පෞද්ගලික බස් කප්පම් මාෆියාව වේලාව උදේ 10.30 පසුවෙමින් තිබුණි. කොළඹ අහස ගිනියම්ය. ගතට විඩාව ඇති කරවන දැඩි අව් රශ්මියක් පොළොවට පතිත වෙමින් තිබුණි. 16 May 2016
ළමයින්ට දෙන්න සපත්තු සාම්පල් පරීක්ෂා කරල තියෙද්දියි ජනපතිතුමා ඝාතනය වුණේ රණසිංහ ප්‍රේමදාස යුගයේ රාත්‍රියත් දහවලත් නිලධාරීන් කාට කාටත් බොහෝම දිගය. කොයි වේලේ කාට ප්‍රේමදාස මැතිතුමා කතා කරාව 16 May 2016
අතපය කපන අපරාධ කරන යාපනයේ ‘කෙටේරි’ කල්ලිය පල්සර් වර්ගයේ මෝටර් බයිසිකලයක් හෙල්මට් පවා නොමැතිව තරුණයින් තුන් දෙනකු ගමන් කරනවා යාපනය කන්කස්තුරේ පාරේ රාජකාරියේ නි 16 May 2016
පාකිස්ථාන යුවතියකට පෙම්බැඳ තුරුණු විය අහිමි කරගත් ඉන්දියානුවා ප්‍රේමයට සීමා මායිම්, ජාති, කුල, ආගම් භේදයක් නොමැත. එක් අවස්ථාවක සුන්දර වන ප්‍රේමය තවත් අවස්ථාවක බියකරුය. වේදනාකාරීය. අ 13 May 2016
කොළඹදී බිරිය මැරූ බුරුම තානාපති 1967 ඔක්තෝබර් මස 15 වන දින මහ රෑ දෙගොඩ හරියේ කොළඹ, බුරුම තනාපති මැදුරේ ඝාතනයට ලක් වූ බුරුම තානාපති බිරිඳගේ අබිරහස් මරණය මහත් 13 May 2016
ආදරේ ගින්දරෙන් පිච්චුණු අශානි යොවුන් විය සොඳුරුයි. අපූරුයි. හිතපුරා හැගෙන ආදර හැඟුම් මැද ජීවිතයේ මෙතෙක් කිසිදා නොවිඳ සෙනෙහෙබර සිතුවිලි යොවුන් වියේද 13 May 2016
යහපාලනය සැබෑවක් කිරීමට කාලය පැමිණ ඇත නිදහස ලබා වසර ගණනාවක දිගුවකින් පසුව, එනම් දශක හයක-හතක කාලයක් තුළ නිදහස භුක්ති විඳී ජාතියක් ලෙස,ඉන්දීය සාගරයේ මුතු ඇටය, ජගත් දේශප 12 May 2016
අන්සතු ධනයට තෘෂ්ණාව වැඩූ හොර තාපසයා බණ පොතේ දක්නට ලැබෙන කුහක සූත්‍රයේ දී මිනිසා තුළ පවතින කුහක ගතිගුණ දක්වා තිබේ. කුහක බව යනු තමා තුළ නැති ගුණ තිබෙනවා ස 09 May 2016
ශ්‍රී මහා බෝධිය ළඟ වෙඩි තිබ්බේ පුතයි රාසයියගෙ පුතයි වල්ලිපුරම්ගෙ පුතයි 1985 මැයි 14 වැනිදා එල්.ටී.ටී.ඊ සංවිධානය ජය ශ්‍රී මහා බෝධිය සමීපයට ප්‍රහාරයක් එල්ල කර වන්දනාකරුවන් සිය ගණනක් මිලෙච්ඡ ලෙස ඝා 09 May 2016
පවුලක් කැඩූ ඉන්දීය ෆේස්බුක් පෙම්වතා මෙය ළඟඳී තිරගතවීමට නියමිත චිත්‍රපටියක හෝ ටෙලි නාට්‍යයක එන කතාවක් ලෙස කිසිවිටකවත් වරදවා නොසිතන්න. ඒ වගේ ඉල්ලීමක් මුලින්ම කරන්න 09 May 2016
'විසිඑක්වැනි පොරොන්දම නොගැලපුණොත් බඳින්න එපා' කතාවක් කියාගෙන යනකොට එක හුඟක්ම සුබවාදී කියලා හරි අන්තෙටම අසුභවාදී කියලා හරි දැනුනොත් ඒක ගොතපු කතාවක් කියලා කෙ 09 May 2016
රාජකාරියේදී දිවි පිදූ මුල්ම පොලිස් සුනඛයා බොබී රාජකාරියේ නිරතව සිටියදී මියගිය මුල්ම පොලිස් නිලධාරියා ලෙස පොලිස් ඉතිහාසයේ ලියවී ඇත්තේ මැලේ ජාතික තුසිත් සභාන් නමැති පොලිස් කොස් 09 May 2016
ගාලු මැයි රැලිය සාර්ථකයි කියා මම හිතනවා ඒකාබද්ධ විපක්ෂය තුළ ඔහුගේ කාර්යභාරය කුමක්ද? එජාපයේ කොන්ත්‍රාත්තුවක් අනුව ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේද? 09 May 2016
තිරප්පනේදී ඝාතනය වූ එස්.එෆ්. බණ්ඩාට අපරාධ චෝදනා හතළිහක් තිරප්පනේ පොලිසියේ දුරකථනය එක දිගට නාද දෙන්නට පටන් ගත්තේය. පොලිසියේ දුරකථන ක්‍රියාකරුට (ටී.ඕ.) එම ඇමතුම ලැබෙන විට වේලාව ස 09 May 2016
රාහුල පුත් ගුණපාල වික්‍රමරත්නට අනුවයි මා වික්‍රමරත්න මහතා පළමුවෙන්ම හඳුනා ගත්තේ ,1940 දී සිසුවකු වශයෙන් රාහුල විදුහලේ උගන්නා අවධියේය. එවකට ඔහු ජ්‍යෙෂ්ඨ ප 06 May 2016
