(ගයාන් සුරියආරච්චි)
හරිත බලශක්තිය උපයෝගී කරගැනීම සඳහා නැවත ආරෝපණය කළ හැකි දැවැන්ත බැටරි ස්ථාපිත කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වෙයි.
සුළං බලය හා සූර්ය පැනල ගොවිපොළ ආශ‍්‍රිතව මෙම බැටරි ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ. එමගින් ලැබෙන බලශක්ති සම්පත් නිවාසවලට භාවිතා කිරීමට සහ වැඩිවන ඉල්ලූම අනුව යොදාගැනීමට බලාපොරොත්තු වෙයි.
‘‘සුළං බලය, සූර්ය බලය වැනි බලශක්ති ප‍්‍රභවයන් වලින් සියයට 14 ක් පමණ විදුලිය උත්පාදනය කර ගත හැකියි. එහෙත් මේවාටත් පිරිවැයක් එකතු වෙනවා. මෙම බැටරි සූර්ය පැනලවලට ස්ථාපිත කිරීමෙන් විදුලිබල පද්ධතියේ සමස්ත පිරිවැය යම්තාක් දුරට හෝ අවම කරගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ පසුව කාර්මික උපාය මාර්ග අභියෝග වෙනුවෙන් පවුම් බිලියනක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා’’ යැයි ව්‍යාපාරික ලේකම් ග්රෙග් ක්ලාක් පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හරිත බලශක්තිය ලබාගන්න දැවැන්ත බැටරි ස්ථාපිත කරයි