පළාත් සභා ඡන්දෙන් වෙනසකට ආරම්භයක් ආණ්ඩුව රට තුළත් ජාත්‍යන්තරයේත් හොඳටම අනාථව ඇති බවට විපක්ෂය විග්රහ කරද්දී ජනතාවට අධික ජීවන බර විරැකියාව තිබියදී නීතිය හා ප්‍රජා 09 July 2012
පුතා කිරි ටිකේ ණය ගෙවයි මරණය පෙනි පෙනී සිට තව දුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙකු වෙතොත් ඒ ආශ්චර්යයකි. එබඳු ආශ්චර්යයකින් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් 6 08 July 2012
2012 අවසානයේ විනාශයක්ද? යහපතක්ද? ඊජිප්තුවරුන් සහ මායාවරුන් 2012 වසර අවසානය පිළිබඳව ප්‍රකාශිත අනාවැකියෙන් පවසන්නේ කුමක්ද? ඔවුන් පවසන පරිදි 2012 අවසානයේදී ලෝකය විනාශ වේ 08 July 2012
ඇපොලෝ අට සඳ වටේ රවුම් ගසයි සෝවියට් දේශය අභ්‍යාවකාශ ගමන් වලදී සහ සඳ ගමන් වලදී ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් වැඩි ප්‍රසිද්ධියක් හා ගෞරවයක් හිමිව තිබුණේ ඔවුන්ටය. 08 July 2012
දැවැන්ත වන අලියෙක් සියඹලා දේවාලයට යන මග අවුරයි හැන්දෑ කළුවර ගලා එමින් පැවතිනි. කෑම සොයා දිවාකල සැරිසැරූ විහගුන් කැදැලිකරා ඉක්මනින් පියඹායයි. කුඹුකන්ඔය ඉවුර වෙනදාට වඩා ජනාකිර්ණය. 08 July 2012
කළු සල්ලි ස්විස් රටේ බැංකුවල තැන්පත් කළ අපේ කෝටිපතියෝ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක තිස් ලක්ෂයක් පමණ පොදු ජනතාව නියගයෙන් පිඩාවට පත්ව ඇති බව පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කළේය. ග 08 July 2012
වැලිකඩ සිට වවුනියාවට තමලිනී මාරුකර යැවීමේ කතාව කොළඹ, වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටි සුබ්‍රමනියම් සිවතමි හෙවත් තමලිනී වවුනියාවේ පුන්තෝට්ටම්හි ආරක්ෂිත රඳවා ගැනීමේ හා පුන 08 July 2012
අනියම් පෙම්පළහිලව්වකින් සිදුවුණ මහා විනාශය ”රටේ ජනතාව සාරධර්ම වලින් ඈත් වෙනවානම් රටට කොයිතරම් සාමය උදාකළත්, කොයිතරම් සංවර්ධනයක් කළත් ඒවායින් ඵලක් නොවන බව”ජනාධිපති මහින්ද රා 08 July 2012
පාසල් සිසුන්ට බැල්ම හෙළන ගණිකාවෝ ගම්පහ නගරය යනු අධ්‍යාපන කේන්ද්‍රස්ථානයකි. සති අන්තයේදී පෞද්ගලික පන්ති සඳහා දිවයිනේ නන්දෙසින් සිසු සිසුවියෝ තිස්දහසකට ආසන් 08 July 2012
ජයග්‍රහණයේ පොදු හෝරාව 1965-70 සමයේ ඩඞ්ලි සේනානායකයන්ගේ නායකත්වයෙන් බිහිවූයේ ජාතික ආණ්ඩුවකි. වෙනත් යූ.ඇන්.පී. ආණ්ඩුවලට වඩා එහි වෙනසක් දක්නට ලැබුණි. මාක්ස්වාද 06 July 2012
ඉන්දියන් හමුදාවට යුද්ධය අවසන් කරන්නට ඉඩ නොදීම ඓතිහාසික වැරැද්දක් ස්විට්සර්ලන්තයේ කනල්කා ගුවන් විදුලිය ‘ගෝඨාගේ යුද්ධය’ (Gota's War) ග්‍රන්ථයේ කර්තෘ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම සමඟ පැවැත්වු සාකච්ඡාවක් ඇසුරින 05 July 2012
මැනිලා කිඹුල් රජා ගිනස් පොතේ පිලිපීනයේ මැනිලා නුවර වැවක සිටි මිනීමරු කිඹුලකු අල්ලා ගැනීමට එරට වනජීවි නිලධාරීන්ට හැකි විය. මාස කිහිපයක් ඉතා වෙහෙස මහන්සි වී අල්ල 04 July 2012
Z-අගය ප්රශ්නය අහඹු සිදුවීමක් උසස් පෙළ නව හා පැරණි නිර්දේශ දෙකටම අදාළව ගණනය කළ z අගය නිවැරැදි බව ආණ්ඩුව කීවද එය ඉතා දෝෂ සහිත හා සිසුන්ට අසාධාරණයක් සිදු වූ බවට විද්ව 02 July 2012
හඳට යන්න හැදු ඇපොලෝ මෙහෙයුම රුවැති ළඳකගේ මුහුණ සඳට සමාන කිරීම එදත් අදත් කවියන්ගේ පුරුද්දයි. සෑම නිමේෂයකදීම පොළොව වටා ගමන් කරමින් රාති‍්‍රයේ සඳ රැස්වලින් පොළොව 01 July 2012
පෘතුගීසි ලේඛකයා දුටු ලංකාවේ පළමු භූමිකම්පාව සිංහල අලූත් අවුරුද්ද උදාවූයේ රටපුරා මහත් උනන්දුවකින් සහ උත්සවශ්‍රීයකිනි. එයට හේතු වූයේ වෙනදා නොවූ විරූ තරම් සරුසාර අස්වැන්නක් ලැබ 01 July 2012
