යකඩ යකා බිලිගත් ජීවිත ආසියාවේ ප්‍රථම වරට අශ්ව කෝච්චියක් ධාවනය වූයේ ලංකාවේය. 1832 දී එම කෝච්චිය කොළඹ සිට මහනුවරට ධාවනය විය. ලංකාවේ දුම්රිය 24 August 2016
මම නිවේදිකාවක් වෙනකොට අපේ ගෙදරවත් ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණෙ නෑ ගුවන් විදුලියේ පුරෝගාමී ස්ත්‍රී භූමිකාවකට ජීවය දුන් නන්දා ජයමාන්න. කොළඹින් කතා කරයි. ලිපි මාලාවෙන් මෙවර හමුවන්නේ 24 August 2016
සිසුන් හත් දෙනකුගෙන් පටන් ගෙන රටපුරා ව්‍යාප්ත කළ අලුත් තාලේ ඉංග්‍රීසි පන්තිය ශාන්ත ගීතදේව යනු ඔහුගේ නාමයයි. ජීවිතය ශාන්තවූ ගීතයක් බවට පත්කර ගනිමින් ජීවිතය ජයගත් තවත් අපූරු මිනිසෙකි. ආරම 23 August 2016
බළලුන්ට කළදේ කළහුට පළදේ කැප්පිටියාගොඩ, කල්‍යාණ වංස හිමියන් ලියා එවූ කතාවක් මෙසේය. බළලුට කළදේ කළහුට පළදේ දැනට දශක පහ හයකට පෙර බස්නාහිර පළාතේ 23 August 2016
පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණියි අප කියවා අසා, ඇති ඉතිහාස කරුණුවලට අනුව ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ සිට නවවැනි සියවස දක්වා අනුරාධපුර රාජධාන 23 August 2016
අම්බලන්ගොඩ නාඳුනන තුවක්කුකරුවන්ගේ රාජ්‍යය නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි පහර කීපයකින් අම්බලන්ගොඩ යළි භීතියට පත්ව තිබේ. මෙම වෙඩි පහරට ඉලක්ක වූයේ න 23 August 2016
තවමත් ඇවිළෙන සාමසර කන්දේ දුක් කන්ද කඳවුර තුළ සිටින ජනතාව “අනේ ඇයි දෙවියනේ අපට මෙහෙම වුණේ.” අර ඈත සරුසාර මගේ වත්ත දිහා බල බල දෙවියන 23 August 2016
තිබුණු ආණ්ඩුවත් එක්ක බලනකොට මේ ආණ්ඩුව දාහෙන් සම්පතයි යහපාලන ආණ්ඩුවේ වසරක ප්‍රගතිය පිළිබඳ ඒ සඳහා සහයෝගය දැක්වූ ප්‍රවීණ කලාකරුවකු වන සුනිල් පෙරේරා මෙවර “-මුහුණට ම 23 August 2016
සරුංගලයේ නූල දිගේ ආ මාරයා මලීෂ පෙරේරා දාහතර වියේ පසුවූ කුඩා දරුවකු වුව ද විවිධාකාරයේ සරුංගල් නිර්මාණය කිරීමට අති දක්ෂයෙක් වූයේය. පාසල් නිවාඩු 22 August 2016
රුක්මණී දේවී නැවත උපදී “දොයි දොයිය පුතා දොයි දොයි....// දොයි දොයිය පුතා.... මගෙ පුතුට සදා පිනි දියර හදා සඳ දෙවිදු ගෙනැත් දෙනවා රස සිහි 18 August 2016
මුතූර් වෙරළේදී රොබට් නොක්ස් ඇල්ලූ තැන තවමත් ඉතිරිව ඇති සියඹලා ගස... විදේශිකයකු විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලියන ලද හරවත්ම සහ විශිෂ්ටතම කෘතිය ලෙස අදටත් පිළිගැනෙන්නේ, රොබට් නොක්ස් විසි 18 August 2016
දළඳා පුරාණයෙන් බිඳුවක් දළදා වහන්සේ පෘතුගීසීන්ගෙන් ආරක්ෂා කර ගැනිම සදහා කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක වසර 43 ක් සඟවා තබා පලමු වරට සෙංකඩගල පුරවරයට (මහනුවරට) ද 17 August 2016
මියගිය මවගේ කුසෙන් දරුවා බේරාගත් විස්මිත සැත්කම සැත්කමක් කළයුතු නියමිත ක්‍රියාදාමය පසෙක ලා ජීවිතයක් බේරාගන්නට ගාල්ල මහමෝදර රෝහලේ වෛද්‍යවරු පිරිසක් කළ විස්මිත සැ 15 August 2016
අල්ලන මත්කුඩුවලට මොකද වෙන්නේ? මේ වසරේ පසුගිය මාස දෙක තුනක කාලය තුළ අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 150කට ආසන්නය. මේ මත්කුඩුවලට සිදුවූ 15 August 2016
දේශපාලනයෙන් කැතවුණු ලස්සනම මුහුදු වෙරළ ඈත අතීතයේ පටන් මෙරට සුන්දරම වෙරළ තීරය ලෙස ප්රකටව තිබුණු මීගමුව ‘මීපුර’ වෙරළ තීරය දේශපාලනඥයන්ගේ ක්‍රියා කල 15 August 2016
