කොළඹ දෙදරවූ පාතාල වෙඩි පසුගිය ඉරිදා රෑ 7.30 ට පමණ කොළඹ හෙල්ලුම්කා ගියේ පාතාල ලෝකයේ කල්ලියක් මට්ටක්කුලිය සමිට්පුරදී එල්ල කළ වෙඩි ප්‍රහාරයක් නිස 01 November 2016
රජරට වනපෙත් වනසන හැටි ඇස් ඇරලා බලපල්ලා රක්ෂිතයේ දැවැන්ත ගස් ඉරා ඇති අයුරු. මහවැලියෙන් ආදී මුතුන්මිත්තන් තැනූ වැව් අමුණුවලින් පෝෂණය වූ රජරට වර්තමානයේ 01 November 2016
අදත් පවතින්නේ බළංගොඩ මානව පරපුරමයි කැණීම් බිමක් ගෙවුණු සතියේ ලක් ඉතිහාසයේ සුවිශේතම සංධිස්ථානයක් සටහන් විය. ඒ අනාදිමත් කලක සිට පැවැතග 01 November 2016
කරදර වුණ අයට ඇස් පනාපිටම පිහිට වෙන අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය මම අසා සිටියෙමි. දස දෙසින් පැමිණි භක්තිවන්තයන් තමන් පැමිණ 25 October 2016
සමාජයෙන් ගරුත්වය ඉල්ලන සංක්‍රාන්ති ලිංගිකයෝ ස්ත්‍රී, පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය යනු මාතෘකා දෙකකි. දරුවකු ස්ත්‍රියක හෝ පුරුෂයකු ලෙස හඳුනාගන්නේ ලි 25 October 2016
පෙම්වතාට අරන් දුන්න ණය ගෙවන්න ගණිකා මඩමකට ගිය ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සැරයන් සම්පත් මහතාට කිසිවෙක් පණිවුඩයක් ලබා දුන්නේය. සම්පත් මහතා ඒ බව තම ප්‍රධානියාට දන්ව 25 October 2016
ගෙවල්වලට පනින නිරුවත් භූතයෙක් මාදම්පේ පොලිස් වැයික්කියේ පදිංචි ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකි. කළණ මිතුරෙක් ඔහුගේ බිරිඳ ද සමග පසුගිය දවසක ව්‍යාපාරිකයාගේ නිවසට පැම 25 October 2016
ඇන්ටිලා දෙන්නෙකුගේ බෝඩිං දෙකක් ඔහු වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළ අතර ඕ සිය විසල් නිවසෙහි කාන්තාවන් සඳහා නේවාසිකාගාරයක් පවත්වාගෙන ගිය 25 October 2016
නරියාට කිකිළි බාරදුන් පරිවාසේ සේවිකාව පරිවාස භාරයේ පවතින ළමා නිවාසයක සේවිකාවක් පරිවාස භාරයේ සිටි දැරියක ඇය අපහරණය කළ තැනැත්තාටම නැවත ලබාදී මුදල් ලබාගැනීමේ පුවතක් පසුග 25 October 2016
උතුරේ ත්රස්තවාදයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ මෙහෙමයි ඒ, 1975 වර්ෂයේ ජූලි 27 වැනිදා හැන්දෑවයි. යාපනයේ පොන්නාලෙයි ශ්‍රී වර්ධරාජා පෙරුමාල් කෝවිල අසල තරුණයන් සිව් දෙනෙකි. ඔවුහු ය 25 October 2016
බැංකුවේ සේප්පුවට විදින්න හැදූ බැංකු මැනේජර් කොටු කළ හැටි වයික්කාල තෝප්පුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුව දවස් දෙකකට පසුව විවෘත කළේ දවස් තුනක් එක දිගට නිවාඩු යෙදී තිබූ නි 25 October 2016
“සෙල්ෆි” ගන්න ගිහින් වැනසෙන ජීවිත රුවිනි ඩෙලිසර හේරත් සමරවීර සහ සයිනබි දඟකාර වයසේ පසුවන පාසල් සිසුවියන් දෙදෙනෙකි. පසුගිය සතියේ සිය පවුලේ ඥාතීන් ස 17 October 2016
සල්ලිමුල නැතිවෙලා අයිතිකාරයාට තේරෙන්න බොරුවක් හදලා කියලා මම ලොරියෙන් එද්දී සුදුපාට වෑන් රථයකින් ආපු හතරදෙනෙක් පාර හරස්කරලා නැවැත්තුවා. මම හොඳටම බය වුණා කරකියා ගන්න කිසිම දෙයක් තිබුණේ නැහ 17 October 2016
රූමත් බිරිඳ තරුණයින් සමඟ ප්‍රේම සම්බන්ධකම්වලට පටලවා මුදල් කොල්ලකාලා මේකනම් හරිම පුදුම හිතෙන කතාවකි. කෙනෙක් ලෙහෙසියෙන් මේකතාව විශ්වාස කරයිද කියන එක ප්රශ්නයකි. එත් කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්තය. 17 October 2016
කසිප්පු නුදුන්නාට තරුණයාගේ ගුද මාර්ගයට යකඩ පොල්ලක් තිස් පස් හැවිරිදි පමණ වන ඔහු ගොවිතැන් බත්කර ජීවිකාව ගෙන යන අයෙකි. පදිංචිව සිටින්නේ තඹුත්තේගම පොලිස් වැයික්කියට අයත් ගම්මාන දහය බැ 17 October 2016
