(ගයාන් සූරියආරච්චි)
විශාල ආපදාවකදී අනතුරකට ලක්වූ පුද්ගලයන් පිළිබඳව සෙවීමට උපන් හපන් සර්ප රොබෝවකු ජපාන විද්‍යාඥයන් විසින් නිපදවා තිබේ.
අඩි 26 ක් දිගින් යුක්ත මෙම රොබෝ සර්පයාගේ සිරුර වටා කෙඳි සහිත ආවරණයක්ද නිර්මාණය කර තිබේ. මෙම විස්මිත නිර්මාණය බිත්ති දිගේ ගමන් කිරීම, රළු ගල් සහිත ස්ථානවලින් ගමන් කිරීම සහ භූමි කම්පා, සුනාමි වැනි තත්ත්වවලදී ගමන් කිරීමට දුෂ්කර ස්ථානවලට පහසුවෙන් ගමන් කළ හැකිවේ.
සර්පයකුට සමාන හැඩයක් ඇති ලොව ප‍්‍රථම රොබෝ සර්පයා මෙය වන අතර රොබේ සර්පයාගේ මුහුණත කොටසෙහි සුවිශේෂී කැමරාව ස්ථාපිත කර තිබේ. මෙහි බර කිලෝග‍්‍රෑම් 3 ක් පමණ වන අතර තත්ත්පරයකට අඟල් 3.9 ක වේගයෙන් ගමන් කළ හැකිය.
මොහුට යම් වස්තුවක් මත සිට අඟල් 7.87 කට වඩා ඉහළට එසවී යමක් නිරීක්‍ෂණය කළ හැකි අතර ඉහළ සිට ඉතා ඉක්මනින් දිසාව වෙනස් කරමින් සැඟවී ඇති වස්තූන් හඳුනාගැනීමේ හැකියාව තිබේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආපදාවලදී උදවු කරන රොබෝ සර්පයා