අනුරපුරයම නියඟයෙන් වේළෙද්දි ශ්‍රී මහා බෝධිය ළඟට වැස්ස සොබාදහමත් පවා බුදු ගුණ ඉදිරියේ සන්සුන් වන බව ඉතිහාස කතා තුළ පමණක් නොව මෑත කාලයේ දී සාක්ෂි දක්වයි. අරණායක නාය යෑමෙන් පසුව 07 June 2016
කසාද බැන්ද දාම දරුවෙක් ලැබිලා “මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා මනසාචෙ පදුට්ඨෙන - භා සතීවා කරොතිවා තථොනං දුක්ඛ මන්චේති චක්කංච වහතො පදං” “මිනි 07 June 2016
නයිහාමි, හිටිහාමි පරලොව යැව්වේය ජීවිතය නිවැරැදි මගට ගැනීමට මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්ද 07 June 2016
තම බිරිය සොයා පාපැදියකින් රටවල් 8ක් තරණය කළ තරුණයෙක් ඉන්දියාවට පැමිණි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක හා පෙමින් බැඳුණු දිළිඳු ඉන්දියානු තරුණයකු ඇය රටින් පිටව යද්දී පොරොන 07 June 2016
මංගල දැන්වීමෙන් කාන්තාවන් කොල්ලකෑ කල්ලිය මහනුවර නගරය කේන්ද්‍ර කොට ගනිමින් සිදුවන විවිධ වංචනික ක්‍රියාවන් කොල්ලකෑම් හා පැහැරගෙන යාම් මාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වන විට ඇතැ 06 June 2016
සාත්තරකාරියගේ බොරුවට රැවටී මවක් දුම්රියට පනින්න ගිහින් දෙහිවල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පමණ කෝටිපති ව්‍යාපාරිකයෙක් පසුගිය දිනක මීගමුව මූලස්ථාන පොලිසිය වෙත පැමණියේ දුක්ගැනවිල 06 June 2016
පාසල් දැරියට ටොකු ඇන්න වූ අං ආ ගුරු අම්මා ගාල්ල බාලිකාවේ ටොක්කේ කතාන්දරය සමස්ත ගුරු පරපුරටම ටොක්කක් වූ බව නම් සෑබැය. අපේ මේ කතාන්දරයේ කතා නායිකාව වයස අවුරුදු නවයක 31 May 2016
තලිබාන් නායකයා සැතපුම් දහස් ගණනක් දුර සිට ඝාතනය කළේ මෙහෙමයි තලිබාන් නායක මුල්ලා අක්තාර් මන්සූර් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුගිය සෙනසුරාදා ඝාතනය කෙරුණු බැව් ඇෆ්ඝනිස 31 May 2016
මහ බෝධිය රකින කළු බණ්ඩාර දෙවියෝ ජය ශ්‍රී මහා බෝධියට ආරක්ෂාව පිණිස සිටින ප්‍රධාන ආරක්ෂක දෙවියන් වන්නේ කළු බණ්ඩාර දෙවියෝය. උන්වහන්සේ නොපෙනෙන බල 31 May 2016
අක්කාට දුන් දෑවැද්දෙන් වියරු වැටී අම්මටයි නංගිටයි වෙඩි තියලා සමාජය අභිමුව බොහෝ මිනිස්සු සිටිති. එහෙත් මිනිසත්කම පිරුණු මිනිසුන් සිටින්නේ අතළොස්සකි. ගම්පහ කොහෙල්බද්දර නමැති ගමේ රයියාදොලුව 31 May 2016
හැට වසරකට පසු යළි හමුවූ අඹු සැමියෝ ඒ 2007 වසරේ එක්තරා දිනයකි. හැත්තෑ අට හැවිරිදි ඇනා කොස්ලොව් නිවෙසින් පිටතට පැමිණ අවට බැලුවාය. ඉරමුදුන් වන්නට පෙර කඩමණ්ඩියට 31 May 2016
මල් කැකුළු තලන යක්ෂයෝ ‘නා කපන වැස්ස ගස් කොළන් කඩා වැටිලා ගඟක් හොඳටම උතුරලා පොඞ්ඩියේ... අද ඉස්කෝලේ නොගිහින් හිටපන් මයේ පුතේ අක්කා 31 May 2016
මියගිය පියාගේ දේහය සමග දින පහක් ගත කළ පුංචි සොහොයුරෝ අතීතයේ කිසා ගෝතමිය තම මළ දරුවා ඇකයේ හොවා ගෙන කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගියේ සිය දරුවා ජීවත් කර ගැනීම උද 30 May 2016
ප්රභාකරන් මැරිලා කියලා මම පිළිගන්නේ නෑ ● ප්රශ්නය:- කොහොමද ආණ්ඩුවේ ගමන? පිළිතුර:- ප්‍රශ්න තියෙනවා. විපක්ෂයේ අය ප්‍රශ්න දානවනේ. කොයි ආණ්ඩුව තිබුණත් විපක්ෂයේ හ 30 May 2016
කැලණි ගඟේ වැඩි වතුර ගලන පිටාර තැන්නට මොකද වුණේ? අහස උසට මහ කම්හල් ඉදිවුවත් පවුරු පදනම් බැඳ සුවිසල් ප්‍රසාද ඉදිවුවත් කුඩා ලෑලි නිවසක සිට මහා මැදුරක් දක්වා ජීවත්වන කොළ 30 May 2016
