(ගයාන් සූරියආරච්චි)
ලොව ප‍්‍රථමවරට මුහුණු දෙකක් එකට බද්ධවූ මුහුදු ඌරකු නෙදර්ලන්තයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ධීවරයන්ට හමුවූ බව ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි.
මුහුදු ඌරන් ක්ෂීරපායි ගණයට වැටෙන අතර මෙම අරුම පුදුම මත්ස්‍යයා දුටු ධීවරයෝ විස්මයට පත්වුහ. එක් සිරුරක හොඳින් වැඩුණු මුහුණු දෙකක් සහිතව මෙම මත්සයා වැඞී තිබිණි.
පර්යේෂකයන් පවසනුයේ ක්ෂීරපායි ගණයට වැටෙන අර්ධ නිවුන් මත්ස්‍යයන් ඉතා කලාතුරකින් දක්නට ලැබෙන බවත්, මෙම සොයාගැනීම තුළින් බද්ධ වූ ජලජ ක්ෂීරපායි මත්ස්‍යයාගෙන් ලබාගත් අවබෝධය දෙබිඩි මත්ස්‍යයන් පිළිබඳ විශාල හිඩැසක් පිරවීමට ඉවහල්වූ බවත් ය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුහුණු දෙකේ මුහුදු ඌරෙක් නෙදර්ලන්තයෙන් හමුවෙයි
victor Thursday, 15 June 2017 07:07 PM
අප්පචියේ නෙදර්ලන්තේ යන්න ඕනෙය අපේ දියවන්නාවේ ඕන තරම් මුහුණු දෙකේ අය ඉන්නේ .කකුල් දෙකක් තිබුනට මේ උරෝ යන්නේ රෝද හතරේ ප්‍රාඩෝ වලින් .
lalith Thursday, 15 June 2017 11:59 PM
අපෙත් ඔය චීන ඌරෝ ගමට ගියාම එක මුණක්, අර තීරු බදු රහිත වාහන වල එහෙම නැගල ආරක්ෂකයෝ පිරිවරාගෙන යනකොට එක මුණක්.