IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


චීනයේ දැවැන්තයා හොංකොං සංචාරයේ

(ගයාන් සූරියආරච්චි)

චීනයේ ප‍්‍රථම ප‍්‍රහාරක ගුවන්යානා රැගෙන යාමේ දැවැන්ත නෞකාව පසුගියදා හොංකොං මුහුදු තීරයේ යාත‍්‍රා කළේය.

හොංකොං නගරය බි‍්‍රතාන්‍ය පාලනයෙන් මිදී චීන රාජ්‍ය පාලනයට ලබාදී වසර 20 ක් සමරණ මොහොතේ ඔවුන්ගේ ‘ලියෝනින්ග්’ දැවැන්තයා විනාශකාරී යාත‍්‍රා දෙකක් හා පහරදීමේ යාන‍්‍රා ඇතුලූ යාත‍්‍රා 18 ක් පිරිවරා හොංකොං මුහුදේ සංචාරය කළේය.

අඩි 1000 ක් දිගින් යුක්ත මෙම දැවැන්ත නෞකාව ගොඩනැඟීම ආරම්භ කරන ලද්දේ සෝවියට් සංගමය විසින්  ප‍්‍රහාරක යානා රැගෙන යන නෞකා නිපදවීමේ අවසන් කාණ්ඩය වශයෙනි.



අදහස් (0)

චීනයේ දැවැන්තයා හොංකොං සංචාරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site