මනමාලියට වෙඩි තබා මනමාලයාත් දිවි නසාගෙන යම් කාන්තාවක් හෝ පුරුෂයකු හෝ විවාහය යහ සාධකය හේතුකොටගෙන නිශ්චල හා චංචල දේපළ කාන්තාවගේ පවුලට හෝ පුරුෂයාගේ පවුලට හෝ ලබ 24 May 2016
හරකාගෙන්ම මට්ටු වූ මසට ලොබ බැඳි නරුමයා ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවශ්‍ය වේ. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි..... පදවිය මහසෙන්පුර නන්දසේන මුනගම මහතා ලියා එවූ 24 May 2016
පෙම්වතියට රිද්දන්න ගිහින් වැඩ වරද්දා ගත් කසුන් මහ මුහුදේ රැල්ල හැමදාම ගොඩටම එනවා. හැබැයි එන්නේ හිස් අතින්. ඒත් ආයෙම යනකොට රැල්ල අපෙන් සමහර දේවල් උදුරාගෙන යනවා. අපේ ජීව 24 May 2016
ව්‍යාපාරික පුතා පැහැරගෙන කෝටි දෙකක් ඉල්ලූ කප්පම්කරුවන් අල්ලාගත් හැටි මොහොමඞ් ආසික්ගේ පියා වාරියපොළ නගරයේ තොග වෙළඳ සලක් පවත්වාගෙන යන ධනවත් ව්‍යාපාරිකයෙකි. පියාගේ තොග වෙළඳ සලේ වැඩවලට ආසි 24 May 2016
මාධ්‍යවලින් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන ඉඩ ගැන අපි සෑහීමට පත්වෙනවා පසුගිය දිනවල දේශපාලන කරළියේ උණුසුම් ලෙස කතාබහට ලක්වූ චරිතයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉරි 24 May 2016
මං මොකටද අමුතුවෙන් ජනාධිපතිතුමා ළඟට කරනම් ගහන්නේ මං හිටියේ එතනනේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙවර ‘ඉරිදා ලංකාදීප’ය සමග මුහුණට මුහුණ හමුවේ. ● මර්වින් සිල්වා මේ මොකාටද එන් 24 May 2016
කවුද මේ ආමි සම්පත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙක් රැගෙන ගමන් කරමින් තිබූ බන්ධනාගාර බස් රථයකට මාළිගාව 24 May 2016
1915 සිංහල -මරක්කල කෝලාහලයට මුල්වූ දේවාලයේ කතාව බි්රතාන්ය යටත් විජිත සමයේදී 1915 මැයි 28 වැනි දා සිදු වූ “සිංහල--මරක්කල” කෝලාහලය නමින් ප්‍රසිද්ධ සිදුවීම සාමා 24 May 2016
සියවස් තුනක යටගියාව පල්ලාවෙල පුදබිමේ නා නා විනා නාගස් නවයක් තිබුණා නා නා විනා ඒ ගස්වල අතු බෙදුණා නා නා විනා ඒ ගස්වල මල් පිපුණා නා නා විනා ඒ මල් මුනිඳුට පි 19 May 2016
අතුරුදන් සැමියා කුස්සියේ ළිප යට සදාහරිත දේශගුණයක් සහිත මීගොඩ ප්‍රදේශයේ ඕවිටිගල නම් ග්‍රාමයක් විය. එහි ඇල්බඞ් සිංඤෝ නම් විවාහක පුද්ගලයෙක් ව 16 May 2016
බල්ලන් රියට යට කළ සුනිල්ගේ ඉරණම ජීවිතය නිවැරැදි මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. අම්බලන්ගොඩ එස්. සෝමසිරි ම 16 May 2016
එම්බාම් නහරෙ කපලා මෙය ලියන මම සාහිත්‍ය කරුවකු නොවෙමි. ලේඛකයෙක්ද නොවෙමි. එහෙත් යම් රැකියාවක නමින් මා හඳුන්වා දීමටත් මට නොහැකිය. මක් නිසාද මම කිසිදු ස් 16 May 2016
වඳින්න ගිය දේවාලය හිස මතටම මෙය දැනට වසර 40 කට පමණ පෙර වූ සිදුවීමකි. එකල මා කොළඹ කොටුවේ පිහිටි රාජ්‍ය බැංකු ප්‍රධාන කාර්යාලයක සේවය කරමින් සිටියෙමි. එදින වේලා 16 May 2016
හසරැල් සොඳුරු කතාබහෙන් අඳුනාගත හැකිද මිනිස් නොමිනිස්කම් අනිකාට හිතවත් බව අඟවමින් වචනයෙන් කරගනු ලබන අකුසලය “ලපනා” යන වචනයෙන් බණ පොතේ විස්තර කරනු ලබයි. ලපනා යන වචනය ද මුල් ත 16 May 2016
අපි කළේ ලක්ෂ තුනක මිනිස්සු බේරාගන්න මෙහෙයුමක් බිහිසුණු ත්‍රස්තවාදය ඉවර වී අවුරුදු හතකි. ඒ වෙනුවෙන් යුද්ධ කළ අයත් යුද්ධය දැකපු අයත් යුද්ධයේ ප්‍රතිඵල අත්විඳි අය 16 May 2016
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026