ලන්ඩන් නුවර කියලි හොට්ග්සන් හා රෙමි යුවළගේ නිවුන් දරු දෙනනාගේ වයස අවුරුදු හතකි. එක් දරියක් සුදුය. අනෙක් දැරිය කළුය. කියන් හා රෙමින් යන දැරියන් දෙදෙනා වයස පරතරය මිනිත්තුවකි. වෛද්‍ය මතය අනු මෙවැනි දරු උපත් අතිශයින් දුර්ලභය දස ලක්ෂයකට එකක් පමණ වාර්තා වෙතියි වෛද්‍යවරු කියති. දරුවන් දෙදෙනාගේ මවුපියෝ ද මිශ්‍ර මව්පියන්ගේ දරුවෝය. එක දරුවකුගේ ජාන මුළුමනින්ම කළු ජාතික ජාන බවත් අනෙක් දරුවාට යුරෝපීය ජාතීන්ගේ ජාන ඇති බවත් කියති. එංගලන්තයේ මාධ්‍ය මේ සිද්ධිය මෑත දී වර්තා කෙළේ ප්‍රථම වතාවටය.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු ළමයා ලස්සනයි වැඩියෙන්
පාට ....
කඵ උනාට පොඩ්ඩි ලස්සනයි, හැඩයි..
පාට නෙමෙයි ප්‍රතිඵලයයි වැදගත්
මාෂා අල්ලාහ්.
ඉතින් මේක ප්‍රශ්නයක්ලුද ???
සුදු නෙමෙයි.මට පේන විදියට එයාගේ ජාන වෙනස් වෙලා තියෙන්නේ