ජනාධිපතිකම ඉතා හොඳට කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයකුත් මට තියෙනවා මෙවර “-මුහුණට - මුහුණ” සංවාදය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟයි ● රටේ තොටේ දේශපාලනේ ගැන අවදියෙන් ද ඉන් 17 October 2016
ලංකා සිතියමෙන් මැකී යන ගම්මානයක් සොයා ගිය ගමන ශ්‍රී ලංකා සිතියමෙන් සදහටම මැකී යන ගම්මාන 12ක ජනතාවගේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා ඉන් එක් ගම්මානයකට ගමන් කිර 17 October 2016
අඟුණකොළපෑලැස්ස පිය-පුතු ඝාතනයේ සැකකරුවෝ හෙළිවෙති මරණකරුවන් පදිංචිව සිටි නිවස මාස කිහිපයක කාලයක් නිශ්ශබ්දව පැවැති දකුණේ පාතාලය පිළිබඳව යළිත් කතාබහ කිරීමට ස 17 October 2016
හිර ගෙදරට පියඹා එන මත්කුඩු හිරගෙවල්වල කාන්තා පිරිමි කියා වැඩි වෙනසක් නැත. වෙනස ඇත්තේ ගොඩනැගිලිවල මිස ක්‍රියාකාරකම්වල නොවේ. ඒ දෙපැත්තේම සිදුවන්නේ එකම දෙය නි 17 October 2016
සංවර්ධන වැඩ නොකර දේශපාලනය ගැන හිතුවා නම් මට උතුරේ හිත් දිනන්න තිබුණා උතුරේ යුද්ධය අවසන් කොට කඩිනමින් සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ නොකොට දේශපාලනික වශයෙන් දිගින් දිගටම සාකච්ඡා කළා නම 10 October 2016
පෙර ආත්මයේ වෛරය මංගල රාත්රියේදී මුදාහල ගීතානි මනුෂ්‍යයා විසින් සිදු කරන කුසල් අකුසල් ඊළඟ ආත්මය සඳහා හේතු වන බව දැන ගැනීම ඉතා වැදගත්ය. එය කර්ම ඵලයක් ලෙස ආත්මයෙන් ආත්මයට 10 October 2016
බස් රථයේදී සිසුවියන්ට අතවර කළ “වියපත් බඹරා” විදුහල්පතිවරයා තම අතට පත්ව තිබූ ලියුම් තුනක්ම එක හුස්මට කියාගෙන ගියේය. ලියුම් තුනම කියවා බැලූ විදුහල්පතිවරයාගේ හිත තිගැ 10 October 2016
පාරේ හිඟා කෑ චීන හිඟන්නු 13ක් අල්ලයි මහනුවර ශ්‍රී දළදා මාළිගය ආසන්නයේ නුවර වැව රවුමේ පදිකවේදිකාව මතට වී වයලින් වාදනය කරමින් ගී කියමින් යාචක වෘත්තියේ නිරතව ස 10 October 2016
දුම්රිය මගීන්ට බනිස් කන්න දී රන්බඩු ඉස්සූ දේවගැති යාපනයේ පදිංචි ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියකට නැග්ගේ කිරුළපන ප්‍රදේශයේ පදිං 10 October 2016
එදා යාපනේ සොඳුරු ජීවිත ගත කළ සිංහලයන් කියන කතා යාපනයේ වන්නාර්පන්නෛ ගම්මානයේ නිවසක දැඩි කලබලයකි. එළියේ සිටින බොහෝ දෙනෙක් දෙවියන්ට කන්නලව් කරති. නිවසේ විලි රුදාවෙ 10 October 2016
හිරගෙදර ඇතුළේ නිලධාරීන්ගේ පාතාලේ හිරගෙවල්වලට හොරබඩු ගෙනයන කප්පිත්තන් අතර නිලධාරීහුද, සිරකරුවෝද දෙගොල්ලන්ම අති දක්ෂයෝ වෙති. ඇතැම් බන්ධනාගාර නිලධාරීහ 10 October 2016
විවාහයට දින පහක් තියෙද්දි අඟුල පෙරලී මරණයට පත් පෙම් යුවළ මනුලොව මනුෂ්‍යයකු ලෙසට උපත ලැබීම අසීරු කාර්යයකි. බුදු දහමට අනුව ඒ සඳහා ආත්මයෙන් ආත්මයට බලපාන්නේ ජීවත් වන කාල පරාසයේ මිනිසා විසින් 03 October 2016
ටිකිරි මොළෙන් වැඩ ගන්න අපේ මොළකාරි දවසින් දවස අන්ටිගේ බෝඩිමේ ගෙවන ජීවිතේ කියවලා රසවිතට කතා කරන අය වැඩි වෙනවා. හීන හංඟගෙන කඳුළු එක්ක හැමදාමත් හිනාවෙන්න උත්සාහ කරන හදව 03 October 2016
සුවඳ මලේ පෙති කඩා හිරේ ගිය සිරිමල් “ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්යයි.” සැබෑ ආදරය තුළ ඇත්තේ පවිත්‍ර චේතනාවන්ය. ගැහැණිය 03 October 2016
රොල්ස් රොයිස් වාහනය ගෙන්නුවේ යකඩ ව්‍යාපාරිකයෙක් නවීන පහසුකම් සහිත සුඛෝපභෝගි වාහන දිනෙන් දින සමාජයට එක්වෙයි. එසේ නවීන මෙන්ම මිල අධික වාහනයක් පසුගියදා මෙරටට ගෙන්ව 03 October 2016
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026