ආදරේ ගින්දරෙන් පිච්චුණු අශානි යොවුන් විය සොඳුරුයි. අපූරුයි. හිතපුරා හැගෙන ආදර හැඟුම් මැද ජීවිතයේ මෙතෙක් කිසිදා නොවිඳ සෙනෙහෙබර සිතුවිලි යොවුන් වියේද 13 May 2016
යහපාලනය සැබෑවක් කිරීමට කාලය පැමිණ ඇත නිදහස ලබා වසර ගණනාවක දිගුවකින් පසුව, එනම් දශක හයක-හතක කාලයක් තුළ නිදහස භුක්ති විඳී ජාතියක් ලෙස,ඉන්දීය සාගරයේ මුතු ඇටය, ජගත් දේශප 12 May 2016
අන්සතු ධනයට තෘෂ්ණාව වැඩූ හොර තාපසයා බණ පොතේ දක්නට ලැබෙන කුහක සූත්‍රයේ දී මිනිසා තුළ පවතින කුහක ගතිගුණ දක්වා තිබේ. කුහක බව යනු තමා තුළ නැති ගුණ තිබෙනවා ස 09 May 2016
ශ්‍රී මහා බෝධිය ළඟ වෙඩි තිබ්බේ පුතයි රාසයියගෙ පුතයි වල්ලිපුරම්ගෙ පුතයි 1985 මැයි 14 වැනිදා එල්.ටී.ටී.ඊ සංවිධානය ජය ශ්‍රී මහා බෝධිය සමීපයට ප්‍රහාරයක් එල්ල කර වන්දනාකරුවන් සිය ගණනක් මිලෙච්ඡ ලෙස ඝා 09 May 2016
පවුලක් කැඩූ ඉන්දීය ෆේස්බුක් පෙම්වතා මෙය ළඟඳී තිරගතවීමට නියමිත චිත්‍රපටියක හෝ ටෙලි නාට්‍යයක එන කතාවක් ලෙස කිසිවිටකවත් වරදවා නොසිතන්න. ඒ වගේ ඉල්ලීමක් මුලින්ම කරන්න 09 May 2016
'විසිඑක්වැනි පොරොන්දම නොගැලපුණොත් බඳින්න එපා' කතාවක් කියාගෙන යනකොට එක හුඟක්ම සුබවාදී කියලා හරි අන්තෙටම අසුභවාදී කියලා හරි දැනුනොත් ඒක ගොතපු කතාවක් කියලා කෙ 09 May 2016
රාජකාරියේදී දිවි පිදූ මුල්ම පොලිස් සුනඛයා බොබී රාජකාරියේ නිරතව සිටියදී මියගිය මුල්ම පොලිස් නිලධාරියා ලෙස පොලිස් ඉතිහාසයේ ලියවී ඇත්තේ මැලේ ජාතික තුසිත් සභාන් නමැති පොලිස් කොස් 09 May 2016
ගාලු මැයි රැලිය සාර්ථකයි කියා මම හිතනවා ඒකාබද්ධ විපක්ෂය තුළ ඔහුගේ කාර්යභාරය කුමක්ද? එජාපයේ කොන්ත්‍රාත්තුවක් අනුව ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේද? 09 May 2016
තිරප්පනේදී ඝාතනය වූ එස්.එෆ්. බණ්ඩාට අපරාධ චෝදනා හතළිහක් තිරප්පනේ පොලිසියේ දුරකථනය එක දිගට නාද දෙන්නට පටන් ගත්තේය. පොලිසියේ දුරකථන ක්‍රියාකරුට (ටී.ඕ.) එම ඇමතුම ලැබෙන විට වේලාව ස 09 May 2016
රාහුල පුත් ගුණපාල වික්‍රමරත්නට අනුවයි මා වික්‍රමරත්න මහතා පළමුවෙන්ම හඳුනා ගත්තේ ,1940 දී සිසුවකු වශයෙන් රාහුල විදුහලේ උගන්නා අවධියේය. එවකට ඔහු ජ්‍යෙෂ්ඨ ප 06 May 2016
සුගන්ධිකාගේ මායම කොළඹ ප්‍රදේශයක ජීවත් වූ ඇය නමින් සුගන්ධිකා නම් විය. ඇයට වයස අවු: 17ක් පමණි. ඇය උසස් පෙළ හදාරන අතර බාහිර පංති සඳහා අධ්‍යාපන ආය 01 May 2016
අසල්වැසියන්ගේ නින්ද කඩා මහ රෑ රබන් ගැසුවාට දඬුවම් රබාන බෙරයක්ද එසේ නොමැති නම් තම්මැට්ටමක්ද, මහ රෑ කෙනෙකුගේ නින්ද කඩමින් රබානක් වාදනය කිරීම 1865 අංක 16 දරන ආඥා පනතේ 90 වන වගන්තිය උල්ලංඝණය 01 May 2016
තාත්තාගේ බේබදුකමෙන් වැනසුණු දියණිය මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද ලෝක වාසී සියලු දෙනාටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැම ජීවිතයකම ප්‍රාර්ථනා බලා 01 May 2016
දවල් එකට කලින් එළියට යන්න එපා කියල ජ්‍යේතිෂවේදී ඊබට් ජනපතිට තදින්ම කීවා ලංකා ඉතිහාසය තුළ හැමදාම අලුත් වන අමරණීය මිනිසෙක් හැටියට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමන් දැක්වීමේ අඩුවක් නොවෙයි. එත 01 May 2016
“පොඩි සාගරගේ” මළගෙදරට දේශපාලකයෙක්? මේ කියන ප්‍රදේශවල සිටින වැලි, පස් හා බොරළු කපා විකිණීමේ නිරතව සිටින සමහර ව්‍යාපාරිකයින්ට ආපන ශාලා හිමිකරුවන් හා වෙළෙඳසල් අයිතික 01 May 2016
