
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැඩ තහනමට ලක් වූ තැපැල් සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු, මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය සමග බත්තරමුල්ල බටපොත ප්‍රදේශයේ ලැගුම්හලක් තුළදී අද 10 අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි .
එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 10, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 හා හදුනා නොගත් මත්පෙති 5 පොලිසිය භාරයට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd