මුතූර් වෙරළේදී රොබට් නොක්ස් ඇල්ලූ තැන තවමත් ඉතිරිව ඇති සියඹලා ගස... විදේශිකයකු විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලියන ලද හරවත්ම සහ විශිෂ්ටතම කෘතිය ලෙස අදටත් පිළිගැනෙන්නේ, රොබට් නොක්ස් විසි 18 August 2016
දළඳා පුරාණයෙන් බිඳුවක් දළදා වහන්සේ පෘතුගීසීන්ගෙන් ආරක්ෂා කර ගැනිම සදහා කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක වසර 43 ක් සඟවා තබා පලමු වරට සෙංකඩගල පුරවරයට (මහනුවරට) ද 17 August 2016
මියගිය මවගේ කුසෙන් දරුවා බේරාගත් විස්මිත සැත්කම සැත්කමක් කළයුතු නියමිත ක්‍රියාදාමය පසෙක ලා ජීවිතයක් බේරාගන්නට ගාල්ල මහමෝදර රෝහලේ වෛද්‍යවරු පිරිසක් කළ විස්මිත සැ 15 August 2016
අල්ලන මත්කුඩුවලට මොකද වෙන්නේ? මේ වසරේ පසුගිය මාස දෙක තුනක කාලය තුළ අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 150කට ආසන්නය. මේ මත්කුඩුවලට සිදුවූ 15 August 2016
දේශපාලනයෙන් කැතවුණු ලස්සනම මුහුදු වෙරළ ඈත අතීතයේ පටන් මෙරට සුන්දරම වෙරළ තීරය ලෙස ප්රකටව තිබුණු මීගමුව ‘මීපුර’ වෙරළ තීරය දේශපාලනඥයන්ගේ ක්‍රියා කල 15 August 2016
සුනාමියෙන් දොළොස් වසරකට පසු යළි හමුවූ දියණිය හම්බන්තොට ගල්වල පදිංචි අලි මවුලානා හා ආයිදා මවුලානා යුවළගේ එකම දියණිය සරීපා අෂ්රා මවුලානාය. තිදෙනකුගෙන් 15 August 2016
නන් සිරින් වොරැඳි නන්දසිරි පසුගිය සඳුදා දින යොදාගත් සාකච්ඡාවක් දුරදිග යාමෙන් අපි පශ්චාත් නූතනවාදය, රූකඩ චරිත ආදිය ගැන කථා කරන්නට වීමු. අපි යැයි කීවේ මහාචාර්ය 11 August 2016
අජන්තා ලෙන් සිතුවම් මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ ඕරන්ගාබාද් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අජන්තා ලෙන් විහාර පුරාවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයක් 09 August 2016
රජිනිකාන්ත් ඉන්දියාවේ වැඩ නවතයි වසරක සිර දඬුවමක් ගෙවූ වතු සේවකයකු මැලේසියාවේ සිරගෙයකින් නිදහස ලබයි. ඔහුට නිරපරාදේ සිරබත් කෑමට සිදු වූයේ එක්තරා 08 August 2016
තොරතුරු තාක්ෂණයෙන් ආසියාවම ඇල්ලූ හිටපු දොස්තර වෛද්‍යවරයකු වීම යනු සිහිනයක්, අරමුණක් සඵල කර ගැනීමකට එහා ගිය වාසනාවක් යැයි සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරති. ඔ 08 August 2016
ඉගෙන ගන්න ආ සිසුවියන් මුදලට විකිණූ හන්තානේ ටියුෂන් කඬේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන යන සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ නේවාසික පුහුණු කඳවුරක තාප්පයෙන් මහ රෑ පැනගත් එහි නේවාසිකව සිටින 08 August 2016
ඊළාම් රැහේ කොටි විලක්කුව ඊරෝස් සම්පාදක, EROS, EPRLF, PLOTE, TELO, ENDLFආදී මිලිටරි සංවිධාන ආයුධ සන්නද්ධව කටයුතු කළ සමයේ සිටම යුදමය හා දේශපාලන ක්රියාන්විතයන්හි ආ 08 August 2016
හෙරොයින් ජාවාරම් කළ පොලිස් කොස්තාපල් “සර් කුඩු විකුණන පොලිස් රාලහාමි කෙනෙක් ඉන්නවා. එයාගෙන් මගේ යාළුවෙකුත් කුඩු අරගෙන බොනවා.” කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් 08 August 2016
නොදුටු පෙම්වතාගේ “වයිබර් ප්‍රේමයට” දිවිදුන් යෞවනිය රූප රාජිනියක ලෙස අභිෂේක ලබා නැතත් කිරුළු පළඳා නැතත් ඇය සැබැවින්ම ලස්සන පියකරු යුවතියක වන්නීය. නෙත් සිත් වසඟ කර 08 August 2016
