නිකිණි පෝය ගෙවී දින දෙකකි. රාත‍්‍රි අදුර වැටුණද එය කෑලි කපන තද අදුරක් නොවේ. අදුරත් සමග අහසේ තරු එකිනෙක එබිකම් කරන්නට විය. තුරුවියන අතරින් අහසෙ පෙනෙන්නේ කුඩා ප‍්‍රදේශයකි. නැගෙනහිරින් සද මෝදුවෙමින් තිබුණද සදකිරණ මිස සද නොපෙනිනි. මේ කුමණ ජාතික වනෝද්‍යානයේ මහකැබිලිත්ත ‘‘සියඹලා දේවාලයට’’ පිවිසෙන කුඹුකන්ඔය ඉවුරේ මෙගොඩ නවාතැන් පොළයි. වෙනදා අතුරුසිදුරු නැතිව බැතිමතුන්ගෙන් පමණක් නොව විවිධ අත්හදා බැලීම්වලට පැමිණෙන්නගෙන් පිරී ඉතිරී උස්හඩින් කරන කතා නිසාම නිහඩබව බිදින මෙතැන එදින තරමක් නිහඩබවක් ගෙනාවේය.
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
දේවාල ඉසව්වේදි මිනිසෙකුට වනඅලි ප‍්‍රහාරයක්
උදිත Tuesday, 14 August 2012 01:34 PM
අයියෝ සල්ලි. (නි)
සුමුදු Monday, 13 August 2012 11:09 AM
ඉස්සර අපේ ඇත්තො මහසියඹලාවේ යන්න මාස දෙකක්වත් කලියෙන් පේ වුණාලු, ඒ වගේම එසේ පේ වෙන කාලේ අඩුම තරමේ තමන්ගේ අඹුව සමඟවත් ඉන්නේ නැතිලු. එහෙත් අද අපේ ආදිවාසීන්ගේ, මුතුන්මිත්තන්ගේ සිරිත් විරිත් පවා තමන්ගේ වාසියට නවීකරණය කරගෙන. සමාජය මොනතරම් නවීකරණය වුවත්, වනාන්තර සහ වනසතුන් කවදාවත් නවීකරණය වෙයිද කියන එකවත් නොදන්නා මිනිසුන් කොට්ඨාශයක් අද ජීවත් වෙන්නේ. මම කියන්න කැමතියි මහසියඹලාවට යන්න අදහසක් තියෙන බැතිමතුන්ට, කවුරුවත් ගිය පළියට යන්න හදන්න එපා. කවුරුවත් කළ පළියට ඒ දේවල් කරන්න එපා. ඇත්තටම තමන්ගේ එකම අරමුණ විය යුත්තේ මතු බුදුවෙන්න පෙරුම් පුරන කඳසුරිඳුන්ට පිං පමුණුවීමයි. තමන්ට බාරහාර වෙන්න තියෙනවා නම් හරි, බාරහාර ඔප්පු කරන්න නම් හරි යන්න කතරගම මහ දේවාලයට. (නි)
ගාල්ලගේ Saturday, 18 August 2012 10:49 AM
සුමුදුගෙ කතාවසම්පුර්ණ ඇත්ත. මම ඔයාට ස්තුති වන්ත වෙනවා මිනිසුන්ව දැනුවත් කිරීම ගැන.අදකාලේ මිනිස්සු යන්නේ දෙවියෝ අදහන්න නෙමෙයි ඒ ගොල්ලෝ යන්නේ ෆන් එකට.(ස)
ලහිරු Saturday, 18 August 2012 11:29 AM
දෙයියෝ බුදුන් එක්ක සෙල්ලමි කරන්න එපා. ඒ සේරම ඇත්ත ඒවා පිළිගන්න බැරිනමි කට පියාගෙන ඉන්න මෙ ලෝකේ තියන එකම ඇත්ත බුදුදහම විතරයි (ස)
චාමිකර Saturday, 08 December 2012 08:05 PM
සුමුදු, ඔයාගේ කතාව ඇත්ත. (නි)