රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මවූපිය රැකවරණ නොතිබීම ළමා අපචාරවලට මුලයි
සමන් රෝහණ රණසිංහ Tuesday, 14 August 2012 06:12 AM
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුලත වන අපරාධ වලක්වා ගතහොත් පිට වන අපරාධ නිකම්ම අඩුවේ. උගත් අය වැරදි හදා ගන්න. එතකොට, ඒ දිහා බලලා සමාජයේ නුගත් පිරිසත් වැරදි හදාගනීවි. (ත)
අසීරු Monday, 06 August 2012 12:20 PM
පවුල ඇතුලෙ ආදරය සෙනහස තියනවා නම් මේ වගේ දේවල් වලක් වා ගන්න පුළුවන් එත් ආදරය සෙනහස දන් නැති අයට දරුවකු ගේ වටිනා කමක් නෑ . එහේම වටිනා කමක් ඇති වෙන්න ආදරය සෙනහස විදලා තියෙන්න ඕනි. කොහොම හරි පව්ලක් හදා ගන්නවට වඩා ආදරය කරලා පවුලක් හදා ගන්න ඕනි. එතකොට මේ වගේ දේවල් වලක් වා ගන්න පුළුවන් එත් එකට ටිකක් ඉගන ගෙන තියෙන්න ඕනි.(ඉස්කෝලේ ගිහින්ම නෙවි අඩුම ගානේ ආගම දහමින් හරි) (දී)
සමන් රොහාන් රණසිංහ Monday, 13 August 2012 07:10 AM
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුළත වන අපරාධ වළක්වා ගතහොත් පිට වන අපරාධ නිකම්ම අඩුවේ. උගත් අය වැරදි හදා ගන්න. එවිට, ඒ දිහා බලලා සමාජයේ නුගත් පිරිසත් වැරදි හදාගනීවි. නැතිනම් ඔබ කරන්නේ හරියට, කකුලුවෝ මහ එවුන් ඇදයට යන ගමන් කකුලු පැටවුන්ට කියනවලු කෙලින් එන්න කියලා වගේ වැඩක්. (නි)
සමන් රෝහණ රණසිංහ Tuesday, 14 August 2012 11:15 AM
13 අගෝස්තු 2012 සමන් රොහාන් රණසිංහ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී නිරංජි විජේවර්ධන මෙනවිය වෙත තමන්ගේ ඇසේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇසේ තිබෙන කුණු රොඩ්ඩ සොයන්නට යනවා. (ස)