මහ රෑ ගෙට ඇතු`ඵවූ සොර දෙටුවකු මෙල්ල කළ සත්දරු මව “අඟනක් දුලබයි කියලා හණ මිටි බමුණන් දොඩලා ලෝකෙන් කොන්කර දමලා තිබු කාලය ඉවර කලා බුරුමේ කියතේ 08 August 2016
කුළුබඩු දූපත් සොයා මැගලන් ගිය ගමන ලෝක ඉතිහාසයේ ගවේෂකයන්ට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. රාජකාරිය නිසා හෝ, ත්‍රාසය සෙවීමේ පිපාසය නිසා හෝ, එකිනෙකා අතර තරගය නිසා 02 August 2016
මීගමු තානායමේදී මහ රැජිණට පොකිරිස්සන් එක්ක කෑම වේලක් බි්රතාන්යයේ රාජකීය පවුලේ ග්ලොස්ටර් ආදිපාදවරයා සහ ආර්යාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1948 පෙබරවාරි 08 වැනිදාය. ඒ ශ් 02 August 2016
ජපානය ජයගත් සුන්දර ව්‍යවසායකයා ගම්පහ, රදාවාන ගැන කතා කිරීමේදී නිතැතින්ම මතකයට නැගෙන්නේ හෙළ සාහිත්‍යය කලාව පෝෂණය කළ මහගම සේකරයන්ගේ නාමයයි. ප්‍රි 01 August 2016
තිස් වසරක භීම සමය උදාකළ කළු ජූලිය ලෝකයේ විවිධ රට රාජ්‍යවල විහිද පැතිර සිටින ගෝලීය ද්‍රවිඩ ජනතාව උදෙසා කිසියම් නියාමනයක් (Regulater) ගොඩනැගිය හැකි 01 August 2016
වැවේ ගිලී මිය ගිය පෙම් යුවළ පූජා නගරය ළඟ සැරිසරන කතාව ඇත්තක්ද? තරුණ ජෝඩුවකගේ අවතාරයක් අනුරාධපුරය පූජා නගරයට නුදුරින් පිහිටි බණ්ඩාරබුලන්කුලම වැව ආශ්රිත ප්‍රදේශයේ සති කිහ 01 August 2016
බීමත්කමේ ආදීනව කියාදෙන දුකහිතෙන කතාවක් පදවිය රෝහලට පොලිස් කොස්තාපල්වරයෙක් පැමිණියේ පසුගිය සිකුරාදා උදේ වරුවේය. උදව්වට පැමිණ තිබුණේ ඔහුගේ හොඳම මිත 01 August 2016
ගැටඹෙන් පටන්ගෙන පාගමන ආ ගමන රජයේ වැඩ කටයුතුවලට විරෝධය පාමින් ඒකාබද්ධ විපක්ෂය පසුගිය 28 වැනිදා පේරාදෙණිය පාලම අසලින් ආරම්භ කළ ජනසටන පාද යාත 01 August 2016
රාවණා කපොල්ලෙන් පැන ප්‍රේමයට දිවිදුන් මරීනා මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ රලේ රලේ මුහුදින් දමන දිය රලේ බලේ බලේ රාසින් දෙවියන්ගේ &n 26 July 2016
සිංහලයේ අවසන් රජු රැයක් ගත කළ මීගමුවේ නිවෙස “රාජාධි රාජසිංහ රජුගේ අභාවයෙන් පසු ඔහුගේ බෑනා වූ තැනැත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ශ්‍රී වර්ධන පුරයෙහි 26 July 2016
තොරණේ විස්තරේ තොරණ දිගට ඇදෙන කතාවක්. පුරාණ කාලයේ සිට ඉදිවන තොරණ ගැන කතා බොහොමය. ජාතිභේද, කුලභේද, ආගම්භේද නොමැතිව ඉදිවන තොරණ ලාංකේය 26 July 2016
සක්යා සහ සෙයිජිස් කැම්පස් හැදූ වෙල්විදානගේ පුතා අපේ ගම අනුරාධපුරයේ පානියන්කඩවල, පවුලේ අයියලා හතර දෙනයි. එක අක්කයි. මම පවුලේ බාලයා. අපේ තාත්තා මිය යන විට මට වයස අවුරුදු 8ක් විතර ඇති. ත 26 July 2016
ගවයන්ට හෙල්ලෙන් ඇන්න ‘ගුණාට’ අත්වූ ඉරණම බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක් මෙසේය. කර්මය වනාහී බුදු දහමට අනුව ගැඹුර 26 July 2016
ප්රභාකරන්ට ආශිර්වාදයක් වූ කළු ජූලිය ඇතිවුණේ මෙහෙමයි ඒ 1983 වර්ෂයේ ජූලි 15 දාය. වේලාව තුනයි තිහට පමණ ඇත. ගුරුනගර් ආරක්ෂක සේනා මූලස්ථානයේ ජේ්‍යෂ්ඨ බුද්ධි නිලධාරියකු වන මේජර් ස 26 July 2016
ඉන්දීය තොටිල්ලේ නැළවුණු කොටි සටනේ අතුරු සංවිධාන “ස්වභාවධර්මය මගේ මිත්‍රයා වන අතර ජීවිතය දාර්ශනිකයායි. ඉතිහාසය මග පෙන්වන්නායි” - වේළුපිල්ලේ ප්රභාකරන් - වර්ෂ 1 25 July 2016
විජේවීර සිටි වාහනය රත්නපුරේදී ඇල්ලුවා රෝහණ සහෝදරයාගේ වල්හපුතැන්නේ ජීවිතය ජන සමාජය ඇසුරේම ගොඩනැගුණක් විය. ඒ හේතුව නිසාදෝ දේශපාලන මණ්ඩල රැස්වීම් 25 July 2016
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026