බිරිඳගේ කේලම් ඇසූ සැමියාට අත්වූ ඉරණම “මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි” යනු පන්සිල් පද පහේ හතරවන ශික්ෂා පදයයි. එහි අරුත බොරු කීමෙන් වළකිමි යන්නයි. මෙම ශික්ෂා පද 13 June 2016
කාන්තාවකට පරුෂ වචනයෙන් බැන්න අල්බානෝ ප්‍රනාන්දුට දඬුවම් 1911 පැවති නඩුවක් ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය වචන පාවිච්චි කිරීම එකී ස්ථානයේ එක් පුද්ගලයකු පමණක් සිටියා වුවද, එකී පුද්ගලයා අප්‍රසන්න භාවයට පත් වන්න 13 June 2016
71 කැරැල්ලේ කළු රංජී කියන කතාව නමින් රංජිත් දිසානායක වන ඔහු හැමදෙනාම හඳුනන්නේ කළු රංජි ලෙසය. 71 කැරැල්ලේ ප්‍රබල සාමාජිකයකු වූ ඔහු අදටත් නොනිමි අරගලයක 13 June 2016
අවි ගබඩා පුපුරන්නේ ඇයි? කොස්ගම පිහිටි යුද හමුදා පතරොම් හා බෝම්බ ගබඩාව පිපිරීයාම පිළිබදව විවිධ මත පැතිර යමින් පවතී. කෙසේ වුවද නිසි විමර්ෂණයක් සි 13 June 2016
බඩු මුට්ටු බෙදා ඡන්දෙ දිනූ තමිල්නාඩුවේ ‘අම්මා’ ජයලලිතා ඩී. බී. එස්. ජෙයරාජ් තමිල්නාඩුවේ ‘අම්මා’ නොහොත් සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂ නායික 13 June 2016
ගෝඨාභය දෙවැනියා කරන්න නෙවෙයි දෙවැනි පෙළ නායකත්වයක් ගැනයි මම කතා කළේ සාලාව ගිනි ගනිද්දී තවත් දේශපාලන බෝම්බයක් පුපුරා ගියේය. ඒ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි නායකත්වයට 13 June 2016
බොරු කතා ප්‍රචාරය කිරීම වීරෝදාර හමුදාවට කරන අපහාසයක් සාලාව යුදහමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා ගියේ බරපතළ ප්‍රශ්න රැසක් සමාජය හමුවේ ඉතිරි කරමිනි. මේ ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් ආරක්ෂක රාජ් 13 June 2016
සඳ ඇති රෑට මස්තානි මාලිගේ මරණ විලාපය ශානිවර් වාඩා හෙවත් බජිරවෝ මස්තානි චිත්‍රපටයේ බජිරවොගේ මාලිගය ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පුනේ පිහිටි තවත් සංචාරක ආකර 13 June 2016
ශ්‍රී ලංකා කාන්තා වාණිජ මණ්ඩලයේ සභාපතිනිය වූ නීතිඥවරිය -“රිෆා” ඇයගේ නාමය වන්නීය. ඉස්ලාම් භාෂාවේ අරුතට අනුව -“රිෆා” යනු නායකත්වයට පත්වන්නි, නායකත්වය දරන්නී යැයි ඇය සඳහන් 09 June 2016
ගංවතුර මැද ඉන්න ඔබත් ඉඩමක් ගන්න නිවසේ උඩුමහළේ හාන්සිපුටුව මත නින්දත් නොනින්දත් අතර සිටි සිල්වා මහත්තයා තිගැස්සී දෙනෙත් හැර බැලුවේ මෝටර් බෝට්ටුවක හඬක් සමග ග 09 June 2016
අනුරපුරයම නියඟයෙන් වේළෙද්දි ශ්‍රී මහා බෝධිය ළඟට වැස්ස සොබාදහමත් පවා බුදු ගුණ ඉදිරියේ සන්සුන් වන බව ඉතිහාස කතා තුළ පමණක් නොව මෑත කාලයේ දී සාක්ෂි දක්වයි. අරණායක නාය යෑමෙන් පසුව 07 June 2016
කසාද බැන්ද දාම දරුවෙක් ලැබිලා “මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා මනසාචෙ පදුට්ඨෙන - භා සතීවා කරොතිවා තථොනං දුක්ඛ මන්චේති චක්කංච වහතො පදං” “මිනි 07 June 2016
නයිහාමි, හිටිහාමි පරලොව යැව්වේය ජීවිතය නිවැරැදි මගට ගැනීමට මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්ද 07 June 2016
තම බිරිය සොයා පාපැදියකින් රටවල් 8ක් තරණය කළ තරුණයෙක් ඉන්දියාවට පැමිණි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක හා පෙමින් බැඳුණු දිළිඳු ඉන්දියානු තරුණයකු ඇය රටින් පිටව යද්දී පොරොන 07 June 2016
මංගල දැන්වීමෙන් කාන්තාවන් කොල්ලකෑ කල්ලිය මහනුවර නගරය කේන්ද්‍ර කොට ගනිමින් සිදුවන විවිධ වංචනික ක්‍රියාවන් කොල්ලකෑම් හා පැහැරගෙන යාම් මාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වන විට ඇතැ 06 June 2016
