IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ස්වීඩනයෙන් ඉගිලෙන පලසක්

(ගයාන් සූරියආරච්චි)

මිනිසකු රැගෙන යාහැකි විශාල වෘත්තාකාර හතරකින් සැදුම්ලත් ‘ඉගිලෙන පලසක්’ ස්වීඩන් ජාතික ඉංජිනේරුවකු විසින් නිපදවනු ලැබ තිබේ.

මෙය නිපදවූයේ ඇක්සෙල් බෝජ් නැමැති ඉංජිනේරුවාය. වෘත්තාකාර හතරට භ‍්‍රමක රැසක් ඇතුළත් කර පුද්ගලයකුට එහි මැද ඉඳගෙන යාහැකි පරිදි නිපදවා තිබේ.

මෙම ඩ්‍රෝන යාත‍්‍රාව හැඳින්වනුයේ 'chAIR‘ ලෙසිනි. මෙය නිපදවීම සඳහා ඇමෙරිකානු ඩොලර් 10,000 ක් පමණ වැයවී ඇති බව සඳහන් වේ.
මෙම ඩ්‍රෝන යාත‍්‍රාව ලම්භකව ගුවන්ගත කිරීමේ හැකියාව ඇති අතර කිලෝග‍්‍රෑම් 35 ක් පමණ බරින් යුක්තය.

විශේෂිත 76 එලයිට් මෝටර්වලින් මෙයට බලය සැපයේ. විශේෂඥයන් මෙහි ඇති බැටරි තක්සේරු කර තිබුණේ විනාඩි 10 කට පමණි. එහෙත් මෙහි සිද්ධාන්තමය පියාසර කාලය ලෙස විනාඞ් 14 ක් ගුවනේ ගත කිරීමට හැකිවීම සතුටටක් කරුණක් බව බෝජ් පවසයි.



අදහස් (0)

ස්වීඩනයෙන් ඉගිලෙන පලසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site