(ගයාන් සූරියආරච්චි)
වඩා ශක්තිමත් සහ වේගවත් ‘සුපිරි සුනඛයන්’ විශාල වශයෙන් බෝ කිරීමට හැකි නව තාක්‍ෂණික ක‍්‍රමයක් සොයාගැනීමට හැකි වූ බව චීනයේ බීජිං නුවර ජෛව තාක්‍ෂණික ‘සිනෝ ජේන්’ සමාගමේ විද්‍යාඥයෝ පවසති.
සුනඛයන්ගේ ස්වාභාවිකත්වය ජාන මගින් වෙනස්කර ක්ලෝන ක‍්‍රමය මගින් නැවත නිර්මාණය කිරීමට මේවන විට විද්‍යාඥයන්ට හැකිවී තිබෙන බව ඔවුහු පවසති.
සුනඛයකුගේ පිටපතක් නිර්මාණය කිරීමට පෙර විශාල මාංශ සහිත ශක්තිමත් හෝ හොඳින් දිවීමේ හැකියාවැති සුනඛයන් වෙන්කර ගැනීමට මේවන විට හැකියාව තිබෙන බවත් විශාල වශයෙන් බෝ කිරීමට තාක්‍ෂණය සොයාගත් බවත් විද්‍යාඥයෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බොරු වැඩ... අපේ දියවන්නාව පැත්තේ අැවිද්දා නම් ඕනෑ තරම් හොයාගන්න පුළුවන්.... හිහ්. හිහ්...