(ගයාන් සූරියආරච්චි)
වීදිවල සිදුවන අපරාධ හඳුනාගැනීමට හැකි කුඩා වීදි මොටර් රථයක් ඩුබායි පොලිසිය හඳුන්වාදී තිබේ.
පෙට්‍රල් මගින් ක‍්‍රියාත්මක වන මෙම කුඩා මෝටර් රථය රියැදුරන් රහිත ස්වයං ධාවන රථයකි. අති විශේෂිත ජෛවමිතික තාක්‍ෂණික මෘදුකාංගයක් මෙයට ස්ථාපිත කර ඇති අතර එමගින් අවශ්‍යකරන සැකකරුවන් හඳුනාගත හැකිවේ.
මෙම මෝටර් රථය දුරස්ථ පාලකයක් මගින් පාලනය වේ. මෙහි ඇති කැමරාව මගින් අංශක 360 ක ආනතියකින් නිරීක්‍ෂණය කළ හැකිය. මාර්ගවල නිරීක්‍ෂණ කටයුතුවලට ප‍්‍රමාණවත් ඉඩකඩක් නොතිබෙන අවස්ථාවක මෙයට ඩ්‍රෝනයක් ගුවන්ගත කිරීමට පවා හැකිබව සඳහන්වේ.


								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපරාධ හඳුනාගන්න ඩුබායි වීදිවලට නියමු රහිත කාර්