දඩයම් රාළහාමිට කළකම් පළදුන් හැටි ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. ඇල්පිටිය එන්. සී. කාරියවසම් මහතා ලියා 01 May 2016
මහා හස්තිරාජයාටත් අභියෝග කළ අනුන්ගේ සුරාවෙන් මත්වූ මැස්සා සුරාව සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති අය සමග කළ අධ්‍යයනවලදී පෙනීගියේ බහුල වශයෙන්ම තම මිත්‍රයන්ගේ ඇසු 01 May 2016
ව්‍යර්ථ වූ බණ්ඩාරනායක චෙල්වනායගම් ෆෙඩරල් ගිවිසුම ඩී. බී. එස්. ජෙයරාජ් විසිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන රජය ශ්‍ර 01 May 2016
බදු මල්ලට යටවුණු මාස් පඩිකාරයාගේ ඛේදවාචකය එළවළු, අල ළුෑණු සහිත ‘තහනම්’ ෂොපිං බෑගය මේසය උඩ තැබූ ක්ලාක් මහත්තයා පසෙක වූ පුටුවේ වාඩිවූයේය. අත වූ ලේන්සුවෙන් පවන් පොදක් 01 May 2016
මහ රැජිනට අනූවයි කිරුළේ උරුමකරුවන් සමග පසුගිය බ්‍රහස්පතින්දා, එංගලන්තයේ මහරැජිනගේ වයස අවුරුදු අනූව සම්පූර්ණ විය. විසිපස්වැනි 25 April 2016
මහ වනයේ තනිවූ අද්භූත සිතුවම් පසුගිය සතියක ඔබ වෙත ගෙන ආ කරඳගොල්ල උමඟේ සුවිශේෂී අන්‍යතාවය එම ප්‍රදේශය තුළ තවත් වැදගත් කරන එක්තරා ස්ථානයක 25 April 2016
ඉසුරුමුණියේ පැතැලි ගලක ආලයේ ලීලය පෑවෝ කවරහුද? අනුරාධපුරයේ සොළොස්මස්ථානයන් වන්දනා කරන බැතිමතුන්ගෙන් බොහෝමයක් විසින් ඉසුරුමුණිය ද ඉන් එකක් වශයෙන් සලකණු ලැබේ. ඉසුරු 25 April 2016
ගම්මානේ පුරා මත්වතුර බෙදූ කරිඤ්ඤං සෝමේගේ කර්ම විපාකය සුරාධුත්ථ යනුවෙන් වචනයක් බණ පොතේ සඳහන් වෙයි. මත්වන ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම සුරාධූර්ථ බවයි. ඇතැම් අංශවලින් එදාට 25 April 2016
බේබි බේර ගන්න රේල් පාරට පැන්න ආයම්මාට නඩු 1911 වසරේ වැල්ලවත්තේ දුම්රිය මාර්ගය මැද නැවතී සිටි බේබි බේරාගැනීමට තමා වෙත ඇදී එන දුම්රිය නොතකා දුම්රිය මාර්ගය මැදට පැන බේබි බේරාගත් 25 April 2016
ආපහු අපට යුද්ධයක් එපා: අපි ඒකට කැමති නෑ මේ දිනවල වඩාත් කතාබහට ලක්වන චරිතයක් වන විපක්ෂ නායක ආර්. සම්පන්දන් මෙවර මුහුණට මුහුණ හමුවේ. ● ඔබේ ෆෙඩරල 25 April 2016
සැබෑ ශ්‍රිලනිපය සහ ව්‍යාජ ශ්රීලනිපය ඉදිරියේදී තීරණය වෙයි මැයි රැලි දෙකක් ප්‍රකාශයට පත්වී තිබීම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දෙන අර්බුදය එහි ප්‍රතිඵලය සහ ශ්‍රී ලං 25 April 2016
කන්දක් උඩට කුණු දාන ලෝකයේ එකම තැන මෙන්න අපේ රටේ පවතින උස් කඳු මුදුන් සහිත ප්‍රදේශවලින් පසුගිය කාලයේ විශාල ප්‍රසිද්ධියක් හා දේශීය විදේශීය සංචාරකයන්ගේ ආක 25 April 2016
සිරකාරයකු බේරගන්න පොලිස් ලොක්කාට කතා කළ බොරු විනිසුරු “ඌ නම් නියම ටේලර් කෙනෙක්... අරූව නියමෙටම ඇන්දුවා...” හිරගෙදර වාට්ටුව පිරෙන්න සිටි සැකකරුවන් අතරින් එකකුගේ උරහිසට උඩින් ඔළුව ද 25 April 2016
මහසෝනා පුල්ලිකිරාගේ සරමෙන් අල්ලාගනී අවතාර සහ හොල්මන් කතා ගැන කියන විට රාගමට නුදුරු මහබාගේ ගමෙහි දැනට වසර හැටකට පමණ පෙර සිදුවූ හොල්මන් කතාවක් පිළිබඳව මගේ මතකයට නැගෙයි.&nb 19 April 2016
මගවැලි පිසින්නා කුකුළා නොවේදෝ අපේ රටේ සෑම ප්‍රදේශයකම එකලෙස ප්‍රකට තේරවිලි කවියක කොටසක් මතු දැක්වේ. මේ තේරවිලි කවියට අදාළ පිළිතුරු කවියද ඉතා සරලය. මතක තබාගැනී 19 April 2016
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026