ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේගේ මතකයෙන්....
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මළත් ජීවත්වන ජෝති
සංජිව Sunday, 08 May 2016 10:37 AM
ඕනෑම ශෙලයක ගීතයක් නිරායාසයෙන් ගායනා කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති ඔහු සැබැවින්ම ගාන්ධර්වයෙකී.(ම)
ඉෂාන්ත Sunday, 15 July 2012 10:05 PM
ජෝති අමරණීයයි
indika thushara Friday, 20 July 2012 09:00 PM
අදටත් බැබලෙන තාරකාව ජෝති (අ)
තරංග Sunday, 08 May 2016 11:03 AM
ඕනෑම ශෛලියක ගීතයක් නිරායාසයෙන්ම ගායනා කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති ඔහු සැබැවින්ම ගාන්ධර්වයෙකී. (නි)
සම්පත් ප්‍රියන්ත Friday, 20 July 2012 10:14 PM
ගායකයකුවගේම උතුම් මනුශ්වයෙක්...!(නු)
කසුන් Friday, 20 July 2012 10:14 PM
වටිනා මිනිසෙක්. ආදර්ශමත් පුද්ගලයෙක්. (දී)
සම්පත් Friday, 20 July 2012 10:14 PM
ගායකයෙන් වගේම උතුම් මිනිසෙක්..... (ස.වි)
සම්පත් ප්‍රියන්ත Friday, 20 July 2012 10:17 PM
ගායකයෙක් වගේම උතුම් මනුස්සයෙක්
රන්දික රත්නායක Monday, 16 July 2012 02:49 PM
අපි ජෝතිට ජෝති අපිට
සරා Monday, 16 July 2012 03:18 AM
ඔබ සදා අමරණීයයි!
සඳරුවන් Tuesday, 17 July 2012 10:02 PM
අපිටත් තිබුණානම් දෑසින් දකින්නට මෙවැනි ශ්‍රේෂ්ඨයෙක්.... (ස.වි)
සදරුවන් Tuesday, 17 July 2012 10:40 PM
අපිටත් හැකිනම් දෑසින් දකින්න මෙවැනි ගාන්ධර්වයෙක්........
සදරුවන් Tuesday, 17 July 2012 10:03 PM
මෙතුමන්ගේ ගීත වෙනස් කිරීමට ඉඩ නොදෙමු..... (ස.වි)
චාමිකර Monday, 15 October 2012 09:34 PM
නිහතමානි හදවත රත්තරන් ජෝති (අ)
ජනක Tuesday, 17 July 2012 10:47 AM
ශ්‍රී ලංකාවේ නොම්මර එකේ ගායකයා මොහුයි
ජාකත මල්මතුරම Tuesday, 17 July 2012 10:47 AM
ශ්‍රී ලංකාවෙ අංක එකේ ගායකයා.. එයාටම ආවේණික කටහඩක්...
තරුෂ Tuesday, 17 July 2012 10:32 AM
තව සිය වසරකට වරක්වත් මෙවැනි කලාකරුවෙක් බිහි වේවි දැයි සැකයි. ටජ් මහල තැනු ශාජහාන් රජුට වඩා ඔබ අප සිත් තුල අමරණීයයි. ඔබ තමයි අපේ ගී සක්විති.
කිත්සිරි Sunday, 15 July 2012 03:12 PM
ජෝති නැවත අප අතරම ඉපදේවා.........!
ජනක Monday, 16 July 2012 08:54 AM
අවුරුදු 100 ක් ගියත් ඔබ තමයි අංක 1 ගායකයා....
ජයසිරි Monday, 10 September 2012 05:42 PM
ඇත්ත ජෝති, ඔබ අමරණීයයි (දී)