සාත්තරකාරියගේ බොරුවට රැවටී මවක් දුම්රියට පනින්න ගිහින් දෙහිවල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පමණ කෝටිපති ව්‍යාපාරිකයෙක් පසුගිය දිනක මීගමුව මූලස්ථාන පොලිසිය වෙත පැමණියේ දුක්ගැනවිල 06 June 2016
පාසල් දැරියට ටොකු ඇන්න වූ අං ආ ගුරු අම්මා ගාල්ල බාලිකාවේ ටොක්කේ කතාන්දරය සමස්ත ගුරු පරපුරටම ටොක්කක් වූ බව නම් සෑබැය. අපේ මේ කතාන්දරයේ කතා නායිකාව වයස අවුරුදු නවයක 31 May 2016
තලිබාන් නායකයා සැතපුම් දහස් ගණනක් දුර සිට ඝාතනය කළේ මෙහෙමයි තලිබාන් නායක මුල්ලා අක්තාර් මන්සූර් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුගිය සෙනසුරාදා ඝාතනය කෙරුණු බැව් ඇෆ්ඝනිස 31 May 2016
මහ බෝධිය රකින කළු බණ්ඩාර දෙවියෝ ජය ශ්‍රී මහා බෝධියට ආරක්ෂාව පිණිස සිටින ප්‍රධාන ආරක්ෂක දෙවියන් වන්නේ කළු බණ්ඩාර දෙවියෝය. උන්වහන්සේ නොපෙනෙන බල 31 May 2016
අක්කාට දුන් දෑවැද්දෙන් වියරු වැටී අම්මටයි නංගිටයි වෙඩි තියලා සමාජය අභිමුව බොහෝ මිනිස්සු සිටිති. එහෙත් මිනිසත්කම පිරුණු මිනිසුන් සිටින්නේ අතළොස්සකි. ගම්පහ කොහෙල්බද්දර නමැති ගමේ රයියාදොලුව 31 May 2016
හැට වසරකට පසු යළි හමුවූ අඹු සැමියෝ ඒ 2007 වසරේ එක්තරා දිනයකි. හැත්තෑ අට හැවිරිදි ඇනා කොස්ලොව් නිවෙසින් පිටතට පැමිණ අවට බැලුවාය. ඉරමුදුන් වන්නට පෙර කඩමණ්ඩියට 31 May 2016
මල් කැකුළු තලන යක්ෂයෝ ‘නා කපන වැස්ස ගස් කොළන් කඩා වැටිලා ගඟක් හොඳටම උතුරලා පොඞ්ඩියේ... අද ඉස්කෝලේ නොගිහින් හිටපන් මයේ පුතේ අක්කා 31 May 2016
මියගිය පියාගේ දේහය සමග දින පහක් ගත කළ පුංචි සොහොයුරෝ අතීතයේ කිසා ගෝතමිය තම මළ දරුවා ඇකයේ හොවා ගෙන කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගියේ සිය දරුවා ජීවත් කර ගැනීම උද 30 May 2016
ප්රභාකරන් මැරිලා කියලා මම පිළිගන්නේ නෑ ● ප්රශ්නය:- කොහොමද ආණ්ඩුවේ ගමන? පිළිතුර:- ප්‍රශ්න තියෙනවා. විපක්ෂයේ අය ප්‍රශ්න දානවනේ. කොයි ආණ්ඩුව තිබුණත් විපක්ෂයේ හ 30 May 2016
කැලණි ගඟේ වැඩි වතුර ගලන පිටාර තැන්නට මොකද වුණේ? අහස උසට මහ කම්හල් ඉදිවුවත් පවුරු පදනම් බැඳ සුවිසල් ප්‍රසාද ඉදිවුවත් කුඩා ලෑලි නිවසක සිට මහා මැදුරක් දක්වා ජීවත්වන කොළ 30 May 2016
මනමාලියට වෙඩි තබා මනමාලයාත් දිවි නසාගෙන යම් කාන්තාවක් හෝ පුරුෂයකු හෝ විවාහය යහ සාධකය හේතුකොටගෙන නිශ්චල හා චංචල දේපළ කාන්තාවගේ පවුලට හෝ පුරුෂයාගේ පවුලට හෝ ලබ 24 May 2016
හරකාගෙන්ම මට්ටු වූ මසට ලොබ බැඳි නරුමයා ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවශ්‍ය වේ. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි..... පදවිය මහසෙන්පුර නන්දසේන මුනගම මහතා ලියා එවූ 24 May 2016
පෙම්වතියට රිද්දන්න ගිහින් වැඩ වරද්දා ගත් කසුන් මහ මුහුදේ රැල්ල හැමදාම ගොඩටම එනවා. හැබැයි එන්නේ හිස් අතින්. ඒත් ආයෙම යනකොට රැල්ල අපෙන් සමහර දේවල් උදුරාගෙන යනවා. අපේ ජීව 24 May 2016
ව්‍යාපාරික පුතා පැහැරගෙන කෝටි දෙකක් ඉල්ලූ කප්පම්කරුවන් අල්ලාගත් හැටි මොහොමඞ් ආසික්ගේ පියා වාරියපොළ නගරයේ තොග වෙළඳ සලක් පවත්වාගෙන යන ධනවත් ව්‍යාපාරිකයෙකි. පියාගේ තොග වෙළඳ සලේ වැඩවලට ආසි 24 May 2016
මාධ්‍යවලින් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන ඉඩ ගැන අපි සෑහීමට පත්වෙනවා පසුගිය දිනවල දේශපාලන කරළියේ උණුසුම් ලෙස කතාබහට ලක්වූ චරිතයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉරි 24 May 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025