(ගයාන් සූරියආරච්චි)
අධික මාර්ග තදබදය සහිත මාර්ගවල ජංගම දුරකතන භාවිත කරමින් බයිසිකල් පදින තරුණයන්ට වැට බැඳීමට නෙදර්ලන්ත දුරකතන සමාගමක් සහ නාගරික මෝටර් රථ අධිකාරිය දුරකතන සම්බන්ධතා ජාලය අඩපණ වන බයිසිකල් අගුලක් නිපදවා තිබේ.
මෙය හඳුන්වනු ලබන්නේ ‘සේෆ් ලොක්’ යනුවෙනි.
මෙය ‘ඇප් ‘ එකක් මගින් ක‍්‍රියත්මක වන අතර එය විවෘතවීමත් සමඟ එකවරම ජංගම දුරකතන සම්බන්ධතා ජාලය ක‍්‍රියාවිරහිත වෙයි. එවිට පැදිකරුවාට ලබාගත හැකිවනුයේ හදිසි ඇමතුම් පමණකි. ඉන් බයිසිකලය අගුලූ දැමූ විට නැවත ජංගම දුරකතනය සුපුරුදු පරිදි ක‍්‍රියාත්මකවේ.
මින් මගින් පැදිකරුවා රසවිඳින සංගීතයට බාධා ඇතිනොවන අතර නෙදර්ලන්ත මෝටර් රථ ආරක්ෂක අධිකාරිය පවසනුයේ ආරක්‍ෂක අගුලූ ක‍්‍රමය මෙම වසර අවසන් වන විට ඩොලර් 110 ක මුදලකට වෙළෙඳපොළට හඳුන්වාදෙන බවය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාපැදිකරුගේ ආරක්ෂාවට දුරකතන සම්බන්ධතාව ඇණහිටී