මැරෙන්න පණ බයේ සිටි මරුසිරා එල්ලූම් ගහට ගිය මිනිසකුගේ මිනිය ගොඩගෙන අධිකරණ වෛද්‍යවරයකු විසින් නැවත පරීක්ෂණයකට ලක් කෙරුණු අවස්ථාවක් එල්ලූම් ගහේ ඉතිහාසයේ සඳහන 01 July 2012
කුමන ගම හැරයන්න හීනෙන් කී අමුත්තා තමන්ට අපල උපද්‍රවයකදී දෙවියන් මතක්වී දෙවියන්ගේ පිහිට ඉල්ලා සිටින මිනිස්සු වැඩිපුරම සිටිති. නමුත් ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිර 01 July 2012
මානව හිමිකම් රකින මුවාවෙන් මානව හිමිකම් කඩන ඇමෙරිකාව ඩ්‍රොන යානාවලින් පහරදීමේ සහ ඉලක්කකොට ඝාතනය කිරීමේ බුෂ් සහ ඔබාමා පරිපාලනයේ කි‍්‍රයාමාර්ග මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ඇමෙරිකා 01 July 2012
ගෙදරටම ඇවිත් සම්බාහනය කරන අක්කලා නොපෙනෙන්නට ඇති දෙයට වඩා පෙනෙන දෙය විනිවිද දකින්නට යථාර්ථයක් ඇත. පෙනෙන දෙයට වඩා ඒ අභ්‍යන්තරයේ කැටි වූ ඇත්ත සුන්දර නොවිය හැක. ඒ බොහෝවි 01 July 2012
පරෙස්සමෙන්, කොළඹ කුණු කෑම කොළඹ මහ නගර සභා සීමාව තුළ පවත්වාගෙන යනු ලබන හෝටල් සහ ආපනශාලාවල ආහාර සාම්පල්/නියැදී පරීක්ෂාකිරීමේදී, පරීක්ෂා කළ දෙදහසක නියැදි ප් 01 July 2012
කරුණානිධිගේ සමුළුව සහ නව ඊළම් සැලසුම මේ වන විට තමිල්නාඩු ඞී.එම්. කේ. පක්ෂයේ නායක කරුණානිධි මහතා ජාත්‍යන්තර ඊළාම් සමුළුවක් පැවැත්වීම සඳහා ස්ථානයක් සහ දින නියම කර ඇත. ඒ අනුව 01 July 2012
පාරේ ඇවිද්ද ඇමැති නියගින් නම් අඩුවක් නැත. සද්දන්ත ජලාශවල පතුළටම ඇවිදගෙන යමින් කාවයියන්, මගුරන් දඩයම් කිරීමටත් වැව්පිටිවල බෝල ගැසීමටත්, කොල්ලො කුරුට් 29 June 2012
බල්ලන් නොමරනු චීනයේ ගුආංෂි චු ආං පළාතේ යුලිං නගරයේ බලූ මස් වෙළෙඳ පොළ ඉතා සරුය. දිනකට බල්ලන් දහසකගේ පමණ මස් අලෙවි කරතියි කියති. චීන ජාතිකයෝ පිරිසක් ප 27 June 2012
මහ කැබිලිත්ත දේවාලයට යන්නට ආ දැරියට දෂ්ඨ කළ සර්පයා වරින්වර හමන සුළගට සෙලවෙන ගහක අතුවලින් පිටවන ශබ්දය හැරුණු විට කුඹුකන් ඔයේ මාලූන් උඩපනින ශබ්දය ඝන අන්ධකාරය තුළින් ඇසේ. ඒ හඩ අබිබවමින් 24 June 2012
එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව 1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා ඉතිහාසයේ පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත. එල්ලූම් ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහ 24 June 2012
පත්තිනි ආශිර්වාදය පතා කළ යාගයක් බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයට නුදුරු ගමක පදිංචි හතළිස් හතර හැවිරිදි ඇය දෙදරු මවකි. දැනට මාස කිහිපයක සිට හදිසියේ එම කාන්තාව අසනීප වී 24 June 2012
අවුරුදු දොළොස්දාහක් වයසැති මී මුත්තා හාත්පස පැතිර පවත්නේ මහා ඝන වනාන්තරයයි. ඒ මධ්‍යයේ ඇති දැවැන්ත ගල් කුළ පතාක යෝධයකු මෙන් ඈතට දිස්වේ. ගලට පහළින් දුම්රොටු සමූහයක් ඉහළට න 24 June 2012
ආසියාව යටත් කිරීමේ ඇමෙරිකානු මෙහෙයුම ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අස්සන් තැබි 24 June 2012
ගෙදර ළිඳටත් බදු ගහන ජල පනත යළිත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබූ ආකාරයට එදා දැඩි මහජන විරෝධය නිසා 2007 දී අකුලාගත් වයඹ පළාත් වාරිකළමනාකරණ ප්රඥප්තිය නැව 24 June 2012
දේශපාලකයන් හැත්තෑ පහකට අල්ලස් චෝදනා දේශපාලනඥයන්ගේ කියුම් කෙරුම් මේ දවස්වල වැඩි වශයෙන් සමාජ කතාබහට හා අවධානයට ලක් වෙමින් පවතී. ඒ ඇතැම් දේශපාලනඥයන් කරන ඇතැම් දුෂණ, වංචා, 24 June 2012
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026