දේශපාලනඥයන්ගේ ඇතැම් කතා බහ විනෝදජනකය. තවත් ඒවා අභියෝගයකි. මේ ආදී වශයෙන් විවිධ වර්ගයෙන් ඇතිවන කතාබහ අපි අසා ඇත්තෙමු. දැන් යළිත් කතාවක් විවාදයට තුඩු දෙමින් පවතී. ඒ ඇමැති මෛති‍්‍රපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක අතරය. වර්ෂ 1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මහතාට එරෙහිව රනිල් වික‍්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට තොරතුරු සැපයූ බවට ඇමැති මෛති‍්‍රපාල සිරිසේන මහතා කරන ලද ප‍්‍රකාශයකි. මෙම ප‍්‍රකාශය සත්‍ය බවට ඔප්පු කරන ලෙසට එජාප මහලේකම්වරයා අභියෝග කර ඇත. ඇමැතිවරයා එම අභියෝගය බාර ගන්නා බව ප‍්‍රකාශ කර ඇත. ඉරිදා ලංකාදීපය ඒ පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම විමසුවේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෛතී‍්‍ර - තිස්ස විවාදයට සූදානම්
සරත් Saturday, 18 August 2012 10:49 PM
අනේ ඔය කතා...!!(නු)
සිසිර කුමාර Tuesday, 14 August 2012 03:19 PM
අපි දන්නවා ඔය දෙන්නම ගැන හොදට. (නි)
රාම් Tuesday, 14 August 2012 03:20 PM
මේවාද දැන් තියෙන විවාද කරන්න අවශ්‍ය ප්‍රශ්න? (නි)
දයා ,සෞදි Monday, 13 August 2012 01:20 PM
බොරු ..බොරු .. කවදාවත් මේගොල්ල විවාදවලට එන්නේ නැහැ . (දී)
තිලක් Friday, 17 August 2012 07:15 AM
මොන විවාදද අනේ ලංකාවේ
ඔපාලි Monday, 13 August 2012 03:44 AM
ලජ්ජා නැද්ද අනේ
නිලන්ත Monday, 13 August 2012 08:46 AM
ජය වේවා! (නි)