සුනාමියෙන් දොළොස් වසරකට පසු යළි හමුවූ දියණිය හම්බන්තොට ගල්වල පදිංචි අලි මවුලානා හා ආයිදා මවුලානා යුවළගේ එකම දියණිය සරීපා අෂ්රා මවුලානාය. තිදෙනකුගෙන් 15 August 2016
නන් සිරින් වොරැඳි නන්දසිරි පසුගිය සඳුදා දින යොදාගත් සාකච්ඡාවක් දුරදිග යාමෙන් අපි පශ්චාත් නූතනවාදය, රූකඩ චරිත ආදිය ගැන කථා කරන්නට වීමු. අපි යැයි කීවේ මහාචාර්ය 11 August 2016
අජන්තා ලෙන් සිතුවම් මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ ඕරන්ගාබාද් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අජන්තා ලෙන් විහාර පුරාවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයක් 09 August 2016
රජිනිකාන්ත් ඉන්දියාවේ වැඩ නවතයි වසරක සිර දඬුවමක් ගෙවූ වතු සේවකයකු මැලේසියාවේ සිරගෙයකින් නිදහස ලබයි. ඔහුට නිරපරාදේ සිරබත් කෑමට සිදු වූයේ එක්තරා 08 August 2016
තොරතුරු තාක්ෂණයෙන් ආසියාවම ඇල්ලූ හිටපු දොස්තර වෛද්‍යවරයකු වීම යනු සිහිනයක්, අරමුණක් සඵල කර ගැනීමකට එහා ගිය වාසනාවක් යැයි සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරති. ඔ 08 August 2016
ඉගෙන ගන්න ආ සිසුවියන් මුදලට විකිණූ හන්තානේ ටියුෂන් කඬේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන යන සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ නේවාසික පුහුණු කඳවුරක තාප්පයෙන් මහ රෑ පැනගත් එහි නේවාසිකව සිටින 08 August 2016
ඊළාම් රැහේ කොටි විලක්කුව ඊරෝස් සම්පාදක, EROS, EPRLF, PLOTE, TELO, ENDLFආදී මිලිටරි සංවිධාන ආයුධ සන්නද්ධව කටයුතු කළ සමයේ සිටම යුදමය හා දේශපාලන ක්රියාන්විතයන්හි ආ 08 August 2016
හෙරොයින් ජාවාරම් කළ පොලිස් කොස්තාපල් “සර් කුඩු විකුණන පොලිස් රාලහාමි කෙනෙක් ඉන්නවා. එයාගෙන් මගේ යාළුවෙකුත් කුඩු අරගෙන බොනවා.” කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් 08 August 2016
නොදුටු පෙම්වතාගේ “වයිබර් ප්‍රේමයට” දිවිදුන් යෞවනිය රූප රාජිනියක ලෙස අභිෂේක ලබා නැතත් කිරුළු පළඳා නැතත් ඇය සැබැවින්ම ලස්සන පියකරු යුවතියක වන්නීය. නෙත් සිත් වසඟ කර 08 August 2016
මහ රෑ ගෙට ඇතු`ඵවූ සොර දෙටුවකු මෙල්ල කළ සත්දරු මව “අඟනක් දුලබයි කියලා හණ මිටි බමුණන් දොඩලා ලෝකෙන් කොන්කර දමලා තිබු කාලය ඉවර කලා බුරුමේ කියතේ 08 August 2016
කුළුබඩු දූපත් සොයා මැගලන් ගිය ගමන ලෝක ඉතිහාසයේ ගවේෂකයන්ට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. රාජකාරිය නිසා හෝ, ත්‍රාසය සෙවීමේ පිපාසය නිසා හෝ, එකිනෙකා අතර තරගය නිසා 02 August 2016
මීගමු තානායමේදී මහ රැජිණට පොකිරිස්සන් එක්ක කෑම වේලක් බි්රතාන්යයේ රාජකීය පවුලේ ග්ලොස්ටර් ආදිපාදවරයා සහ ආර්යාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1948 පෙබරවාරි 08 වැනිදාය. ඒ ශ් 02 August 2016
ජපානය ජයගත් සුන්දර ව්‍යවසායකයා ගම්පහ, රදාවාන ගැන කතා කිරීමේදී නිතැතින්ම මතකයට නැගෙන්නේ හෙළ සාහිත්‍යය කලාව පෝෂණය කළ මහගම සේකරයන්ගේ නාමයයි. ප්‍රි 01 August 2016
තිස් වසරක භීම සමය උදාකළ කළු ජූලිය ලෝකයේ විවිධ රට රාජ්‍යවල විහිද පැතිර සිටින ගෝලීය ද්‍රවිඩ ජනතාව උදෙසා කිසියම් නියාමනයක් (Regulater) ගොඩනැගිය හැකි 01 August 2016
වැවේ ගිලී මිය ගිය පෙම් යුවළ පූජා නගරය ළඟ සැරිසරන කතාව ඇත්තක්ද? තරුණ ජෝඩුවකගේ අවතාරයක් අනුරාධපුරය පූජා නගරයට නුදුරින් පිහිටි බණ්ඩාරබුලන්කුලම වැව ආශ්රිත ප්‍රදේශයේ සති කිහ 01 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025