සුගන්ධිකාගේ මායම කොළඹ ප්‍රදේශයක ජීවත් වූ ඇය නමින් සුගන්ධිකා නම් විය. ඇයට වයස අවු: 17ක් පමණි. ඇය උසස් පෙළ හදාරන අතර බාහිර පංති සඳහා අධ්‍යාපන ආය 01 May 2016
අසල්වැසියන්ගේ නින්ද කඩා මහ රෑ රබන් ගැසුවාට දඬුවම් රබාන බෙරයක්ද එසේ නොමැති නම් තම්මැට්ටමක්ද, මහ රෑ කෙනෙකුගේ නින්ද කඩමින් රබානක් වාදනය කිරීම 1865 අංක 16 දරන ආඥා පනතේ 90 වන වගන්තිය උල්ලංඝණය 01 May 2016
තාත්තාගේ බේබදුකමෙන් වැනසුණු දියණිය මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද ලෝක වාසී සියලු දෙනාටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැම ජීවිතයකම ප්‍රාර්ථනා බලා 01 May 2016
දවල් එකට කලින් එළියට යන්න එපා කියල ජ්‍යේතිෂවේදී ඊබට් ජනපතිට තදින්ම කීවා ලංකා ඉතිහාසය තුළ හැමදාම අලුත් වන අමරණීය මිනිසෙක් හැටියට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමන් දැක්වීමේ අඩුවක් නොවෙයි. එත 01 May 2016
“පොඩි සාගරගේ” මළගෙදරට දේශපාලකයෙක්? මේ කියන ප්‍රදේශවල සිටින වැලි, පස් හා බොරළු කපා විකිණීමේ නිරතව සිටින සමහර ව්‍යාපාරිකයින්ට ආපන ශාලා හිමිකරුවන් හා වෙළෙඳසල් අයිතික 01 May 2016
දඩයම් රාළහාමිට කළකම් පළදුන් හැටි ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. ඇල්පිටිය එන්. සී. කාරියවසම් මහතා ලියා 01 May 2016
මහා හස්තිරාජයාටත් අභියෝග කළ අනුන්ගේ සුරාවෙන් මත්වූ මැස්සා සුරාව සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති අය සමග කළ අධ්‍යයනවලදී පෙනීගියේ බහුල වශයෙන්ම තම මිත්‍රයන්ගේ ඇසු 01 May 2016
ව්‍යර්ථ වූ බණ්ඩාරනායක චෙල්වනායගම් ෆෙඩරල් ගිවිසුම ඩී. බී. එස්. ජෙයරාජ් විසිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන රජය ශ්‍ර 01 May 2016
බදු මල්ලට යටවුණු මාස් පඩිකාරයාගේ ඛේදවාචකය එළවළු, අල ළුෑණු සහිත ‘තහනම්’ ෂොපිං බෑගය මේසය උඩ තැබූ ක්ලාක් මහත්තයා පසෙක වූ පුටුවේ වාඩිවූයේය. අත වූ ලේන්සුවෙන් පවන් පොදක් 01 May 2016
මහ රැජිනට අනූවයි කිරුළේ උරුමකරුවන් සමග පසුගිය බ්‍රහස්පතින්දා, එංගලන්තයේ මහරැජිනගේ වයස අවුරුදු අනූව සම්පූර්ණ විය. විසිපස්වැනි 25 April 2016
මහ වනයේ තනිවූ අද්භූත සිතුවම් පසුගිය සතියක ඔබ වෙත ගෙන ආ කරඳගොල්ල උමඟේ සුවිශේෂී අන්‍යතාවය එම ප්‍රදේශය තුළ තවත් වැදගත් කරන එක්තරා ස්ථානයක 25 April 2016
ඉසුරුමුණියේ පැතැලි ගලක ආලයේ ලීලය පෑවෝ කවරහුද? අනුරාධපුරයේ සොළොස්මස්ථානයන් වන්දනා කරන බැතිමතුන්ගෙන් බොහෝමයක් විසින් ඉසුරුමුණිය ද ඉන් එකක් වශයෙන් සලකණු ලැබේ. ඉසුරු 25 April 2016
ගම්මානේ පුරා මත්වතුර බෙදූ කරිඤ්ඤං සෝමේගේ කර්ම විපාකය සුරාධුත්ථ යනුවෙන් වචනයක් බණ පොතේ සඳහන් වෙයි. මත්වන ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම සුරාධූර්ථ බවයි. ඇතැම් අංශවලින් එදාට 25 April 2016
බේබි බේර ගන්න රේල් පාරට පැන්න ආයම්මාට නඩු 1911 වසරේ වැල්ලවත්තේ දුම්රිය මාර්ගය මැද නැවතී සිටි බේබි බේරාගැනීමට තමා වෙත ඇදී එන දුම්රිය නොතකා දුම්රිය මාර්ගය මැදට පැන බේබි බේරාගත් 25 April 2016
ආපහු අපට යුද්ධයක් එපා: අපි ඒකට කැමති නෑ මේ දිනවල වඩාත් කතාබහට ලක්වන චරිතයක් වන විපක්ෂ නායක ආර්. සම්පන්දන් මෙවර මුහුණට මුහුණ හමුවේ. ● ඔබේ ෆෙඩරල 25 April 2016
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026