයක් තිස්ස 08 June 2012
චීනා ඕට්ටුවට මූණ නාළු කරයි චීනයේ සිචුආන් දිස්ත්‍රික්කයට අයත් චෙග්චු නගරයේ ජිවත්වන චැං ෂූකුආන් විවිධාකාර ක්‍රම වලින් මේ මුහුණ වෙන් කරමින් නව ගිනස් වර්තාවක් ත 08 June 2012
මළ පූසා පියාඹයි ඕලන්ද ජාතික තරුණයකු වන බර්ටි ජන්සෙන් මියගිය තම සුරතල් බළලා ඉදිරිපියටත් තමා ළඟම තබා ගැනීම සඳහා අපූරු ක්‍රමයක් යෙදීය. මෝටර් රථයකට යටව 06 June 2012
ගාල්ලේ ගිලුණු නැවු නරඹන්න සංචාරකයන්ට වරම් ගාලූ කොටුව නිහඩය. ඒ අසල ඇති ගල්පරයන්හි හැපී පෙණ පිඬු නගන මුහුදු රළ පහර මවන්නේ අපූරු චමත්කාරජනක දසුන් සමූහයකි. ගාලූ කොටුව නිර්මාණය කළ 03 June 2012
රුවන්මැලිසෑ ප්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහමාරක් පිරිනැමූ ගැමි සිටු වරයා එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන 03 June 2012
හමුදා කදවුරට කොටි පහර දෙද්දී ගුවන් නියමුවන් බේරා ගන්නට අඳුරේ ආ අමුත්තා යුද්ධය අවසන් වෙමින් තිබූ කාල වකවානුවයි. නැගෙනහිර පලාතෙන් ඒවන විට එල්ටීටීඊ ක්‍රියාකාරකම් බොහෝදුරට තුරන් කර තිබුණි. ඇතැම් අවස්ථාවල 03 June 2012
ගලමැටියාව වැව පහළින් කිරිගරුඬ බුදු පිළිමයක් අප මේ සිටින්නේ ගල්මැටියාවේ වැව් බැම්ම මතය. අක්කර අඩි හත් දහස් හත්සියයක ජල ධාරිතාවක් රඳවා ගත් මේ සුන්දර වැව් කොමලිය වියළි කලාපයේදී මා 03 June 2012
පොළොව හෙල්ලීම මහා භුකම්පනයක පෙරනිමිත්තක්ද? වසර බිලියන 4.6ට පෙර ඇතිවූ ප්‍රථිවියේ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේද සොබාදහමේ විෂ්මිත නිමැවුම් රැසක් ඇත. ඇතැම් ඒවා මිනිස් ඇසට තවමත් හමුවී 03 June 2012
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026