IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කලලයේ වර්ධනය ගෙදර ඉඳන් බලන්න ඇප් එකක්

(ගයාන් සූරියආරච්චි)

දරුවන් නොමැති යුවළක් සාපල්‍ය ප‍්‍රතිකර්මවලට (අයිවීඑෆ්) යොමුවන්නේ නම් ඔවුන්ගේ කලලය වර්ධනය වන ආකාරය යාවත්කාලීනව නිවසේ සිට තමන්ගේ ජංගම දුරකතනයෙන් නැරැඹීමේ හැකියාව ලැබී තිබේ.

නව ඇප් එකක් හරහා තමන්ගේ ජංගම දුරකතනයෙන් නැරැඹීමේ අවස්ථාව බාසිලෝනා නුවර මූලික කරගත් ලන්ඩනයේ මාක් ඉන්සිටිටියුට් ආයතනය විසින් ලබාදී තිබේ.

සාපල්‍යතා විද්‍යාඥ කණ්ඩායම විසින් ඉන්කියුබේටරයට විශේෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ. එමගින් කලලයේ පරිණතවීම ඕනෑම අවස්ථාවක ජංගම දුරකතනයේ ස්ථාපිත කළ ඇප් එක හරහා නැරැඹීමට මවුපියන්ට හැකියාව ලැබේ.

 



අදහස් (1)

කලලයේ වර්ධනය ගෙදර ඉඳන් බලන්න ඇප් එකක්

Nuwan Wednesday, 05 July 2017 07:34 AM

වටිනා නිපැයුමක්..., නිර්මාපකයින්ට ස්තුතියි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site